ලක්ෂ 65 කට රුසියානු Sputnik එන්නත

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තව ලක්ශ 4 දාලා 69 කරලා දෙන්නකො 😀

    ඔව් ඒක හොඳ යෝජනාවක්.හිඟන ටොයි ජෙප්පොන්ට මොන වැක්සීන් ද..ඕකුන් ඉක්මණටම මැරිල යන්න තමා ඕන..:yes:
     
    • Haha
    Reactions: dilann

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    එක එක ඒවා ගහල මොනවා වෙයිද දන්නේ නැහැ.
    පලවෙනි dose එක එක brand එකකින් ගහල අනෙත් එක තව වර්ගේකින් ගහගන්න මිනිස්සුත් ඇති.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එක එක ඒවා ගහල මොනවා වෙයිද දන්නේ නැහැ.
    පලවෙනි dose එක එක brand එකකින් ගහල අනෙත් එක තව වර්ගේකින් ගහගන්න මිනිස්සුත් ඇති.
    https://www.technologyreview.com/2021/05/06/1024640/why-mixing-vaccines-could-help-boost-immunity/

    සමහර වැක්සින් මික්ස් කරලා ගැහුවම ඉමියුන් වැඩි වෙනවාලු. ගොඩක් රටවල් වල දැන් ටෙස්ටින් යනවා.

    meka apita gahaganne kohomada? how is the process
    ගොඩක් කෙස් තියේන පැති වලින් පටන් ගන්නේ.
    ------ Post added on May 6, 2021 at 9:51 PM
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    https://www.technologyreview.com/2021/05/06/1024640/why-mixing-vaccines-could-help-boost-immunity/

    සමහර වැක්සින් මික්ස් කරලා ගැහුවම ඉමියුන් වැඩි වෙනවාලු. ගොඩක් රටවල් වල දැන් ටෙස්ටින් යනවා.

    ගොඩක් කෙස් තියේන පැති වලින් පටන් ගන්නේ.
    ------ Post added on May 6, 2021 at 9:51 PM
    ah ehemada machan. ara kalin gahuwa ekata nam online register wenna widiyak deela thibbane.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    side effect aduyi neda?

    183744566_3161625757457491_1945238135779823217_n.jpg