ලක්ෂ 30 කට වීල් එකක් !🤦‍♀️

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    This is a good example of failed business ideas, and it could be better if he continued his Vega car, which could have been a viable option. And this is also a prime example of why it is not practical to invest in the automotive industry in Sri Lanka. We don't have resources, cheap labor, cheap electricity, or a good market.
     
    • Like
    Reactions: kinkon and NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මාත් මුලින් හිතුවේ මේකට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙයි කියල

    එත් දැන් ත්‍රිවිල් නම් ඇති ලංකාවට
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    30k nm puken wadi habai muge wade decent wge neh mn henata dakala tynawa oka test rides yanawa reliable da nm dnne na attempt eka hodai monawa unaath
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    අම්මෝ අම්මෝ.. අර gi බට ප්‍රෙම් කාර් එක විකුනගන්න එකෙක් හොයාගන්න බැරි වෙච්ච පාර දැන් මේක බස්සලා

    kari entrepreneur

    kohomada mole




    මුගේ gi බට ෆ්‍රේම් කාර් එකටත් රැවටිලා ඒ කාලේ මේකේ උන් චන්දේ දුන්නා
    ------ Post added on Jun 28, 2024 at 12:19 AM
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    අධික පිරිවැයක් තියන රටක් නිර්මාණය වුනාට පසුව කර්මාන්තයක් ගොඩදාන්න ලේසිනෑ. ඕකෙ මෝටර් transaxle battery electronic උපාංග වගේ දේවල් ආනයනය කරනවා. කෙසේ වෙතත්න අන්‍යතාවයක් තියන නිර්මාණයක් කිරීම අගයකල යුතුයි.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    මේ humthiga පුතාට ඕකට තව rodayak දාල තව ලක්ෂ 5k 10k වැඩි කරල market කරන්න තිබුණ හොඳට. මහා ලොකු බිස්නස් idea කාරය 🤭. අනික threewheel elawana බහුතර ගොන් waahelata EV එකක් maintain කරන widiya, use කරන widiya උගන්නන්න කොච්චර අමාරුද කියල හිතන්න තිබුන. User ගෙ faults වලට වාහන කෙළ උනත් units ගොඩක් අවුල්අ ගියොත් company name එක තමයි spoil wenne.
     
    • Like
    Reactions: NRTG and tha123

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Sinhalunta business marketing ba

    අධික පිරිවැයක් තියන රටක් නිර්මාණය වුනාට පසුව කර්මාන්තයක් ගොඩදාන්න ලේසිනෑ. ඕකෙ මෝටර් transaxle battery electronic උපාංග වගේ දේවල් ආනයනය කරනවා. කෙසේ වෙතත්න අන්‍යතාවයක් තියන නිර්මාණයක් කිරීම අගයකල යුතුයි.
    Mulin battery 🔋 hadanna oni ehemai china 🇨🇳 kale
    ------ Post added on Jun 28, 2024 at 9:18 PM
     
    • Like
    Reactions: NRTG and kingcapton

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    View attachment 231997

    බොසාගෙ කම්පැනියක හිටියත් කියන්න ඕනි ලක්ෂ 30 කට මේක ලංකාවෙ උන්ට විකුණන එක නම් පට්ටම අව්ල්! මොකද ඒ ගානට electric used කාර් එකක් ගන්න පුලුවන් ජපානෙන් ගෙන්නලා!
    max worth 1 million.kariya car eka pennala patan gatte nathara wunee 3 million 3 wheel eken. mona hingannekda moo
     
    • Like
    Reactions: NRTG

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    ඔය ගානටන්ම් competition එකක් දෙන්න බැරි වෙයි , ලක්ෂ 30 ට car එකක් ගන්න පුළුවන්නේ alto එකක් හරි .
     
    • Like
    Reactions: NRTG