ලක්ෂ_4_ට_අඩු_වාහන

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    3749228109_34a1bcdd60.jpg


    parana car walata aasa aya innawa nam menna

    Ford
    Cortina GXL

    4-5 athara gaanakata hoya ganna puluwan.. :)
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    මගේ ගාව තියෙනව Ford Cortina Ghia 1977 model එකක් ඩීසල් කරපු.
    මෙන්න මේ ජාතියෙ එකක් :
    3001446972_28d8e5958c.jpg

    හැබයි බොඩිය ඔය කොලටියට නං නෑ.
    බය නැතුව ඕන තැක ගිහින් එන්න පුලුවං ඒන්ජින් හොඳට තියෙනවා, රෝද වල බකල් ඔක්කොම හදලා තියෙන්නෙ. suspension, break, clutch, pressure plate දාලා තියෙන්නෙ. ලේසියෙන් 6 දෙනෙක් දාගෙන යන්න පුලුවං.


    keeyada bn...wikunanawada?