ලක්ෂ_5_මිත්‍යාව

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රිදීම හා අපේක්ෂා භංගත්වය.....
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විරුද්ධවාදීන් ඊයේ පැවති රැස්වීම පයිසෙකට ගනන් ගත්තේ නැත.. කිව්වේ "ජාතික ගව සංගනනය" කියාය... 5000ක් ආවොත් දේශපාලනයෙන් සමුගන්නවා යැයි කියූවෙක්ද සිටියේය.. නමුත් දැන්...

අර වැඩකට නැති, පයිසෙකටවත් ගනන් ගත්තේ නැති රැස්වීම හරිම අවුලක් වෙලාය.. සියළු වැඩ නවතා එහි ඡායාරූප ගෙන කොටු අඳිමින් ගණිතමය තර්ක ගෙනමින් ආපු සෙනඟ අවතක්සේරුවට ලක් කරන්න කටයුතු කරන බව පෙනේ... පැය 24කට කලින් පයිසෙකට ගනන් නොගත් රැස්වීමක් වෙනුවෙන් ඔබ දැන් මෙච්චර වෙහෙසෙන්නේ ඇයි?
ඇත්ත.. අපට තේරෙනවා ඔබේ හිතේ තිබෙන වේදනාව. ඩීජේ එකක ආතල් එකේ නට නටා හිටපු මිනිහෙකුට පොල්ලකින් ඔළුවට ගැහුවා වගේ දැනෙනවා ඇති.. නමුත් ඇත්ත එයයි.. මහින්ද රාජපක්ෂ මැතිදුන්ට තිබූ ජනතා ප්‍රසාදය දුටු සැමගේ ෆැන්ටසි කුඩුවී බිමට වැටී ඇත. නන්නත්තාර වී ගොස් ඇත...
අපි ඔබේ මඩ බලාපොරොත්තුව සිටිමි... ජනතාවද එය බලාපොරොත්තුව සිටිති... නමුත් ජනපතිවරණ කාලයේදී ගහපු මඩ සාධාරණීකරණය කර ගනිමින් නැවත එන්න අළුත් මඩ අරන්...
නැත්නම් දැනට ඔබ පත්ව සිටින අපේක්ෂා බංගත්වය යාථාර්තයක්ම වන බව නොඅනුමානයි...
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙතන කතා කරන්නේ 5000ක් ගැන වත් පොන්නසාලියා ගැනවත් නෙවෙයි බයියෝ. විරසංගිලි පනික්කියාගේ විමලසේනගේ මුසාව ගැන. උඹල වගේ බත් කන බයියෝ උගේ කතාවලට අහුවෙනවා නේ. ඒක පෙන්නල දෙන්න බයියෝ . පයිත්තියංගරස් හිතාන උන්නේ හැම එකාම උගේ පයිත්තියං ගණන්වලට අහුවෙයි කියලයි බයියෝ. උඹල වගේ බයියෝ පයිත්තියංගරස් ගේ පයිත්තියං තියරි වලට අහුවුනාට අපිව අන්දන්න බෑ බයියෝ. ගිහින් දෙන පුන්නක්කුවක් විකාගෙන පයිත්ති‍යංගරස් ගේ පුක ලෙව කන්න බයියෝ
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    කියක් ආවත් මචං මෙතන හදන්නේ ආයිත් හෝරාව ගෙන්න නේ. රනිල් උදසින් විදියටින්නේ මහින්ද එනකම්ද දන්නේ නැහැ. සන්දානය දෙකට කැඩුනම UNP එකට වාසිය ගන්න. එකයි මහින්දගේ වැඩ ගොඩක් යට ගහන්න හදන්නෙත්. අඩුම ගානේ කොමිෂන් සභා ටික හරි පිහිටුවා ගත්තොත් ලොකු දෙයක්

    :yes::yes::yes:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    attachment.php

    :lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මෙතන කතා කරන්නේ 5000ක් ගැන වත් පොන්නසාලියා ගැනවත් නෙවෙයි බයියෝ. විරසංගිලි පනික්කියාගේ විමලසේනගේ මුසාව ගැන. උඹල වගේ බත් කන බයියෝ උගේ කතාවලට අහුවෙනවා නේ. ඒක පෙන්නල දෙන්න බයියෝ . පයිත්තියංගරස් හිතාන උන්නේ හැම එකාම උගේ පයිත්තියං ගණන්වලට අහුවෙයි කියලයි බයියෝ. උඹල වගේ බයියෝ පයිත්තියංගරස් ගේ පයිත්තියං තියරි වලට අහුවුනාට අපිව අන්දන්න බෑ බයියෝ. ගිහින් දෙන පුන්නක්කුවක් විකාගෙන පයිත්ති‍යංගරස් ගේ පුක ලෙව කන්න බයියෝ

    Meeta vadiya lesiy ban uba gonek ta buranna kiyala denava....okunta ova terenne naa

    :no:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,066
    113
    හරි බන් එහෙනන් ඉතින් උබලට දුක් වෙන්න දෙයක් නෑනෙ හිතන තරන් ජනබලයක් මහින්දට ආවෙ නෑනෙ. ඔහෙ ආපුවාවෙකො ඇවිත් පැරදිලා යන්න කොහොමත් දිනන්න බැරි නිසා මෙච්චර මහින්සි වෙන්නෙ මොකටද?
     
    • Like
    Reactions: Miami-Vice

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙළයෙක්;17926832 said:
    හරි බන් එහෙනන් ඉතින් උබලට දුක් වෙන්න දෙයක් නෑනෙ හිතන තරන් ජනබලයක් මහින්දට ආවෙ නෑනෙ. ඔහෙ ආපුවාවෙකො ඇවිත් පැරදිලා යන්න කොහොමත් දිනන්න බැරි නිසා මෙච්චර මහින්සි වෙන්නෙ මොකටද?

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    65wsk9.jpg

    2wqafqh.jpg

    11rr9mh.jpg

    බස් දාලා ඇදලත් අච්චරයි ඉඳලා තියෙන්නේ. දැන් කොහෙන්ද ලංගමේ සිංහලු. අදිනවා ප්‍රයිවට් වලින්. ආහ් නෑ නෑ. ට්‍රාන්ස්පෝර්ට් දීලා නොමිලේ. :lol: අගමැති කේසේ වෙතත් මහින්ද ආයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා ඒවි කියලා හිතුවේ. බස් දාලත් මෙච්චරයි නම් ඉතින් ලොවෙත් ආයේ ශීට් එකෙන්වත් දිනන්න බැරිව අනාතම වෙලා යාවි වගේ. අනේ සංකාරේ. හයියෝ පර්සි. :lol:

    හරි හරි බස් වලින් නෙමේ නන් මිනිස්සු එන්න ඔිනි පයින්ද...? කොහෙන් ආවත් මොකෙන් ආවත් මිනිස්සු මිනිස්සු මනේ... උඹලගෙ රැස්වීම‍් වලට අඩුගානෙ අල්ලපු ගමේ උන් වත් එනවද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරි හරි බස් වලින් නෙමේ නන් මිනිස්සු එන්න ඔිනි පයින්ද...? කොහෙන් ආවත් මොකෙන් ආවත් මිනිස්සු මිනිස්සු මනේ... උඹලගෙ රැස්වීම‍් වලට අඩුගානෙ අල්ලපු ගමේ උන් වත් එනවද?
    අපෝ මොකද්ද බන් මුලු රටින්ම මිනිස්සු ගෙනල්ලා 50,000ක් ගෙන්න ගන්න බැරිවුනා. කසිප්පු කාරයාට නම් නියම බිස්නස් එක
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපෝ මොකද්ද බන් මුලු රටින්ම මිනිස්සු ගෙනල්ලා 50,000ක් ගෙන්න ගන්න බැරිවුනා. කසිප්පු කාරයාට නම් නියම බිස්නස් එක

    50,000 ආවනන් කොහෙද ඔියි මිනිස්සු තියන්නේ...? අනික එදා වැඩ දවසක් නිවාඩු දවසක තිබ්බ නන් කොහොම තියේවිද? :P:P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අතේ කකුලෙ ඇගිලි ගානට වඩා පැරදිච්ච රනිල් බහුතරය නැතුව අගමැති වීම බලයට ඇති කෑදර කමක් නොවී එක පාරක් පැරදුන මහින්ද නැවත ඉල්ලීම බල තණ්හාව. සෝමවංශ වගේ එකෙක් නන් කිව්වත් කමක් නෑ.
    විසි පාරකට වඩා මිනිස්සු එපා කියපු එකෙක් තමා දැන් අගමැති. ජන්දයක් දිනල නන් කමක් නෑ.නයට කැහැල අරගත්තෙ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    50,000 ආවනන් කොහෙද ඔියි මිනිස්සු තියන්නේ...? අනික එදා වැඩ දවසක් නිවාඩු දවසක තිබ්බ නන් කොහොම තියේවිද? :P:P:P

    උඹට තෙරුණා . පනික්කියා නම් කිව්වේ ලක්ෂ 5ක් ආවය කියලයි. අනික අපිද බන් බදාදා තියන්න කිව්වේ. පනික්කියාට තියන්න තිබ්බනේ සෙනසුරාදවක හරි ඉරිදාවක හරි.

    ALFNOD

    Member
    Jan 29, 2015
    249
    10
    0
    In my reality Tunnel
    2005 දී මහින්දගේ රැලිවලට වඩා රනිල්ගේ රැලිවල සෙනග හිටියා.හැබැයි රනිල් පැරදුනා
    2010 දී මහින්දට වඩා ෆොන්සේකාගේ රැලිවල සෙනග හිටියා.හැබැයි ෆොන්සේකා පැරදුනා
    2014 දී ශෂීන්ද්‍රට වඩා හරීන්ගේ රැලිවල සෙනග හිටියා.හැබැයි හරීන් පැරදුනා
    2015 මෛත්‍රීට වඩා මහින්දගේ රැලිවල සෙනග හිටියා. හැබැයි මහින්ද පැරදුනා.
    Harin koheda ban paradune?
    Harin 173,993
    sashendra 96,619
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උඹට තෙරුණා . පනික්කියා නම් කිව්වේ ලක්ෂ 5ක් ආවය කියලයි. අනික අපිද බන් බදාදා තියන්න කිව්වේ. පනික්කියාට තියන්න තිබ්බනේ සෙනසුරාදවක හරි ඉරිදාවක හරි.

    ඇයි අරන් ආපු උන් මදිද..? 10,000 ආවහම 50,000 නැත්තෙ ඇයි කියල අහන උඹල 50,000 ඇත්තටම ආවනන් 100,000 ආවෙ නැත්තේ මොකද කියල නාහ ඉදීද?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඔව් ඊයේ සවස සිට මේ දක්වා තර්ක ශාස්ත්‍රය හා ගණිත ශාස්ත්‍රය හසුරවමින් මහන්සියට කොත්තමල්ලි බොමින් කනස්සල්ලට පත්වූ ටොයියන් නිගමන කීපයකට එළඹී ඇත.

    * බයියන්ට ගණිතය බෑ.
    * ටොයියන්ගේ රැස්වීම් වලට බස් රථ මගින් සෙනඟ නොපැමිණේ.
    * ජනතාවගේ බහුතර ජන්දයෙන් පත්වන අගමැතිවරයකුට වඩා නයට කහින අගමැතිවරයකු හොදටම හොදය.
     
    • Like
    Reactions: Miami-Vice

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඊයේ සවස සිට මේ දක්වා තර්ක ශාස්ත්‍රය හා ගණිත ශාස්ත්‍රය හසුරවමින් මහන්සියට කොත්තමල්ලි බොමින් කනස්සල්ලට පත්වූ ටොයියන් නිගමන කීපයකට එළඹී ඇත.

    * බයියන්ට ගණිතය බෑ.
    * ටොයියන්ගේ රැස්වීම් වලට බස් රථ මගින් සෙනඟ නොපැමිණේ.
    * ජනතාවගේ බහුතර ජන්දයෙන් පත්වන අගමැතිවරයකුට වඩා නයට කහින අගමැතිවරයකු හොදටම හොදය.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි අරන් ආපු උන් මදිද..? 10,000 ආවහම 50,000 නැත්තෙ ඇයි කියල අහන උඹල 50,000 ඇත්තටම ආවනන් 100,000 ආවෙ නැත්තේ මොකද කියල නාහ ඉදීද?

    මොට්ටයෝ ලක්ෂ පහක් ආවේ නැත්තේ ඇයි කියල නෙවෙයි ඇහුවේ. මෝඩ පනික්කියා කියපු කතාවට උත්තරේ දුන්නේ ඌ කිව්වේ මෙතන ලක්ෂ 5ක් ඉන්නවය කියලා
     
    :rofl::lol: