රිදීම හා අපේක්ෂා භංගත්වය.....
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විරුද්ධවාදීන් ඊයේ පැවති රැස්වීම පයිසෙකට ගනන් ගත්තේ නැත.. කිව්වේ "ජාතික ගව සංගනනය" කියාය... 5000ක් ආවොත් දේශපාලනයෙන් සමුගන්නවා යැයි කියූවෙක්ද සිටියේය.. නමුත් දැන්...
අර වැඩකට නැති, පයිසෙකටවත් ගනන් ගත්තේ නැති රැස්වීම හරිම අවුලක් වෙලාය.. සියළු වැඩ නවතා එහි ඡායාරූප ගෙන කොටු අඳිමින් ගණිතමය තර්ක ගෙනමින් ආපු සෙනඟ අවතක්සේරුවට ලක් කරන්න කටයුතු කරන බව පෙනේ... පැය 24කට කලින් පයිසෙකට ගනන් නොගත් රැස්වීමක් වෙනුවෙන් ඔබ දැන් මෙච්චර වෙහෙසෙන්නේ ඇයි?
ඇත්ත.. අපට තේරෙනවා ඔබේ හිතේ තිබෙන වේදනාව. ඩීජේ එකක ආතල් එකේ නට නටා හිටපු මිනිහෙකුට පොල්ලකින් ඔළුවට ගැහුවා වගේ දැනෙනවා ඇති.. නමුත් ඇත්ත එයයි.. මහින්ද රාජපක්ෂ මැතිදුන්ට තිබූ ජනතා ප්‍රසාදය දුටු සැමගේ ෆැන්ටසි කුඩුවී බිමට වැටී ඇත. නන්නත්තාර වී ගොස් ඇත...
අපි ඔබේ මඩ බලාපොරොත්තුව සිටිමි... ජනතාවද එය බලාපොරොත්තුව සිටිති... නමුත් ජනපතිවරණ කාලයේදී ගහපු මඩ සාධාරණීකරණය කර ගනිමින් නැවත එන්න අළුත් මඩ අරන්...
නැත්නම් දැනට ඔබ පත්ව සිටින අපේක්ෂා බංගත්වය යාථාර්තයක්ම වන බව නොඅනුමානයි...