ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

roj

Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Thawa masa 6k yaddi wahana import karana eka nathara wennath puluwan me yana widihata. Ehema unoth aye price up wenawa
    Wennat pluwan. Lets see. Habi ehema wne 1.2 billion pannot tama. Natuw nam nawatan naha. Mokada government eka datha kata madan inne oken rupee income eka gnna.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Wennat pluwan. Lets see. Habi ehema wne 1.2 billion pannot tama. Natuw nam nawatan naha. Mokada government eka datha kata madan inne oken rupee income eka gnna.
    1.2 wenna kalayak yai ..cif aka neda 1.2 wenna ona mehe all inclusive nemeine:)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Yaris hybrid akak ganna berida R grade wage 10million walata wage..raize nam ganna ona gannawanam hybrid akak neah???

    baha machan hybrid eka 1.2 nisa etana tax eka tikak wedi wenawa
    ayeth CIF value eka wediy non hybrid ekata wada ekath ekkama mehe tax components ekakuth wedi wenawa
    11m-12m puluwan wei mama hariyatama balala kiyannam
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔව් මචං ගොඩ කාලෙකින් ත්‍රෙඩ් එකකට කමෙන්ට් කරේ.


    හොදින් ඉන්නවා මචං. පංතිවල වැඩ, අලුතින් එකතුවුන බබාලාගේ වැඩ නිසා ලොග් වෙන්න ත්‍රෙඩ් දාන්න තරම් වෙලාවක් නැති උනා මචං.
    ------ Post added on Feb 18, 2025 at 11:09 PM
    එලමකිරි බං. කරන කියන හැම දේම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්නෝනේ. සතුටුයි උඹව දැක්ක එකට මචං...😍
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලමකිරි බං. කරන කියන හැම දේම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්නෝනේ. සතුටුයි උඹව දැක්ක එකට මචං...😍
    උඹලා මාව දැකලා රිප්ලයි කරපු එකට හරි සතුටුයි.. :) ඒ වගේම කාලෙකින් පරණ යාලුවෝ දැකපු එකත් සතුටක්.
     
    • Love
    Reactions: chirantha19890821