ලක්ෂ 32 කාර් එකක් ...
මචන්ලා.. මගෙ අතේ ලක්ෂ 32 ක් තියෙනවා..මොකද්ද ගන්න හොඳ කාර් එක. මම දැන් දහ අතේ කාර් හොයනවා..
මොකද (.. I'm going to be a Father
දැන් ඉතින් Bike එකෙ යන එක පොඩ්ඩක් Denger නෙ.
My Requirement :
* සැප පහසුව තියෙන්නත් ඔනෙ. තෙල් කරන්නත් ඔනෙ.
* Japan only
* 1500 cc
* Saloon only
1) 121 නම් දැන් හොඳටම පරණයි නෙද ? .
2) Axio 2006 -2008/ Vios 2006 -2008.
කෝකද වැඩිය හොඳ ? .
3) Nisan, Honda options මොනවාද ?

Last edited: