ලක්ෂ 6.5 වගේ හොද වාහනයක්‌

blueplanet

Member
Sep 19, 2011
106
4
0
On Blueplanet
ලක්ෂ 6.5 වගේ හොද වාහනයක්‌

මචන්ලා මට කියන්න ලක්ෂ 6.5 වගේ මුදලකට ගන්න පුළුවන් හොද වාහන මොනද? ඔය තියෙන්නේ 18- / 19- වගේ වාහන :yes:. Indian වාහන නම් එපා :no:. Mazda, Toyota and Honda වගේ ඒවා . ඒවා හොද වෙන්න හේතු මොනවද? :nerd:
 

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    NISSAN HB12 (Trad Sunny)
    Toyota Corona AT150
    Isuzu Gemini
    Lancer Box model
    Charade

    Hyundai nam parana models kohomda danne na mcn...Japan cars nam ok..Api gawa FB13 ekak tiyenwa..nearly 290Km duwala tiyenne..Kisima awlak na taama..Engine eke kisima repair ekak awe na..Taama elatama weda Ac ekka....So gannawa nam Japan ekak ganin...
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පුලුවන්නම් හොයලා Toyota Trueno coupe AE85/AE86 එකක් ගනින්, Rear Wheel Drive පට්ට භාන්ඩේ.. ඕන තෑනක බස්සන්න පුලුවන්.. උබට ඕන නම් drag කරන්න්ත් පොලුවන් පොඩ්ඩක් මොඩිෆයි කරලා..හෑබෑයි 7Lax ක් විතර වෙයි.. ඔය ලාන්සර් බොක්ස් අනන් මනන් මාර බෝරින්ග් කාර් බන්.. කොල්ලෙක්ට ගෑලපෙන්නේ 2door sports කාර් එකක්.. පරන උනත් බඩුවක් උනත් දාගෙන පොර වගේ යන්න පුලුවන්..

    4_Fqut_311.jpg