ලක්ෂ 6ii

MIGayan

Member
Oct 24, 2012
415
19
0
මහ පාරේ
මචන් දන්නා අය කියන්න නොදන්නා අය bump එකක් දල යන්න .....
මම bike එකක් ගන්න කියල තමා හිතා ගෙන ඉන්නේ ...... මට 250cc පැදලා එපා වෙලා ඉන්නේ
මගේ ලග 6ක් තියෙනවා 600cc වගේ එකක් තමය් ගන්න හිතාගෙන ඉන්නේ
දන්නා අය කියනවද හොද එකක් ගැන ..පුළුවන් නම් image දන්න
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පෙට්ටියකුත් අරගෙන හත් දවසේ දානෙටත් කීයක් හරි ඉතුරු කරල ඕක ගනින්
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    600cc danata tiyena hodama bike eka tama YAMAHA R6 eka machan..
    600 cc catagary eke race padinna use karana bike eka tama Yamaha eka..
    so hanna puluwannan ganin
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    450 wenakan reg karanna puluwan.. ( RMV commissioner auto vision eke kiwwe ) hebei Original CUSDEC eka thiyenna one.
    e kiyanne keli genalla fit karana eewa parana vidiyatamai reg karanna thiyenne... 40k vithara yanawa man danna vidihata... hemotama karannath be...