ලක්ෂ 5ට කාර්

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ජපන් කාර් ගන්ඩ බැරි එකේ කොරියන් එකක් වත් ගන්ඩ කියල...
    hyundai stellar එකක් ගන්ඩ පුලුවන් ලක්ෂ 5කට විතර. hyundai stellar එක ලෙඩ දෙන වාහනයක්ද? Maintenance, Fuel???

    Car eke හැම සෙනසුරාද උදේම 50km ගිහින් ඉරිදා හැන්දෑවෙ ආයෙ 50km එන්ඩ විතරයි ඕනෙ with family
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    hundai gannepa ban, leda denna gattama ata dekath ukas karanna wei
    maruti,lancer box,lancer flat light, lancer wagon

    oya wage ekak 2.50-3 wage aran, mula idala hadaganin macahn, ac th karala e tika karaganna 2 lak yanne na, badu sure
     
    • Like
    Reactions: smad

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ස්ටෙලා කියන්නේ හුන්ඩායි සොනාට එකේ පූර්වජයා. එන්ජින් එක නං ඒකට අන්ඩපවර්. හැබැයි සමහර අය කන්වර්ට් කරලා තියනවා. නමුත් පරණ වාහනයක් ගන්නකොට හොඳට කල යුතු පරීක්ෂා කරලා ගන්න එකයි කරන්න ඕන.

    මොකද සමහර මකබාස්ලා එහෙන් මෙහෙන් අටවලා හදපුවා තියනවා. ඒ කියන්නේ හරි විදිහට හදන්නෙ නැතිව මොකක් හරි බයිපාස් එකක් දාලා. ඒ වගේ එවා ලෙඩ දෙන්න ගත්තාම මල ඇණයක් වෙනවා.

    B211 එකක් හරි ලාන්සර් බොක්ස් එකක් හරි ගන්න. ඒවා හදන්න හැමෝම දන්නවා. පාට්ස් සුලබයි. හොඳ වාහන. ෆ්ලෝ බෝඩ් එහෙම බලලා ගන්න ගන්නකොට.
     
    Thanks. +13:D