ලක්ෂ 50 ක් දාලා කරන්න හොද?

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    a hodatama athi
    අක්කරයක් මදි මචං පොල් විතරක් නං. යටි වගාවක් දානවා නං අවුලක් නෑ

    5M වලින් අක්කරයක් ගන්න පුලුවන් areas මොනවද? ඒ ගැන idea එකක් තියේද?
    හලාවත, පුත්තලම, කුලියපිටිය ලයින් එකේ පුලුවන්
    ------ Post added on Aug 20, 2025 at 4:11 PM
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,447
    2,826
    113
    අක්කරයක් මදි මචං පොල් විතරක් නං. යටි වගාවක් දානවා නං අවුලක් නෑ

    හලාවත, පුත්තලම, කුලියපිටිය ලයින් එකේ පුලුවන්
    ------ Post added on Aug 20, 2025 at 4:11 PM
    Thanks.

    පොල් ඉඩමක් අඩුම කොච්චරක් විතර ඕනිද පොල් විතරක් දානවනං?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    Thanks.

    පොල් ඉඩමක් අඩුම කොච්චරක් විතර ඕනිද පොල් විතරක් දානවනං?
    අඩුම අක්කර දෙකක් තුනක් විතර තිබ්බොත් හොදයි.
    අක්කර හයක් විතර තියනවා නං වෙන මුකුත් නොකලත් ඇති.
     
    • Like
    Reactions: CohenLenstra

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    5M වලට අක්කරයක් හරි එක හමාරක් හරි තමා ගන්න පුලුවන් වෙන්නෙ හොදම කොලිටි එකක් නං

    5 මිලියන් වලට අක්කර එක හමාරක් ගන්න පුලුවන්ද බම්? ඔය කියන්නෙ හලාවත උඹ ඉන්න පැත්තෙද?
    හොඳට පෝර දාල එහෙම නඩත්තු කරන පොල් වගාවකින් සියලු වියදම් අයින් කලාම අවුරුද්දකට අක්කරයකින් කොච්චර විතර ආදායමක් ගන්න පුලුවන්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    5 මිලියන් වලට අක්කර එක හමාරක් ගන්න පුලුවන්ද බම්? ඔය කියන්නෙ හලාවත උඹ ඉන්න පැත්තෙද?
    හොඳට පෝර දාල එහෙම නඩත්තු කරන පොල් වගාවකින් සියලු වියදම් අයින් කලාම අවුරුද්දකට අක්කරයකින් කොච්චර විතර ආදායමක් ගන්න පුලුවන්ද?
    AI tiyagena pol wikuananwe
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    5m walata honda coconut land dei mennna kiyala..
    Ubala facebook ake ikman ake check karala giyoth nam be, kurunegala halawath side akata gihin check karoth nam gemak nethuwa ganna puluwan

    අක්කරයක් මදි මචං පොල් විතරක් නං. යටි වගාවක් දානවා නං අවුලක් නෑ
    agreed machan,
    ------ Post added on Aug 20, 2025 at 8:16 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    උබ කියන එක අවුලක් නෑ ලීස් එක 1 lac නම්.. පොතේ හැටියට 1.5lac පනිනවා ඇති ලීස් එක. එතකොටයි පාඩු.
    1 lac නම් ලීස් එක ඕක පාඩු නෑ. මොකද ලක්ශ 72ක් සල්ලි වගේම තව ලක්ශ 100කට විතර ඕක විකුනගන්න පුලුවන් ඒ කාලෙ වෙද්දි. නෝමලි මෙතෙක් කල් ගත්ත ගානටම දෙන්න පුලුවන් අවුරුදු ගානක් පැද්දත් වාහනයක්.

    ඉතින් ලක්ශ 172ක් ආෆ්ටර් 6 yrs. Not bad
    But ලීස් එක වැඩී ශුවර්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    5M වලින් අක්කරයක් ගන්න පුලුවන් areas මොනවද? ඒ ගැන idea එකක් තියේද?
    රුවන්වැල්ල, කරවනැල්ල තේ
    5m යන්නේ නෑ. ඊට සෑහෙන්න අඩුයි
     
    • Like
    Reactions: CohenLenstra

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    Solar thamai thibba hondama opportunity eka minissunta...Janatha aanduwa ewilla eka nethi karalama demma..den ithin kudu business wage thamai anith eewaye risky. sinhalu upathinma horu nisa loss wenna thiyena chance eka wedi
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,447
    2,826
    113
    අඩුම අක්කර දෙකක් තුනක් විතර තිබ්බොත් හොදයි.
    අක්කර හයක් විතර තියනවා නං වෙන මුකුත් නොකලත් ඇති.
    සාමාන්‍යෙන් per acre revenue එක කොහොමද per harvest? Harvesting frequency එක කොහොමද?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    සාමාන්‍යෙන් per acre revenue එක කොහොමද per harvest? Harvesting frequency එක කොහොමද?
    හුරු කරගන්න විදිහ අනුව මාස එක හමාරකට හෝ දෙකකට වරක් කඩන්න පුලුවන්
    අක්කරේකට ගස් 64යි නැත්තං අධි ඝනත්ව ක්‍රමයට හැදුවොත් 76යි.

    අවුරුද්ද පුරාවටම අස්වැන්න වෙනස් වෙනවා.
    මැයි තමයි වැඩිම. ඊට පස්සෙ ටික ටික අඩුවෙලා ආයෙ වැඩි වෙනවා ඊලග අවුරුද්දෙ මැයි වෙනෙකාට.

    මාස හයෙන් හයට හෝ අවුරුද්දකට සැරයක් පෝර දාන්න ඕන.
    වතුර ඕන හොදට. අස්වැන්න වැඩිවෙන්න නම්

    අක්කරයකට 400 - 1000 අතර වේරි වෙනවා. අක්කරේට 1400ක් විතර කඩන වතුත් තියනවා.