ලක්ෂ_30ත්_40ත්_අතර_වාහනයක්

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    හොයන එක තමයි අමාරු
    ikman එකෙත් පහයි තියෙන්නෙ ඒවලිනුත් දෙකයි ලක්ෂ 40 ට අඩු, එකක් 2007, අනික මොඩිෆයි කරල ඔරිජිනල් වීල්ස් එහෙම අයින් කරල :angry:

    :sorry: Ow ekane awla?
    Oyage car eka wikunanne ehema nadda ithin :P:P
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    :sorry: Ow ekane awla?
    Oyage car eka wikunanne ehema nadda ithin :P:P

    umba 2007, 2008 gannawanm steering rack eka balala ganna. EPS hinda godak ewage rattling noise enawa. awlak na drive karanna puluwan. eth itin epa wenawa sadde eddi.
    anith eka tama oke cabin eka hodata soundproof na. road noise sahenna danenawa athulata. umba ekak drive karala balapnko
     

    lockdown

    Junior member
  • Sep 2, 2014
    154
    22
    18
    01w.jpg
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ගහපු පේන්ට් එකයි නිකල් පාර්ට්ස් ෂයින් කරපු විදිහයි බීඩින් තද කලු පාටට තියාගන්න විදිහයි කියපන්කෝ මචන්

    8fmogWY.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    ගහපු පේන්ට් එකයි නිකල් පාර්ට්ස් ෂයින් කරපු විදිහයි බීඩින් තද කලු පාටට තියාගන්න විදිහයි කියපන්කෝ මචන්

    Paint - Factory - Rally Red (P26)
    Beadings/Plastic parts - Britol Surface Shine liquid
    Body - Eagle one nanowax spray
     
    Last edited:
    • Like
    Reactions: 577

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    හම්මේ ඉතින් :love::love::love:මේක දක්කමනම් ලාංසරේට ආස හිතෙනවා .එත් අර boc කාරයෝ ගාව තියන ඒවගේ මෙලෝ ලස්සනක් නෑ :(

    authorized dealer කෙනෙක් නැති උනාට වෙන කාර් ඉම්පෝර්ට් කරන කෙනෙක්ට ගෙන්වන්න බැයිද බන් :rolleyes::rolleyes:

    ජපානෙන් බෑ ජපානෙ JDM තියෙන්නෙ 2L Galant fortis නේ. ඔස්ට්‍රේලියාව වගේ රටකින් පුළුවන්, ඒ වුණත් දැන් එන්නෙ මුණ වෙනස් කරල නෙ

    7kQ5W10.png


     
    Last edited: