ලක්ෂ 5 කට යන්න පුලුවන් රටක් කියපන්

Suddha1

Member
Jan 27, 2014
45
5
0
ලක්‍ෂ 2 මට දීපන් මම උඹට උවමනා භාසා ටික උගන්වන්නම්. හින්දි / අරාබි /උර්දු /දෙමළ ඊට පස්සෙ උඹට ඕනි අරාබියකට යන්න පුලුවන්.:angry:

images.jpg
 
Last edited:
Jun 6, 2014
227
8
0
ලක්‍ෂ 2 මට දීපන් මම උඹට උවමනා භාසා ටික උගන්වන්නම්. හින්දි / අරාබි /උර්දු /දෙමළ ඊට පස්සෙ උඹට ඕනි අරාබියකට යන්න පුලුවන්.:angry:

images.jpg

images (51).jpg
:lol::lol::lol:
ane jork nemei ban,:P
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඩුබායි යනවට වඩා හොඳා හන්දියෙ කඩේ කොත්තු ගහනව.

කොරියාවට ට්‍රයි එකක් දාලා බලපන්.