ලක්ෂ_4_ට_අඩු_වාහන

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    එළකිරි Thred එකක් මචන්....
    ව්කුණන්න හිතාගෙන ඉන්න එවුන් මෙතන දාපල්ල මචන්ලා ලක්ෂ 4ට අඩු එ්වා

    මම දන්න කෙනෙක් ළග Toyota KE20 ක් තියනවා... පටිට ඇන්ටික් භාණ්ඩේ බන්...
    ඒ පොර පළවෙනි අයිතිකාරයා...නියමෙට තෙල් වැඩ කරනවලු.... හොදට වාහනේ පාව්ච්ච් කරනවා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    එන්ජින් හොඳට තියෙනවා නං හොඳට තෙල් වැඩ කරන කාර් එකක් තමයි ඕක.
    මේ තියෙන්නෙ භාන්ඩෙ:
    corolla3wb5.jpg

    මේකෙ දොර 4 මොඩල් එක තමයි මෙහේ ගොඩක් තියෙන්නෙ.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    එන්ජින් හොඳට තියෙනවා නං හොඳට තෙල් වැඩ කරන කාර් එකක් තමයි ඕක.
    මේ තියෙන්නෙ භාන්ඩෙ:
    corolla3wb5.jpg

    මේකෙ දොර 4 මොඩල් එක තමයි මෙහේ ගොඩක් තියෙන්නෙ.

    apeth issara tibba KE50 ekak,eka diesel kara passe,thama petrol engine eka gedara tiyenwa hehe :rolleyes:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    එන්ජින් හොඳට තියෙනවා නං හොඳට තෙල් වැඩ කරන කාර් එකක් තමයි ඕක.
    මේ තියෙන්නෙ භාන්ඩෙ:
    corolla3wb5.jpg

    මේකෙ දොර 4 මොඩල් එක තමයි මෙහේ ගොඩක් තියෙන්නෙ.

    ආ......මේක තමයි භාණ්ඩේ....දොර 4 එකක් තමයි....එළ
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    එළකිරි Thred එකක් මචන්....
    ව්කුණන්න හිතාගෙන ඉන්න එවුන් මෙතන දාපල්ල මචන්ලා ලක්ෂ 4ට අඩු එ්වා

    මම දන්න කෙනෙක් ළග Toyota KE20 ක් තියනවා... පටිට ඇන්ටික් භාණ්ඩේ බන්...
    ඒ පොර පළවෙනි අයිතිකාරයා...නියමෙට තෙල් වැඩ කරනවලු.... හොදට වාහනේ පාව්ච්ච් කරනවා

    එන්ජින් හොඳට තියෙනවා නං හොඳට තෙල් වැඩ කරන කාර් එකක් තමයි ඕක.
    මේ තියෙන්නෙ භාන්ඩෙ:
    corolla3wb5.jpg

    මේකෙ දොර 4 මොඩල් එක තමයි මෙහේ ගොඩක් තියෙන්නෙ.

    :yes::yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    haffa ehemada Peugeot wala spars wala gana wadida ela machan thnks
    spares විතරක් නෙමෙයි ඔවගෙ අලුත් මොඩල් වල repairs කරන්නත් agent ගාවටම දාන්න ඔනෙ. එන්ජින්, ගියර්, සස්පෙන්ෂන් වල ගැජ්ට් වැඩී. නිකන් ගැරෙජ් වලට දාලා හදන්න බෑ.
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    spares විතරක් නෙමෙයි ඔවගෙ අලුත් මොඩල් වල repairs කරන්නත් agent ගාවටම දාන්න ඔනෙ. එන්ජින්, ගියර්, සස්පෙන්ෂන් වල ගැජ්ට් වැඩී. නිකන් ගැරෙජ් වලට දාලා හදන්න බෑ.

    Agent nethath battaramulla pelawatte porak innawa u පර්ජෝ witharamai keranne. wena eka waahanayak wath hadanne neha .:cool::cool:.wena waahanayak wihiluwata genichchath ahapaw aran yanna kiyanawa :lol:
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    spares විතරක් නෙමෙයි ඔවගෙ අලුත් මොඩල් වල repairs කරන්නත් agent ගාවටම දාන්න ඔනෙ. එන්ජින්, ගියර්, සස්පෙන්ෂන් වල ගැජ්ට් වැඩී. නිකන් ගැරෙජ් වලට දාලා හදන්න බෑ.

    haffata :D
    thnks machan
    man eeeth baluwa english numbers also hv 12lacks wage
    thnks ah