ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    මම මගේ 1st vehicle එක ගන්න බැලුවෙ. Wagon R එකකට නම් යන්න හිත නෑ මට. පෙනුම නිසා. ඒ නිසා ගන්න හොඳ වාහනයක් කියන්න පුලුවන්ද. 2nd hand මිල ඉදිරි දවස් ටිකේ අඩුවෙයි කියලා හිතෙනවා මට. පොඩ්ඩක් දන්න කෙනෙක් උපදෙසක් දෙන්න මිල සම්බන්ධවත්.

    අනේ කරුණාකරලා ඔයාලගේ පුහු දේශපාලන අදහස්නම් මේ ත්‍රෙඩ් එකේ කියවන්න එපා. වැදගත් දෙයක් කතා කරන්න. ගොඩක් ස්තූතියි 😇
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    අනේ කරුණාකරලා ඔයාලගේ පුහු දේශපාලන අදහස්නම් මේ ත්‍රෙඩ් එකේ කියවන්න එපා. වැදගත් දෙයක් කතා කරන්න. ගොඩක් ස්තූතියි 😇
    ලොල් ඇත්ත කියපන්, රට සිංගපූරුව කරන්න කියලා ලපයට චන්දේ දාපු ලොන්තයෙක් නේද උඹ? ඔය වගේ උන් තමා දැන් වාහන හොය හොය කෙඳිරි ගාන්නේ 🤭 🤭
     
    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    ලොල් ඇත්ත කියපන්, රට සිංගපූරුව කරන්න කියලා ලපයට චන්දේ දාපු ලොන්තයෙක් නේද උඹ? ඔය වගේ උන් තමා දැන් වාහන හොය හොය කෙඳිරි ගාන්නේ 🤭 🤭

    අච්චර පැහැදිලිව කියලත් නූගත්කම පෙන්න්න එපා. ඒකට ගැලපෙන තමුන් වගේ නූගත් පිරිසක් මේකෙ ඉන්නවා මම දැකලා තියෙනවා. 😇
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    I
    වැඩිය ඩේලි දුවන්නෙ නැත්තං හොදම ඔප්ශන් එකක් තමා toyota corolla 141
    oya wahana dann kale iwarai mchn. 2008-10 ewa hack wela tiyenne. old school technology.
     
    • Like
    Reactions: nooby

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    අච්චර පැහැදිලිව කියලත් නූගත්කම පෙන්න්න එපා. ඒකට ගැලපෙන තමුන් වගේ නූගත් පිරිසක් මේකෙ ඉන්නවා මම දැකලා තියෙනවා. 😇
    මොකද දැන් කරන්න කියන්නෙ පොන්ස්, උඹල වගෙ ගොන් පොන්නයෝ ටිකක් ඇන්දිලා ලපයා රජ කරලා රෙවිලා ඉන්න වෙලේ උඹට අඩු ගානට වාහන හොයලා දෙන්න කියලද?

    උඹ උගතා උනට ගොනා කියලා පේනවනේ චන්දේ දීල තියන විදිය දැක්කාම 🤭 🤭