ලක්ෂ 5ට කාර්

rasidass

Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ගන්නවානම් පරණ ජපන් එකකට යන්න.. මොකද ඒවා හදන්න දන්න සුපිරි වැඩකාරයෝ ලංකාවේ ඔන තරම් ඉන්නවා. පවුලේ වැඩ වලටනම් හොදට පට්ට ගහන්න පුඵවන් වාහනේ තමයි වැගන්.. මගේ ගාව තියෙන්නේ Toyota KE-72 නොහොත් DX Wagon එකක්. ඒකෙන් ගන්න වැඩ ලොරියකින් වත් ගන්න බෑ.. ඒක වගේම Mitsubishi Lancer Wagon, Nissan AD Wagon වගේ වාහනත් සුපිරියටම පට්ට ගහන්න පුඵවන්. වැගන් නොවන වාහන හොයනවා නම් Lancer Box, Nissan B11, Toyota KE 20 සිට KE 55 දක්වා වාහන නියමෙටම ගැලපෙනවා. ගන්නකොට මේ වාහන පරණ නිසා අනිවාර්යයෙන්ම බොඩි කන්ඩිෂන් එක හොදටම බලන්න. විශේෂයෙන්ම Floor Board, දොරවල් වල සහ වාහනේ බදේ දිරුම් ගැන හොදට බලන්න. මැකෑනිකල් පැත්තෙනුත් 80% විතර හොදට තියන එකක් බලන්න.. ඔබට ජය!
     
    Last edited:
    • Like
    Reactions: smad

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本

    Thanks +13
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ජොනී බට්ට;23730661 said:
    ටොයෝට කොරොල්ල ke series එකක් ලක්ෂ 2.50ට අරන් තව ලක්ෂයක් වියදම් කරල හැදුවත් පාඩු නැ

    Thanks machan. +13
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ජොනී බට්ට;23730661 said:
    ටොයෝට කොරොල්ල ke series එකක් ලක්ෂ 2.50ට අරන් තව ලක්ෂයක් වියදම් කරල හැදුවත් පාඩු නැ

    ඒක ඇත්ත Toyota KE Series වාහන ඔක්කොම වගේ පෙට්‍රල් හොදට වැඩ කරනවා. සාමාන්‍යයෙන් මේ කාණ්ඩයේ ඔක්කෝම වාහන ලීටරයකට 14-16km තෙල් වැඩ කරනවා. දැන් මිල සූත්‍රයත් එක්ක ජිවත් වෙන්න නම් ඒ වගේ පරණ වාහනයකට යන එක හොදයි. අනික් අතට මේවාගේ පාර්ට්ස් උනත් ගනන් අඩුයි. පාර්ට්ස් නැතත් මැකෑනිකල් නිසා ලියවන පට්ටලෙකින් ලියවලා හරි දාන්න පුඵවන්. නිකන් අනං මන්ං ඉලෙක්ට්‍රිකල් වැඩ කෑලි නැති නිසා සාමාන්‍ය දෝශයක් තමන්ට උනත් ලේසියෙන් අදුරගෙන හදා ගන්න පුඵවන්..
     
    THANKS BRO.
    You must spread some Reputation around before giving it to rasidass again.
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth

    ඒක ඇත්ත Toyota KE Series වාහන ඔක්කොම වගේ පෙට්‍රල් හොදට වැඩ කරනවා. සාමාන්‍යයෙන් මේ කාණ්ඩයේ ඔක්කෝම වාහන ලීටරයකට 14-16km තෙල් වැඩ කරනවා. දැන් මිල සූත්‍රයත් එක්ක ජිවත් වෙන්න නම් ඒ වගේ පරණ වාහනයකට යන එක හොදයි. අනික් අතට මේවාගේ පාර්ට්ස් උනත් ගනන් අඩුයි. පාර්ට්ස් නැතත් මැකෑනිකල් නිසා ලියවන පට්ටලෙකින් ලියවලා හරි දාන්න පුඵවන්. නිකන් අනං මන්ං ඉලෙක්ට්‍රිකල් වැඩ කෑලි නැති නිසා සාමාන්‍ය දෝශයක් තමන්ට උනත් ලේසියෙන් අදුරගෙන හදා ගන්න පුඵවන්..

    ඔව් බං ජපන් එකකට යමං.
    මටත් මාසෙටම කිමි 300ක් වගෙ දුවන්න තියෙන්නෙ,
    බරත් පටවන්න වෙනවා ගොඩක් වෙලාවට,
    මම හොන්ඩා සිවික් එකක් ගත්තා 1985.
    ලොකු වාහනෙකට යන්න බෑ.
    හොන්ඩා එකත් හොදයි, කැත නෑ බොඩිය සැලුන් ෂේප් එක සුපිරියටම තියනවා.
    හොදට බලලා ගනින්.
     
    • Like
    Reactions: smad

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඔව් බං ජපන් එකකට යමං.
    මටත් මාසෙටම කිමි 300ක් වගෙ දුවන්න තියෙන්නෙ,
    බරත් පටවන්න වෙනවා ගොඩක් වෙලාවට,
    මම හොන්ඩා සිවික් එකක් ගත්තා 1985.
    ලොකු වාහනෙකට යන්න බෑ.
    හොන්ඩා එකත් හොදයි, කැත නෑ බොඩිය සැලුන් ෂේප් එක සුපිරියටම තියනවා.
    හොදට බලලා ගනින්.

    ඇඩ්වයිස් එකට තැන්ස් මචන්... +13
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    iZrp30

    මේව දැක්කම ආස හිතෙනව බන්. ලක්ෂ 4ලු. ගන්ඩ ආසයි බන්. ගන්ඩ එපාද කියන්නෙ...
    VWGF2nH
     
    Last edited: