Machn me wage front eka hadaganna ona.. kawruhari danna tenak tiyeda me silver frame eka ganna tiyena...![]()
Eurolanka tibba bn, mun gawa full bodykit tiyenawa Ex ekata
Evo x kit ekaMachn me wage front eka hadaganna ona.. kawruhari danna tenak tiyeda me silver frame eka ganna tiyena...![]()
Evo x kit eka
හොයන එක තමයි අමාරු
ikman එකෙත් පහයි තියෙන්නෙ ඒවලිනුත් දෙකයි ලක්ෂ 40 ට අඩු, එකක් 2007, අනික මොඩිෆයි කරල ඔරිජිනල් වීල්ස් එහෙම අයින් කරල![]()
Ow ekane awla? 

Ow ekane awla?
Oyage car eka wikunanne ehema nadda ithin![]()
oke cabin eka hodata soundproof na. road noise sahenna danenawa athulata. umba ekak drive karala balapnko
mama dashcam video dala thibbeOyage car eka wikunanne ehema nadda ithin![]()
dan gennanne nane
Site eke tinawane????I'll never be able to buy one again brand newdan gennanne nane
Vitz 1000cc FM. brand new
ekne awulaගහපු පේන්ට් එකයි නිකල් පාර්ට්ස් ෂයින් කරපු විදිහයි බීඩින් තද කලු පාටට තියාගන්න විදිහයි කියපන්කෝ මචන්
හම්මේ ඉතින්


මේක දක්කමනම් ලාංසරේට ආස හිතෙනවා .එත් අර boc කාරයෝ ගාව තියන ඒවගේ මෙලෝ ලස්සනක් නෑ 
authorized dealer කෙනෙක් නැති උනාට වෙන කාර් ඉම්පෝර්ට් කරන කෙනෙක්ට ගෙන්වන්න බැයිද බන්I'll never be able to buy one again brand newdan gennanne nane


හම්මේ ඉතින්මේක දක්කමනම් ලාංසරේට ආස හිතෙනවා .එත් අර boc කාරයෝ ගාව තියන ඒවගේ මෙලෝ ලස්සනක් නෑ
![]()
authorized dealer කෙනෙක් නැති උනාට වෙන කාර් ඉම්පෝර්ට් කරන කෙනෙක්ට ගෙන්වන්න බැයිද බන්![]()
මුණ ලස්සන වෙලාජපානෙන් බෑ ජපානෙ JDM තියෙන්නෙ 2L Galant fortis නේ. ඔස්ට්‍රේලියාව වගේ රටකින් පුළුවන්, ඒ වුණත් දැන් එන්නෙ මුණ වෙනස් කරල නෙ
