wena kisima deyak hari yanne nethi patai ubage adahas ekka ...
therun ganin bang risk nethi investment neh loke kohe wath.
. if u looking high return then surely high risk is there...
eke adahasa sillara kada profit nethi business kiyalada .. ? ona tharan food shops , pastry corners wehenne ... eke adahasa ee business profit nee kiyana ekada ? 


dan town wala unata set wenna pot nethiwa inne.. gewal wala , gedara midul wala dan bonne neh issara wage .. hema ekama hoyanne kohe hari resturant ekak set wenna .. 
25 mawiyadan karala hari kamak ne kohoma hari parliment palayan chande illalla ,marama salliyak hambuwei ibema









මැදින් නොදී පල. ඇයි තොට රිදුනද?![]()
එල, ඔහොම මට බැන බැන හරි කමක් නෑ ත්‍රෙඩ් එක උඩට එනවනම් .. තැන්ක්ස්
නාඩන් මයෙ මණික 
කවුද යකෝ බැන්නේ?නාඩන් මයෙ මණික
![]()
, දුප් කිව්වෙ, නෑ නෑ, යන්න එපා .. තව බම්ප් එකක් දෙකක් දාලම යන්න 
මලාට ඔහොම වැඩ කරන්න නම් එපා කොලුවෝතියෙනව බන් මම හොඳ පරිප්පුවක් කෑව ඒවගෙ එකක දාල. උන් දේපොළ වෙළඳාම් සමාගමක්, නවම් මාවතෙ තිබ්බෙ (අරලිය ගහ මන්දිරෙ පිටිපස්සෙ බන්) 24% - 30% අතර floating rate එකක් ගෙව්වෙ. එතන ඉන්වෙස්ට් කරන කෙනෙක්ව සමාගමෙ හවුල් කරුවෙක් කරගන්නව. අවුරුදු එක හමාරක් යද්දි උන්ට වෙච්ච දෙයක් නෑ, නඩු දාන්නත් බෑ මොකද සමාගම් පණත යටතෙ කොම්පැණියක් බංකොලොත් උනොත් ඉස්සෙල්ලම කොම්පැනියෙ වත්කම් වලින් බාහිර ණය පියවන්න ඕන ඉතුරු උනොත් තමයි අයිතිකාරයින්ට (director board) සහ හවුල් කරුවන්ට දෙන්නෙ.
