ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දිරුම් එන කේස් එකක් තියෙනව. තව එන්ජින් කේස්. ඒව ඕකට අව්වෙනික ලෙඩ. හොඳ ඒවත් ඇති කලාතුරකින්

    dirum enawa nam primer gahala paint karanna pluwan ban
    engine aul nam wena engine 1k tiyanna puluwan ne petrol ekak hari
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    dirum enawa nam primer gahala paint karanna pluwan ban
    engine aul nam wena engine 1k tiyanna puluwan ne petrol ekak hari
    ඔව් ඉතින් උබේ කැමත්තක්. චැසි එහෙම දිරන කොට primer ගහල හදපන්කො. ගොඩක් අය recommand කරන්නෙ නෑ ඔය වාහනේ
    check this https://elakiri.com
     
    • Like
    Reactions: DevLover

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔව් ඉතින් උබේ කැමත්තක්. චැසි එහෙම දිරන කොට primer ගහල හදපන්කො. ගොඩක් අය recommand කරන්නෙ නෑ ඔය වාහනේ
    check this https://elakiri.com
    සිරාම බන් වාහනය්ක් ගන්නව නම් අඩුම අවුරුදු 5 වත් ඇතුලත එකක් බලල ගනින්
    ඉට එහා ගන්නව කියන්නෙ වාහනෙ හද හද ගැරෙජ් එකෙමයී ඉන්න වෙන්නෙ

    මේ හොයන විදිහට

    ස්පෙශියා
    N වැගන් වගෙ 650 එකක් තමා මෙ ගානට ගන්න වෙන්නෙ

    Tank එකක් 70 ට ගන්න බෑ මචන්
    මම ගන්නකොට එ ගනන් ගියේ බන්
    ------ Post added on Feb 16, 2025 at 6:19 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් ඉතින් උබේ කැමත්තක්. චැසි එහෙම දිරන කොට primer ගහල හදපන්කො. ගොඩක් අය recommand කරන්නෙ නෑ ඔය වාහනේ
    check this https://elakiri.com

    e ban navara eka market nati wahanayak nam kota ganakata aragena engine gear box wena durable ekakata change karala
    hoda paint parak gahala gattanam iwaray ne
    papadam wage wagon r ekakata laksha 60k dena wele
    gemak gahanna abri weyda ?
     
    • Like
    Reactions: DevLover

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    e ban navara eka market nati wahanayak nam kota ganakata aragena engine gear box wena durable ekakata change karala
    hoda paint parak gahala gattanam iwaray ne
    papadam wage wagon r ekakata laksha 60k dena wele
    gemak gahanna abri weyda ?
    උබට nawara එකක්ම ඕනි නම් ඉතින් අරන් කරන්න පුලුවන්. හැබයි ඔය වැඩ ටික යන වියදමත් එක්ක වෙන හොඳ එකක් හොයාගන්නත් පුලුවන්
     
    • Like
    Reactions: DevLover

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,020
    113
    ඕක ලෙඩක් මචං. උදේ ඉඳලා කාත් එක්ක හරි පැටලෙනවා. එක්කො ගෙවල් වල ගෑනු එක්ක තියෙන ප්‍රශ්න අනිත් මිනිස්සු පිටින් යවනවා. කිසිම දේශපාලන පක්ශෙකයත් මම මේකෙ කඩේ ගිහිනුත් නෑ. මම ත්‍රෙඩ් එක දාද්දිම හිතුවා මෙහෙම එකෙක් එයි කියලත්. අවුලක් නෑ බන්. උබලා වගේ චරිත වලට අනුකම්පා තමා කරන්න තියෙන්නෙ. උබ මේකට ඕනි විදිහට reply කරපන් මචන්. මම ආයිත් උබට reply කරන්නෙ නෑ. ඔය හැසිරීමට පවුල, පොඩි
    කාලේ ඉඳලා හැඩුනු වැඩුනු පරිසරය, අධ්‍යාපනය හැම එකම බලපානවා. එහෙනම් ඉක්මනට සනීප වෙන්න. 😇
    අමෝ අමෝ. ජෙප්පන්ට පුක දීලා දැන් මෙතන කෙඳිරි ගෑවා කියලා උඹට වාසියක් නෑ , ලක්ශ 70ට උඹල වගේ උන්ට වැගන් ආර් තමා සෙට් වෙන්නෙ 🤭 🤭

    meke mona widihie thread ekak dammath anthimata nathara wenne politics walin. hondama de e aywa ignore karala thiyena eka.

    first vehicle eka widihata 2nd hand ekak gannawa nam simple technology ekak thiyena ekak ganna.

    Agreed.

    Something is seriously wrong with this guy, 7/10 of his content is trying to provoke people with crude political insults or disturbing posts about incest with their mother 🤔

    ai ban me hamathanama politics adala aragena wilaapa denne? mental issue ekak wage ubatanam :baffled:

    අඩෝ උඹල මට බනින එක නවත්තලා මූට ලක්ශ 70ට සුපිරි වන්ඩියක් හොයලා දීපන්, වැගන්R කියන්න එපා උගෙ තත්වෙට මදිලූ 🤭 🤭
    ------ Post added on Feb 16, 2025 at 6:49 PM

    Alto puluwan
    උගෙ තත්වෙට මදිලු මචන්. ලොකු හොඳ වාහනයක් කියපන්. 🥴 🥴
    ------ Post added on Feb 16, 2025 at 6:49 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    e ban navara eka market nati wahanayak nam kota ganakata aragena engine gear box wena durable ekakata change karala
    hoda paint parak gahala gattanam iwaray ne
    papadam wage wagon r ekakata laksha 60k dena wele
    gemak gahanna abri weyda ?
    ඔව් එහෙම කරන්න පුලුවන්
    එන්ජින් තියල පොත ආයෙ හදන්න ඔනෙ
    ඔහොම තියල හදපු එකක් ආයෙ විකුන ගන්න බැ
    සල්ලි වැඩි කමට ආසවට වාහනයක් අරන් මොඩිෆයි කලාට කමක් නැ
    දවස ගානෙ පදින්න නවාර එකක් අරන් මොඩිෆයිත් කරල තෙලුත් වැඩ නැතුව ඌට එපා වෙයි වාහන
     
    • Like
    Reactions: DevLover

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    Agreed.

    Something is seriously wrong with this guy, 7/10 of his content is trying to provoke people with crude political insults or disturbing posts about incest with their mother 🤔

    ai ban me hamathanama politics adala aragena wilaapa denne? mental issue ekak wage ubatanam :baffled:

    අනුකම්පා කරන්න ඕනි චරිත මචං. ගොඩක් දුරට ජීවත් වෙන සමාජෙයේ ගොඩක්ම පීඩිතව ඉන්න මිනිස්සු. අපෙ ගමේ එක්කෙනෙක් ඉන්නවා. ගෑනු කෙනා මේ ලගදි වලන් ගැට්ට බෙල්ලෙ හිටින්න ගහලා. පෑඩ් එකක් කටේ ඔබලා තිබ්බලු. (මිනිස්සු කියන්නෙ.බොරු වෙන්නත් බෑ)ඒ මනුස්සයගෙ fb එකෙත් කාටහරි බැනගත්‍ත ගමන්. ඔය නලු නිලියො එහෙම videos දාන්නෙ. ඒවට මේ මනුස්සයා ජරා comments දාන්නෙ. අරන් හදාගත්ත කොල්ලෙක්. ගෑනු කෙනාව සල්ලි වලට බන්දලා දුන්නා. ගෑනු කෙනා මුට ගහනවා බල්ලෙක්ට වගේ. පව් ඉතින්
     
    • Haha
    • Love
    Reactions: $onny and Boole

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    e ban navara eka market nati wahanayak nam kota ganakata aragena engine gear box wena durable ekakata change karala
    hoda paint parak gahala gattanam iwaray ne
    papadam wage wagon r ekakata laksha 60k dena wele
    gemak gahanna abri weyda ?

    Not worth it, don't buy a vehicle that ships with inherent issues from the factory
     
    techmalli

    Well-known member
  • Jul 3, 2017
    459
    335
    63
    OIP.8CNOOc5YtggadfevdKV71AHaEK

    man me model Ekata kamthi