කොන්ත්රාත් කාරයෝ ජරා යක්කු කියන එක ඔබතුමාගෙ පෞද්ගලික මතයක් හෝ අත්දැකීමක් විතරයි.කොන්ත්රාත් කාරයො නම් ජරා යක්කු. කවදාවත් ඒ වැඩේ කරන්න එපා, හදපු ගෙවල් ගන්නත් එපා හදල විකුණන එකෙක්ගෙන් නම්.
podiyata hari geyak hadannama wenawa machanhadei puluwan tharam low quality badu dala
owala impact eka enne awurudu 4kin 5kin
anika finishing walata sahenna yanne, etana cut down kalama notice wenawa
hodama wede e salli wena dekata invest karala rent ekata inna eka
e salli walin thawa lands aran danna
inna geyak na machan. ekai podiyata hari hadanna hadanneden inna geyak thiyanawada? ehenm 30 laks Fix deposit 5 years dana Bank ekata. Finance ewata dana yana epa. maseta 40000 wage gana puluwan interest.
adocement ekak 2850/=.block gal ekak 105/=
wali cube eka 20000
concrete gal ekak 15000/=
kambi gena kiyanna oni na ne.ewa price ahasa usata
normal bass kenek dan 3500/=
golayata 2500-3000/=
thani thattuwe geyak nam sekilla gahala wahale gaha ganna puluwan wei.(wahale gahana ekatht hebai sure na)ita ehenam bari wei.podiyata plan ekak edala construction karana company 2-3 kin quotation aran balapan.game inna bas la 2-3 genuth ganan ahala balapan.ita passe wedeta atha gahapan.nathinam anatha wenawa.den thiyena situation eken 30-40 kiyanne wede patan ganna witharai ban puluwan.iwara kara ganna bamath wedak patan aran dan nahuthetama kela wela inne.dan hithena wede patan nogena hitiyanam iwarai kiyala.echaratama hira wela.dan wessata themi themi slab ehema dira dira yanawa.adu gane wahale gahala passe kaleka ithuru tika kara ganna hari building eka parissam kara ganna baruwa man dan duk wewi inne
wahale gahannath 12-15k yanawa ban
![]()

podiyata hari hadanna wenawa machan dan. ammalath leda wenawa. e minissunta inna thanak tiyenna one podiyata hariඅමරුයි මචං බැරිත් නැතිවෙයි ජැක් අයියා කිව්වා වගේ ටයිල් කරන්නේ නැතුව ෆිනිසින් ලොකුවට කරන්නේ නැතුව \
සමහරක්විට කපාරුව විතරක් ගහලා පොටිත් නැතුව. ෆිනිසින් වහෙලෙකට නැතුව සමාන අස්බ්බෙස්ටෝස් සිට දාලා බාත්රුම් හෙනම් නොර්මල් විදියට දාලා ලස්සන නැතුව පදිනිචි වෙන්න පුළුවන් මට්ටමේ හදාගන්න පසේ ෆිනිසින් කරනවා කියලා හිතාගෙන
හැබැයි ඵවුන්දෙසන්කෝලම් ,වයරින් . ප්ලම්බින් වලට හරියට වියදම් කරපන් කිසිම අපරාදයක් වෙන්නේ නැහැ බයකුත් නැහැ නේ
උබේ තත්වේ අනුව තමයි
ඔය වැඩි වුනු ගණන් මම නම් හිතන්නේ නැහැ යේ අඩු වෙයි කියලා us වලත් ඉන්ෆ්ලේසන් වැඩි වෙනවා usd බාල්දු වෙනාවා රුපියල් වලට නෙමේ බාන්ඩ වලට සාපේක්ෂව ඒ කියන්නේ බදු කොහොමත් ගණන් යනවා තව ඉස්සරාට .
දැනම හදන එක වාසි හැබැයි එකම අවුල වෙන්නේ ඉස්සරාට ලංකාවේ බදු හිගයක් එයිද කියලා ??? එතොට නම් සෙත්ත පෝච්චි .
ගේ හදනවානම් මම නම් කියන්නේ පොඩි ඉන්න්ජෙක් හරි අකියෙක් අල්ලලා බජට් එකට හරියන විදියට පලන් එක ඇදගනින්ග් boq එකත් එක්ක
ඊට පස්සේ බාස් ලා අල්ලා වුන්ගේ ගණනුත් බලපන් . හොදා බාස් සෙට් වුනුත් අතය්වයම බාන්ඩ ටික . කම්බි වයර් බට එහෙම තියාගන්න තැනක් තියේ නම් ගෙනැල්ල දාගනින්ග් .
හැබැයි සේෆ්ම ක්රෙමේ තමා ඔය සල්ලි ඉඩමකට දාපන් කුලියට පලයන් ලංකාවේ තත්වේ හොද වුනාම ගේ හදන්න . අවරුදු දෙකක් ?
හැබැයි කරන්නම එපා මේවා නම් සල්ලි fd දාන එක
කුලියට කියලා බද්දට ගෙයක් ගන්න එක ( හයිපර්ඉන්ෆෙල්ස්න් නිසා)
පොලියට සල්ලි අරන් ගේ ඉවරකරන්න යන එක
Be bn, mata me bathroom ekaka extension ekakui , water tank ekakui hadannath kuli witharak 2 lacks denata giya.
Badu walata eeta wada yanawa, overall 7 lacks wage.
Wiring badu ganan, Lee thama lokuwata thama ganan nogiye.
Estimate ekak hadaganin badu walatath ekka, ethakota lesie umbata

බෑ බන්, තත්වේ දරුණුයි. මන් මේ දවස් වල ගෙදර ටයිල් කරනවා වගේ වැඩ කරනවා. ගේ නම් හදල ඉවරයි. වැලි එක 19000යි. ගල් 16000යි. සිමෙන්ති 2800යි. පිස්සු හැදෙනවා බන්. අන්තිම වැඩ ටික නිසා කට්ට කාගෙන කරගෙන යනවා .

migrate wenawa. but meka karanna wenawaMigrat wayan lak 30n
කොන්ත්රාත් කාරයෝ ජරා යක්කු කියන එක ඔබතුමාගෙ පෞද්ගලික මතයක් හෝ අත්දැකීමක් විතරයි.
ඒක හැම වෙලේම එහෙම නෑ. දවසෙ පඩියට වැඩ කරන අයට වඩා හොඳ කොන්ත්රාත් කරන අය මම දැකල තියෙනවා. හැබැයි කොලඹ නෙවෙයි.
OP ගෙ ප්රශ්නෙට එමු.
උබේ ප්ලෑන් එක 2000Sqf වලට ආසන්න නම් යන්තමින් ලක්ශ තිහෙන් ෆවුන්ඩේශන් එක දාල බිත්ති ටික බැඳගෙන ඔය ස්ලැබ් එකක් එහෙම තියෙනවනම් දාගන්න පුලුවන් වෙයි. 2018-19 කාලෙට වඩා වියදම දැන් දෙගුණයකට වැඩී.
------ Post added on May 22, 2022 at 7:49 AM

eka thamai. passe tika tika hadanawapuluwan tharamak hari hada ganin,
Finishing karaganna bari wei. Sakilla gahala wahale gahala dorawan janel daaganna puluwan wei. Tile ehema karanna ba. Lee badu dagannath ba.

එනම් දැන්ම පටන් ගනින් විස්තර හොයපන් කියෝපන් ලදී ගෙවල් හදපු වුන්ගෙන් විස්තර අහගනින්ග් . qs කෙනෙක් අල්ලාගෙන අඩුවta boq එකක් හදාගනින්ග් අනිවාරයෙන් . වටේ ඉන්න වුන්ට පෙන්න ගෙවල් හදන්න ඕනේ නැහැ උබේ අව්ශයතාවෙට පොඩි ගෙයක් හදාගින්ග් පස්සේ ෆිනිස් කරගන්න හිතාගෙන .podiyata hari geyak hadannama wenawa machan
inna geyak na machan. ekai podiyata hari hadanna hadanne
ado
podiyata hari hadanna wenawa machan dan. ammalath leda wenawa. e minissunta inna thanak tiyenna one podiyata hari
migrate wenawa. but meka karanna wenawa
eka thamai. passe tika tika hadanawa
![]()
තෑන්ක්ස් මචන්. ඕක හොය හොය හිටියෙ මමඑනම් දැන්ම පටන් ගනින් විස්තර හොයපන් කියෝපන් ලදී ගෙවල් හදපු වුන්ගෙන් විස්තර අහගනින්ග් . qs කෙනෙක් අල්ලාගෙන අඩුවta boq එකක් හදාගනින්ග් අනිවාරයෙන් . වටේ ඉන්න වුන්ට පෙන්න ගෙවල් හදන්න ඕනේ නැහැ උබේ අව්ශයතාවෙට පොඩි ගෙයක් හදාගින්ග් පස්සේ ෆිනිස් කරගන්න හිතාගෙන .
https://elakiri.com/threads/ගෙවල්-හදන-කොල්ලොන්ට-නාකියන්ට-i.1790869/
menna meyaage ට්රේඩ් ටික ගොඩාක් වැදගත් වුනා මට නම් . හව fb ගෘප් තිබ්බා සෙට් වුනත් දාන්නම්