විකුනන්නෙ නෑ. ටින්කරින් තියෙන හින්ඳා වටින ගානට විකුනන්න බෑ.
400kට අඩුවෙන් මම දෙන්නෙ නෑ.විකුනනවා නම් මට කීයටද denney..මම ටින්කරින් කර gannam
400kට අඩුවෙන් මම දෙන්නෙ නෑ.
ඒක තමයි කිව්වෙ විකුනන්නෙ නෑ කියලා.ලක්ෂ 4 k වැඩි බන් හොදට හදල 2 ke පින්ට් ගාපු එකෙක්ම 3.75 විතර් යන්නෙය් බන්.


මම Lancer පරණ මොඩෙල් එකෙත් 120ට ගිහින් තියෙනවා.MITSUBISHI LANCER BOX ekaka mama 120 PANALA PAAGALA THIYANAWA ELA BAANDE..
JAPANATA WARADEELA HADAPU CAR EKAK KIYALANE KIYANNE
මම Lancer පරණ මොඩෙල් එකෙත් 120ට ගිහින් තියෙනවා.
![]()
පාවිච්චි කරපු හොඳම වාහනයක් තමයි මේක.






Elakiri eke Inna hemotama Kawada hoooo Thamangema Kiya vechical Ekak ganna lebethwaaaaaaa.(matath athuluwa)![]()
api gawa thiyenne meka maru car 1k 1500cc![]()



patta wahane YOM ela 86/88 wageda?? oke machan spare parts awulak nedda (cheap or expensive ) ???![]()
Mini Coopers oya range eka thiyanawa.. ewath dapan
