ලක්ෂ 75 ක ඉඩමක්

redux

Well-known member
  • Feb 19, 2017
    10,832
    17,828
    113
    ubala ohoma hoyanna puluwan kiyana stock monawada machan?

    Nikan price chart ekak baluwath , Sampath bank wage ewath thibba ganama wagene machan hamadama thiyenne..
    Plantation, manufacturing stocks tiyenawa. Parissamen dapan samahara ewa overvalued. Financials hondanan dapan
     
    • Like
    Reactions: SK29 and THE_RAIN

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ඔය වැඩේ මමත් කරා බං, ඔහොමමයි ස්ටෝරිය
    කර ගාවට දාල ලෝන් එක ගැහුව. ගෑනිවත් ජොඉන්ට් කරල
    සල්ලි ගැන ශුවර් කරන්න බැරි නිසා කරේ
    ටිකක් අස්සකිං පර්ච් 30 ක් අරං දාන්න වැඩ කරං යනව මේ දවස් වල
    ගස් ටිකක් හිටෝල තියන්න හිතුවෙ තේක්ක වගේ
    ලොකුම රිස්ක් එක මගෙ පඩියම ලෝන් වලට හිර වෙනව
    වයිෆ් ගෙ එකෙං තමා දුවන්න වෙන්නෙ,
    ගෙදර ප්‍රශ්නයක් වෙලා (ළමයිං ගෙ) වයිෆ් ට නවතින්න උනොත් වෙන රිස්ක් එක තමා බය
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,168
    8,530
    113
    Not a main road
    But a carpetted B type road I think
    නගර සභා සීමාවේද?
    පාරවල් හරියට බලන්න නගර සභාවෙන් හරි ප්‍රදේශීය සභාවෙන් හරි.
     
    • Like
    Reactions: mesua90

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,168
    8,530
    113
    Mamanam real estate investment advice karanne natha. Wikunaganna giyama mala karadare. Umbata oke gain eka ganna decade ganak yanawa, inflation adjust kalama tawat adui. Eta wada hondai oka stocks hari nattan fund ekakata hari dana eka. Land eken umba awrudu 20kin witara hoyana gana hari stock ekakta dammot awrudu 2n-3n hoyanna puluwan
    @redux - ඔයා කියන එක හරියන්නෙ stock market එක තේරෙන අයට විතරයි. සහ ඒකට වෙලාව යොදවන්න පුලුවන් අයට. නෑත්නම් ඒක මුල ඉඳන් ඉගෙන ගන්න කෑමති කෙනෙක්ට.
    ඒක තේරෙන්නෙ නෑති අයට index funds වල ඉන්වෙස්ට් කරන එක හොන්ඩයි මන් හිතන්නෙ. ඒත් ඒවගෙ return එක ගෑන නම් ලොකු අදහසක් නෑ. ලන්කාවෙ මිනිස්සුන්ගෙ FD එකෙන් පස්සෙ තියෙන ආයෝජන ක්‍රමය තමයි ඉඩම් ගන්න එක.
    පිස්සුද බන් මේ වෙලවේ ස්ටොක්ස් මාර්කට් එක ලොකුම බබල් එකක් ඉන්නේ බලාගෙන ඉදපන් කැඩිලා යනකොට ලංකාවේ හෙන තදීම මාෆියාවක් තියෙන්නේ ඊට වඩා හොදැයි ක්රිප්ටෝ වල දාන එක ක්‍රෑෂ් එකකදී
    stock market එකට වඩා crypto හුඟක්ම අවිනිශ්චිතයි. අවදානම වෑඩී.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මෙහෙම ඉඩමක් set වුණා,
    පොඩි town එකකට කිට්ටුව,පාරවල් තියනවා,
    වතුර තියනවා,
    Main city එකකට 15 - 20 km වගේ,
    මට govt job එකක් තියන්නේ,
    Monthly salary 1.9 වගේ,
    50k දැනටම loan එකකට යනවා, වෙන වියදම් නැහැ,
    අපි දෙන්නගෙම FD දාපු 20 ක් විතර ඇති වැඩිම වුණොත්
    මෙහෙම එකක් දැං ගන්න එක හොඳද?
    (ආදායම් තියන ලොකු ඉඩමක්, passe කඩල විකුනන්න, තියන ගස් ටික විකුණන්න පුළුවන්)

    ගන්නවනම්
    ආය loan එකක් ගන්න ඕන,
    Wife එක්ක set වෙලා,
    මං business දන්න මනුස්සයෙක් නෙවෙයි.
    පඩියට අමතර ආදායම් නැහැ.
    මගේ කියලා දෙකට තියන්නේ වාහනේ විතරයි,
    දෙපැත්තෙන්ම ගෙවල් සහ වාහනයක් ලැබෙන්න තියනවා,
    නමුත් legally තවම මගේ නෙවෙයි,

    මෙහෙම investment එකක් කරලා ඇණෙයි ද?

    එකම දේ මේ ගාණට city limit එකෙන් පර්චස් 10 ක් වත් ගන්න බැහැ,
    Need your ideas & advice guys...
    මචන් ඉඩමේ පර්චස් කීයද?
    මචන් මෙහෙමයි මට හිතෙන්නේනම් උගේ තත්වේ විදියට ලක්ෂ 75ක ඉඩමක් මේ වෙලාවේ මේ වගේ තැනකින් ගන්න එක ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. මම නම් මේ වගේ වෙලාවක කරන්නේ පොඩි ගණන් වලට තියෙන ඉඩමක් හොයා ගන්නවා. ටික දවසක් ගියාම එක විකුනන්න බලාගෙන.එහෙමත් නැත්නම් අඩු ගණන් වලට තියෙන පොඩි ගෙයක් ගන්නවා.ගෙදර අඩුපාඩු හදල අයිමත් විකුනනවා.මචන් ලක්ෂ 75කට ඉඩමක් උබ කියන දුරකින් ගන්න එක risk එකක් බන්.එහෙම ගන්නවානම් එකේ monthly income එකක් එන මොනවා හරි කරන්න බලාගෙන ගන්න.නැත්නම් උබ අනිවා හිර වෙනවා දැන් ලංකාව යන විදියට.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ඔය වැඩේ මමත් කරා බං, ඔහොමමයි ස්ටෝරිය
    කර ගාවට දාල ලෝන් එක ගැහුව. ගෑනිවත් ජොඉන්ට් කරල
    සල්ලි ගැන ශුවර් කරන්න බැරි නිසා කරේ
    ටිකක් අස්සකිං පර්ච් 30 ක් අරං දාන්න වැඩ කරං යනව මේ දවස් වල
    ගස් ටිකක් හිටෝල තියන්න හිතුවෙ තේක්ක වගේ
    ලොකුම රිස්ක් එක මගෙ පඩියම ලෝන් වලට හිර වෙනව
    වයිෆ් ගෙ එකෙං තමා දුවන්න වෙන්නෙ,
    ගෙදර ප්‍රශ්නයක් වෙලා (ළමයිං ගෙ) වයිෆ් ට නවතින්න උනොත් වෙන රිස්ක් එක තමා බය
    Income and the loan amount?

    මචන් ඉඩමේ පර්චස් කීයද?
    මචන් මෙහෙමයි මට හිතෙන්නේනම් උගේ තත්වේ විදියට ලක්ෂ 75ක ඉඩමක් මේ වෙලාවේ මේ වගේ තැනකින් ගන්න එක ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. මම නම් මේ වගේ වෙලාවක කරන්නේ පොඩි ගණන් වලට තියෙන ඉඩමක් හොයා ගන්නවා. ටික දවසක් ගියාම එක විකුනන්න බලාගෙන.එහෙමත් නැත්නම් අඩු ගණන් වලට තියෙන පොඩි ගෙයක් ගන්නවා.ගෙදර අඩුපාඩු හදල අයිමත් විකුනනවා.මචන් ලක්ෂ 75කට ඉඩමක් උබ කියන දුරකින් ගන්න එක risk එකක් බන්.එහෙම ගන්නවානම් එකේ monthly income එකක් එන මොනවා හරි කරන්න බලාගෙන ගන්න.නැත්නම් උබ අනිවා හිර වෙනවා දැන් ලංකාව යන විදියට.
    අක්කර 13 ක්
    මට දුර නැහැ,
    7 km විතර.
    කොලඹ ඉඳන් kadawatha වගේ
    ------ Post added on Jan 20, 2022 at 7:58 AM

    නගර සභා සීමාවේද?
    පාරවල් හරියට බලන්න නගර සභාවෙන් හරි ප්‍රදේශීය සභාවෙන් හරි.
    තවම ගිහිං බැලුවේ නැහැ
    ------ Post added on Jan 20, 2022 at 7:59 AM

    190k hambena gov job eka mokakda ban?(2)
    Some govt executive level job 😉
    ------ Post added on Jan 20, 2022 at 7:59 AM

    what's that? lecturer?
    May be, it's not related 😉 sorry
    ------ Post added on Jan 20, 2022 at 8:00 AM

    Mamanam real estate investment advice karanne natha. Wikunaganna giyama mala karadare. Umbata oke gain eka ganna decade ganak yanawa, inflation adjust kalama tawat adui. Eta wada hondai oka stocks hari nattan fund ekakata hari dana eka. Land eken umba awrudu 20kin witara hoyana gana hari stock ekakta dammot awrudu 2n-3n hoyanna puluwan
    This is a 13 acre land with so much trees and natural resources including some spices
    ------ Post added on Jan 20, 2022 at 8:01 AM

    Oppu Case, neighbours case, natural disaster case nathi idamak nam aran daapan. Bala bala inna epa.

    Mokadda bn ube job eka ?
    ගිහිං බලන්න ඕන මචං
    ------ Post added on Jan 20, 2022 at 8:02 AM

    Oppu Case, neighbours case, natural disaster case nathi idamak nam aran daapan. Bala bala inna epa.

    Mokadda bn ube job eka ?
    ගිහිං බලන්න ඕන මචං
    ගනින්
    හැබැයි ඊට කලින්ග් ඔය පැත්තේ ඉඩම් යන ගැන ගැන පොඩි රිසර්ච් පාරක් දාපන් ඉස්ස්රාට රුපියල් සොට් එක ලැබෙනවා කොහොමත්
    Ow ඒක ඇත්ත

    හොදම දේ සල්ලි බැංකුවේ තියන් ඉන්නවාට වඩා
    බැංකුවේ ඔච්චර සල්ලි නැත
    ------ Post added on Jan 20, 2022 at 8:03 AM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලක්ෂ 75 කට අක්කර 13ක් පාඩු නෑ බං. උබට තව අවුරුදු 2කින් දුන්නත් ලක්ෂ 100කට දෙන්න පුළුවන්.
    අපේ ආච්චි ලගේ පැත්තේ 2015 වගේ 1.50/- තිබ්බ පර්චස් 1 දැන් ලක්ෂ 3ක් කියනවා.
    Ubata ලොකු සල්ලි හදිස්සියක් එන්නේ නැත්නම් ඕක ගනින්.
     
    • Like
    Reactions: mesua90 and chinmak

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    අරගන නිකන් තියන්න එපා. Return on investment (ROI) එක බලන්න
    වියදම් කරන ගානට අපහු උබට ලැබෙන රිටර්න් එක බලන්න.
    ඉඩමේ වටිනාකම කියන්නේ වත්කමක්. ඒක වැඩිවෙන විදිය වෙනමම හදන්න.

    එහෙම අදායමයි එක ලැබෙන්න යන කාලයයි ඒ වෙනකොට ඉඩමේ වටිනාකමයි ඔයා දැන් ඉන්න තත්වයට ගලපෙනවානම් අවුලක් නෑ .

    අහ් තව දෙයක් ඔය සල්ලි ඔය ඉඩම නැතුව වෙන දෙයකට යොමු කරනම් එකේ වැසිඅවාසි කොහොමද කියලත් බලන්න.
     
    මේක තමයි බලන්න ඕන මචන්.කොහොම උනත් ඉඩම ගත්තත් නිකන් තියන්න එපා.income එන path එකක් හදා ගන්න.අක්කර 13ක් ලක්ෂ 75කට පාඩු නෑ මචන්.අරගන්න.
     
    • Like
    Reactions: mesua90

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,168
    8,530
    113
    mesua90
    ගොඩ කරලා තියෙනවාද, පස් කපලා තියෙනවාද, ගල් තියෙන්වාද වගේ එවාත් බලන්න. මතුපිට පේන්න ගල් නැති උනාට, ඒ පැත්ත ගල් සහිත පලාතක් නම් යට ගල ඇති. එතකොට වතුර ගන්න එහෙම අමාරුයි. වතුර තියෙනවා කිව්වාට ලිං තියෙනවාද?

    ගන්නකොට හොඳට පත්තිරු එහෙම බලලා ගන්න. "පත්තිරු දිරාපත් වී ඈත" කියල එහෙම තියෙනවා නම් ටිකක් සැක සහිතයි. ඉඩම නඩුවකට හිර වෙලා තියෙනවා නම්, ඉඩම ලෝන් එකකට ඇපේට තියලා තියෙනවා නම් පත්තිරු වල සටහන් වෙන්න ඕනෙ. තව පෙලපත් සටහනත් බලන්න.

    ගත්ත ගමන් ඉඩම ඔයාගෙ නමට register කර ගන්න.
     
    ස්තූතියි මිත්‍රයා

    අරගන නිකන් තියන්න එපා. Return on investment (ROI) එක බලන්න
    වියදම් කරන ගානට අපහු උබට ලැබෙන රිටර්න් එක බලන්න.
    ඉඩමේ වටිනාකම කියන්නේ වත්කමක්. ඒක වැඩිවෙන විදිය වෙනමම හදන්න.

    එහෙම අදායමයි එක ලැබෙන්න යන කාලයයි ඒ වෙනකොට ඉඩමේ වටිනාකමයි ඔයා දැන් ඉන්න තත්වයට ගලපෙනවානම් අවුලක් නෑ .

    අහ් තව දෙයක් ඔය සල්ලි ඔය ඉඩම නැතුව වෙන දෙයකට යොමු කරනම් එකේ වැසිඅවාසි කොහොමද කියලත් බලන්න.
    ඒකත් ඇත්තටම හිතුනා. ලක්ෂ 75 ක් කියන්නේ ලොකු ගාණක් නේ,
    Immediate return එකක් ගන්නත් අමාරුයි ගස් කපා විකුණනවා ට අමතරව
    ------ Post added on Jan 20, 2022 at 5:43 PM
     
    • Like
    Reactions: SK29

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ස්තූතියි මිත්‍රයා

    ඒකත් ඇත්තටම හිතුනා. ලක්ෂ 75 ක් කියන්නේ ලොකු ගාණක් නේ,
    Immediate return එකක් ගන්නත් අමාරුයි ගස් කපා විකුණනවා ට අමතරව
    ------ Post added on Jan 20, 2022 at 5:43 PM
    Ganne neththam, kiyanna...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Laksha 75 ta akkata 13 kiyanne dan price ekath ekka godak adui. Koi palatheda oya?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    rajaye job wala 40,000 hen kohomada jeewath wenne minissu ahapu un bala ganillaa... issarata wada rajaye dan padi godak wadi...
    onna 1.9 lak padiya rajaye.. :rofl: driver and car deelath athi..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    මෙහෙම අක්කර 13 ක ඉඩමක් set වුණා,
    පොඩි town එකකට කිට්ටුව,පාරවල් තියනවා,
    වතුර තියනවා,
    Main city එකකට 15 - 20 km වගේ,
    මට govt job එකක් තියන්නේ,
    Monthly salary 1.9 වගේ,
    50k දැනටම loan එකකට යනවා, වෙන වියදම් නැහැ,
    අපි දෙන්නගෙම FD දාපු 20 ක් විතර ඇති වැඩිම වුණොත්
    මෙහෙම එකක් දැං ගන්න එක හොඳද?
    (ආදායම් තියන ලොකු ඉඩමක්, passe කඩල විකුනන්න, තියන ගස් ටික විකුණන්න පුළුවන්)

    ගන්නවනම්
    ආය සම්පූර්ණ loan එකක් ගන්න ඕන,
    Wife එක්ක set වෙලා,
    මං business දන්න මනුස්සයෙක් නෙවෙයි.
    පඩියට අමතර ආදායම් නැහැ.
    මගේ කියලා දෙකට තියන්නේ වාහනේ විතරයි (bought for 35 lacks in 2019)
    දෙපැත්තෙන්ම ගෙවල් සහ වාහනයක් ලැබෙන්න තියනවා,
    නමුත් legally තවම මගේ නෙවෙයි,

    මෙහෙම investment එකක් කරලා ඇණෙයි ද?
    Loan එක කොහොමද ගන්න ඕන?
    මේ යන විදිහට ණය ගෙවලා ඉවර වෙලා කන්න බොන්න වත් නැති වෙයිද?
    තව අවුරුදු 4 කින් පොඩි එකා ඉස්කොලේ දාන්න ඕන,
    වෙන වියදම් එනවා,
    ඒවා handle කරන්න පුළුවන් වෙයිද?

    එකම දේ මේ ගාණට city limit එකෙන් පර්චස් 10 ක් වත් ගන්න බැහැ,
    Need your ideas & advice guys...
    Mmth 70ka idamak gatta awrudu 25 loan ekata oka manage karaganna puluwan awlak na. Mm gatte kottawen perches 6.6. perches 7 hari kamak na kolambata laga ganna.antila uncle la kiyana ewa ahanna epa den plan eka gahala perches 6 hodata ge hadanna puluwan waththa sudda karana prashneth na
     
    • Like
    Reactions: SK29

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    idama clean oppu nam.bala bala inna epa ganin.habai hodata hoyala balapan oka ayithi un rata innakota,wena un hora oppu hadala wikunana jathiye case ekak da kiyala.Aniwa hodata search parak dala balapn awatin land load kawuda kiyala hariyata,passe oya patte land yana price eka ehema poddak balapan.aniwa wagawak ehema danna innawanam balapan oya land eke yata ali galak ehemada thiyenne kiyala.oppu thirappu awul nathinam,passe wena un aythiwasikam kiyawagena enne nathinam.land eka safe nam aran dapan bala bala inna epa.
     
    • Like
    Reactions: SK29

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    Akkara 13k kiyanne lesiyata wate pitawath penne nethi samnya loku idamakne....eka 75 lakh walata laabai hodatama mage adahasa nikan aran denmath