ලක්ෂ 25 වාහනයක්

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,365
    773
    113
    තොපිට මොකෑ ඒක
    යාළුවනේ,


    ලක්ෂ 25 කට 30 වගේ බජට් එකකට සෙට් වෙන වාහන මොනාද තියෙන්නෙ? ?


    හොඳයි කියලා හිතෙනවා :D:D:D

    Toyota Vitz
    Suzuki Swift
    WagonR​




    තෙල් කෙරුවාව ගොඩක් වැදගත්. මේන්ටේන් කොස්ට් එකත් ටිකක් අඩු නම් වඩාත් හොඳයි.




    වාහන වැඩ්ඩන්ගේ උපදෙස් අත්‍යාවශයයි . . .


     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,584
    844
    113
    Go for Daihatsu Mira/Toyota Pixix/Subaru Pleo+ ​
    IMG-20180427-WA0025.jpg


    Elakiri Review [Click Here]​
     
    • Like
    Reactions: nnjeevana