ලක්ෂ 35 කට කාර් එකක්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හයිබ්‍රිඩ් හුචක්කු ගන්න එපා බන් කොල්ලෙක්ගේ පාවිච්චියට ගන්නව නම්. හොද පෙට්‍රල් වාහනයක් අරගෙන නඩත්තුව කලට වෙලාවට කරපන්. ඉලෙක්ට්‍රොනික් බැට්‍රිකැලි වලට වඩා සුපිරි.. :D:D
     
    • Like
    Reactions: Jimmy Neutron

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    හයිබ්‍රිඩ් හුචක්කු ගන්න එපා බන් කොල්ලෙක්ගේ පාවිච්චියට ගන්නව නම්. හොද පෙට්‍රල් වාහනයක් අරගෙන නඩත්තුව කලට වෙලාවට කරපන්. ඉලෙක්ට්‍රොනික් බැට්‍රිකැලි වලට වඩා සුපිරි.. :D:D

    thnx mchn idea ekata
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    වොක්ස්වැගන් එහෙම සෙට් උනේ නැද්ද මේ ගානට. ලංකාවේ අටවන ඒවා නිසා තව අඩු ඇති