Mazda 3 machan
එකෙන්ම. 3 නැත්තන් Axela එකකට යමන්. ලොවෙත් නැ... 07/08 වගේ යන්න පුලුවන්නං සුපිරි. you'll never regret
Mazda 3 machan
elaYes you are absolutely right about my background.
Thanks for make me think and pointing out about other areas which I should attend.
I will think about your suggestions...
This will very helpful to analyse pros and cons about the idea.
Thanks machan.
එකෙන්ම. 3 නැත්තන් Axela එකකට යමන්. ලොවෙත් නැ... 07/08 වගේ යන්න පුලුවන්නං සුපිරි. you'll never regret![]()
Petrol kohomada ban? Api wage Madyama panthikayanta daraa ganna amaruda?
Yes you are absolutely right about my background.
Thanks for make me think and pointing out about other areas which I should attend.
I will think about your suggestions...
This will very helpful to analyse pros and cons about the idea.
Thanks machan.

Yes you are absolutely right about my background.
Thanks for make me think and pointing out about other areas which I should attend.
I will think about your suggestions...
This will very helpful to analyse pros and cons about the idea.
Thanks machan.
e ganata machan lancer cs3 wage ganna puluwan wei 2008 witara manf yr ekak
මචන්ලා.. මගෙ අතේ ලක්ෂ 32 ක් තියෙනවා..මොකද්ද ගන්න හොඳ කාර් එක. මම දැන් දහ අතේ කාර් හොයනවා..
මොකද (.. I'm going to be a Father
දැන් ඉතින් Bike එකෙ යන එක පොඩ්ඩක් Denger නෙ.
My Requirement :
* සැප පහසුව තියෙන්නත් ඔනෙ. තෙල් කරන්නත් ඔනෙ.
* Japan only
* 1500 cc
* Saloon only
1) 121 නම් දැන් හොඳටම පරණයි නෙද ? .
2) Axio 2006 -2008/ Vios 2006 -2008.
කෝකද වැඩිය හොඳ ? .
3) Nisan, Honda options මොනවාද ?
axio තමයි වැඩිය හොඳ .එත් දැන් නම් axio 32 කට ගන්න බෑ .vios 2006වෙනකන් පරණ modle එක .vios ගන්නවානම් 2007න උඩ 2nd genaratiom එකක් ගන්න .