ලක්ෂ 30 කින් ගෙයක් හදන්න පුලුවන්ද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ගණන් අඩුවට ඉඩමක් සෙට් වුනා. ලක්ෂ 30 - 40 කින් විතර ගෙයක් හදන්න පුලුවන්ද මේ කාලේ හැටියට? පොඩියට කාමර 2, සාලෙයි, කුස්සියයි, බාත් රූම් එකයි හදාගන්න තිබුනා නම් ඇති. හැබැයි ටයිල් කරලා ෆුල් complete වෙන්න ඕනේ. සමහර construction companies තියෙනවා වෙනම ඔය ගණන් වලට ගෙවල් හදනවා කියලා පත්තරේ එහෙම දාලා. ඒ වගේ කම්පැනි එකකට දෙන එකේ රිස්ක් එකක් තියෙනවද?
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    den inna geyak thiyanawada? ehenm 30 laks Fix deposit 5 years dana Bank ekata. Finance ewata dana yana epa. maseta 40000 wage gana puluwan interest.
     
    • Haha
    Reactions: Darkseid

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,658
    113
    Miami
    කොන්ත්‍රාත් කාරයො නම් ජරා යක්කු. කවදාවත් ඒ වැඩේ කරන්න එපා, හදපු ගෙවල් ගන්නත් එපා හදල විකුණන එකෙක්ගෙන් නම්.
     
    • Like
    Reactions: shenat

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    cement ekak 2850/=.block gal ekak 105/=
    wali cube eka 20000
    concrete gal ekak 15000/=
    kambi gena kiyanna oni na ne.ewa price ahasa usata
    normal bass kenek dan 3500/=
    golayata 2500-3000/=

    thani thattuwe geyak nam sekilla gahala wahale gaha ganna puluwan wei.(wahale gahana ekatht hebai sure na)ita ehenam bari wei.podiyata plan ekak edala construction karana company 2-3 kin quotation aran balapan.game inna bas la 2-3 genuth ganan ahala balapan.ita passe wedeta atha gahapan.nathinam anatha wenawa.den thiyena situation eken 30-40 kiyanne wede patan ganna witharai ban puluwan.iwara kara ganna ba :( math wedak patan aran dan nahuthetama kela wela inne.dan hithena wede patan nogena hitiyanam iwarai kiyala.echaratama hira wela.dan wessata themi themi slab ehema dira dira yanawa.adu gane wahale gahala passe kaleka ithuru tika kara ganna hari building eka parissam kara ganna baruwa man dan duk wewi inne :( wahale gahannath 12-15k yanawa ban :(