ලක්ෂ 40 කට ගෙයක්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ow ehema case ekak thiyanawa
    Sheet wahaleth oya case ekama thama thiyenne.

    ow okama tiyanawa habai wassa kaleta themene scenes uth naha hodata slope tibbama
    ulu wahalayakata yanna puluwan nam prashna dekama naha, ekama scene eka cost eka tamai sahenna wedi

    oni nam asbestos gahala passe kaleka solar walin wahanna wage try ekak danna :D
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ow okama tiyanawa habai wassa kaleta themene scenes uth naha hodata slope tibbama
    ulu wahalayakata yanna puluwan nam prashna dekama naha, ekama scene eka cost eka tamai sahenna wedi

    oni nam asbestos gahala passe kaleka solar walin wahanna wage try ekak danna :D
    Ulu wahale tharam sapa kisima ekek na. but themenna gaththama iwarayakuth na ban. :lol:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    adu kalekadi iwara karanawanam puluwan. nathnam kal yanna yanna wiyadama wadi wenawa. materials ganna than hariyata set karaganna nathnam wade awul yanawa. oyata hari subject eka danna kenek innawanam bass lawa daala wade karanna nathnam contract denna honda company ekakata. pradanam de thamayi honda bass kenekwa hoyaganna eka.
    patta borukarayo innawa hama thanama. hariyata wada karanneth na eka digata enneth na.
    enna enna materials price wadi wena nisa kal yanna yanna oyage budget ekata wade karanna amaru weyi.
    okkoma hariyata plan karala patan ganna. all the best!
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කලින් බාස්ලා එක්ක වැඩ කරලා නෑ මචන්. කිසිම experience එකක් නෑ ඒ සම්බන්දයෙන්

    ටයිල්ස් නම් දාන්න වෙනවා
    එහෙම නම් අමරු වෙයි බන්. ඇතුලේ කපරරු පොටි නැතුව master plaster ඇදපන්.
    සිමෙන්ති ගල් බිත්ති.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518
    113
    මේ දවස් වල කලින් estimate කරලා හදන්න අමාරුයි. දැන් පටන් ගත්තොත් යම් කිසි දුරකට අවසන් කරන්න පුළුවන් වෙයි.
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    ලොවෙත් පූලුවන්. හැබැයි උඹ මැනේජ් කරපන්, හැමදාම සයිට් එකට පලයන් බාසට ඕනෙ විදිහට නෙවේ උඹට ඕනෙ විදිහට වැඩේ කරගනින්. පොඩි පොඩි වැඩ උඹම කරගනින්.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    thambi thambi inna wenne ban. mama kalin hitapu annex ekath oya wage.
    slab එක තියෙද්දී සීතලයිනේ
    අපේ වහලේ තියෙන floor එකනම් රස්නෙයි,
    basement එකේ වතුර පවා සීතලයි, :baffled:
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ගෙවල් කෙසේ වෙතත් මේදවස්වල සිමෙන්ති හම්බුනොත් අපිටත් කියපං ,දිව්‍යලෝකේ හරි එනවා ගන්න
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    පුළුවන් උබ කලින් බාස් ලා එක්ක වැඩ කරලා තියන කෙනෙක් නම්. ඒ කියන්නේ අඩුම බාස් කෙනෙක් දාල කාමරයක් හරි හදවාගෙන තියේ නම් අනිවා 40 න ගේමක් ගහන්න පුළුවන්. වැඩේ මෙහෙමයි. වහලක් නැති සැලබ් එකක් දාපු ගෙයක් ගහපන්. මොකද මේ කාලේ ෆිනිෂින් වහලයක් ගහනවා කියන්නේ බඩුම තමා.

    View attachment 160792


    View attachment 160793
    meka lassanaith ekkane bro mokadda mehema gahana gewal wala tiyana awla samanyen ?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    slab එක තියෙද්දී සීතලයිනේ
    අපේ වහලේ තියෙන floor එකනම් රස්නෙයි,
    basement එකේ වතුර පවා සීතලයි, :baffled:
    concrete eka wahalayak widiyata thiyeddi kiyanne nathiwa slab ekata uding tawa floor ekak thiyena house gena nemei :rofl: :P
     
    • Like
    Reactions: CoolMan88

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    concrete eka wahalayak widiyata thiyeddi kiyanne nathiwa slab ekata uding tawa floor ekak thiyena house gena nemei :rofl: :P
    ආ එහෙම එකක්නේ. මං බැලුවා අපිට විතරක් සීතල වුණේ කොහොමද කියලා:frown:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,777
    113
    slab එක තියෙද්දී සීතලයිනේ
    අපේ වහලේ තියෙන floor එකනම් රස්නෙයි,
    basement එකේ වතුර පවා සීතලයි, :baffled:
    Mona seethalada ban. Adu ganne retath hena rasnei. Dawalta absorb karapu heat eka retath thiyenawa. Passe e annex eken ain una.
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    1000sqft වගේ 2nd floor එකක් 40 කට වගේ කර ගන්න පුලුවන් වෙයිද මේ දවස් වල පටන් අරන්?
    ටයිල් කාමර 2යි සාලේ කුස්සිය බාත්රෑම් තිබ්බ නම් ඇති
    slab කරන්න හිතන් ඉන්නේ. රස්නේ සීන් එකට කොහොමත් A/C කරනවා.
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    පුළුවන් උබ කලින් බාස් ලා එක්ක වැඩ කරලා තියන කෙනෙක් නම්. ඒ කියන්නේ අඩුම බාස් කෙනෙක් දාල කාමරයක් හරි හදවාගෙන තියේ නම් අනිවා 40 න ගේමක් ගහන්න පුළුවන්. වැඩේ මෙහෙමයි. වහලක් නැති සැලබ් එකක් දාපු ගෙයක් ගහපන්. මොකද මේ කාලේ ෆිනිෂින් වහලයක් ගහනවා කියන්නේ බඩුම තමා.

    View attachment 160792


    View attachment 160793
    Etakota waterproofing
     
    • Like
    Reactions: Bigspin