යාළුවනේ,
ලක්ෂ 25 කට 30 වගේ බජට් එකකට සෙට් වෙන වාහන මොනාද තියෙන්නෙ? ?
හොඳයි කියලා හිතෙනවා

තෙල් කෙරුවාව ගොඩක් වැදගත්. මේන්ටේන් කොස්ට් එකත් ටිකක් අඩු නම් වඩාත් හොඳයි.
වාහන වැඩ්ඩන්ගේ උපදෙස් අත්‍යාවශයයි . . .
ලක්ෂ 25 කට 30 වගේ බජට් එකකට සෙට් වෙන වාහන මොනාද තියෙන්නෙ? ?
හොඳයි කියලා හිතෙනවා

Toyota Vitz
Suzuki Swift
WagonR
Suzuki Swift
WagonR
තෙල් කෙරුවාව ගොඩක් වැදගත්. මේන්ටේන් කොස්ට් එකත් ටිකක් අඩු නම් වඩාත් හොඳයි.
වාහන වැඩ්ඩන්ගේ උපදෙස් අත්‍යාවශයයි . . .