Salli nethi wena ekak na, eth Salli wala watinakama nam nathi wen scene 1k thiyenneGovernment එකක තමයි කොහොමත් දන්නේ. මට බය සල්ලි ටිකත් නැති වෙයි ද කියලා
Salli nethi wena ekak na, eth Salli wala watinakama nam nathi wen scene 1k thiyenneGovernment එකක තමයි කොහොමත් දන්නේ. මට බය සල්ලි ටිකත් නැති වෙයි ද කියලා
I saw your thread regarding 5M you saved. What are you going to do with that ? I have 7M but need an investment plan.බැංකු දන්න එපා බං. බැංකු ගැන විස්වාසනැ. අනික පොලිය වැඩක් නැ ඉන්ෆ්ලේෂන් එකත් එක්ක. මාත් සල්ලි ටිකඅදින්න ඉන්නෙ එලියට
1% ලෝයර්. 4% මුද්දර. ඔක්කොම 5%
------ Post added on Nov 16, 2021 at 5:38 PM
If the land is 5 M what is the fee for the lawyer?
බැංකු දන්න එපා බං. බැංකු ගැන විස්වාසනැ. අනික පොලිය වැඩක් නැ ඉන්ෆ්ලේෂන් එකත් එක්ක. මාත් සල්ලි ටිකඅදින්න ඉන්නෙ එලියට
1% ලෝයර්. 4% මුද්දර. ඔක්කොම 5%
------ Post added on Nov 16, 2021 at 5:38 PM
normally 1% gannawa. andurana kenek unat itin profession eka nisa wediya adu karannat bahaneI saw your thread regarding 5M you saved. What are you going to do with that ? I have 7M but need an investment plan.
Unit trust ?සිරාවටම බැංකුවේ තියන්න බයයි බං. ඒ නිසා එලියට අදිනවා.
කොලඹ ගම්පහ පුත්තලම් ඉඩම් බැලුවා බොරු ගනන් බං. උන් බොරුවට වැඩි කරලා. ඉට පස්සේ දබුල්ල පැත්ත බැලුවා ටිකක් සෙප් වගේ. තව හොයනවා.
ඉඩම සෙට් වුනේ නැත්තම් මම යුනිට් ට්‍රස්ට් කරන්න බං ඉන්නේ. රජයෙනම වගකියනවානේ හරියට. ඒවා නොබේරා ඉන්නත් බැනේ උන්ට.
Ela. Even if bought a land suppose that lkr is cancelled and abundant. Then the land price also depreciated. So pathetic. We are in a very dangerous situation mate.normally 1% gannawa. andurana kenek unat itin profession eka nisa wediya adu karannat bahane
anika dan wediya under value karannat baha. aniwa 5% ayin karanna, gaddi puluwan tharam adu karagena ganna balanna
Unit trust ?
Ela. Even if bought a land suppose that lkr is cancelled and abundant. Then the land price also depreciated. So pathetic. We are in a very dangerous situation mate.
------ Post added on Nov 16, 2021 at 5:59 PM
For the first time in my life, I doubt my future dude. Don't know what to do. For migration still, I have to gather some qualifications.Yes if entire economy collapsed it will be very hard to resell lands. Lands itself price also depends on the demand.
When people are struggling to cover their day to day expenses they will be likely sell their properties and migrate or even cover their expenses
So land / house prices could drop
For the first time in my life, I doubt my future dude. Don't know what to do. For migration still, I have to gather some qualifications.
Usdt දාලා ස්ටේක් කරන්නසල්ලි ලක්ෂ 45ක් මේ රටේ දැන් තියන තත්ත්වය එක්ක senior citizen FD දාන එක ගැන කට්ටියගේ අදහස මොකක්ද?
නෑ බං ඉඩමක් විකුනපු එකක්.ඔහොම දාන ඒවට ඉන්ක්ම් ටැක්ස් වදිනව නේද බන්
ඒ කිව්වේ බං?Usdt දාලා ස්ටේක් කරන්න
මටත් ඕක හිතුනා.. gold 100g BISCUIT අරන් locker එකේ දාන්න.. හොඳ ගොල්ඩ් විස්වාසය වන්තව ගන්නේ කොහොමද බං? Jwelery ශෝප් එකකින් ගන්නද?Gold Aran bank eke deposite karapan......
100000 ක් දාලා හොඳටම කෙලව ගත්තා.. share market වැටිච්ච වෙලේshare market dapan mcn
Unit trust කියන්නේ මොනවද බං? ලොකු බොරු ගණන් වලට ඉඩම් අරන් වැඩක් නෑ.සිරාවටම බැංකුවේ තියන්න බයයි බං. ඒ නිසා එලියට අදිනවා.
කොලඹ ගම්පහ පුත්තලම් ඉඩම් බැලුවා බොරු ගනන් බං. උන් බොරුවට වැඩි කරලා. ඉට පස්සේ දබුල්ල පැත්ත බැලුවා ටිකක් සෙප් වගේ. තව හොයනවා.
ඉඩම සෙට් වුනේ නැත්තම් මම යුනිට් ට්‍රස්ට් කරන්න බං ඉන්නේ. රජයෙනම වගකියනවානේ හරියට. ඒවා නොබේරා ඉන්නත් බැනේ උන්ට.
මම තනි ළමයා. ඒක නිසා අවුලක් නෑ45 danna ba machan. ammata 15iyi, thathata 15iyi
oka danawa nam mathaka athuwa oyage namath danna nathnam eyala nathi kaleka oyata oya salli ganna labenne naa
100000 ක් දාලා හොඳටම කෙලව ගත්තා.. share market වැටිච්ච වෙලේ
Link eka....?ape thread eka kywapn ideal signal deela tynwa
Governmnet 15% දෙනවා බං.15 laks Maximum.. NTB fd Puluwan 11% rate