ලක්ෂ_5_මිත්‍යාව

Erozan_Malabe

Banned
Jan 11, 2015
107
16
0
Malabe
ගම්සභා හන්දියෙන් බස් හරවලා යවනකොට බස් වල හිටපු එවුන් මුන්ගේ පරම්පරාවටම ආශිර්වාද කරා.
පැරදිලා නම්බු පිටින් ඉන්නේ නැතුව ලැජ්ජා නැතුව තව පාරක් ජන්දේ ඉල්ලන්න හදනවා කැරි වේසිගේ පුතා.

දැක්ක දෙන මෝඩ බයියා තව චන්ද ටිකක් කඩාගත්තා :yes:. මුන් හිතන්නෙම බලය ගැන විතරයි :angry:
 

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ඔතනට අවේ 70 % තනිකරම බේබද්දෝ. අරක්කු බාගේටයි බුරියානි පැකට් එකටයි තියන පෙරේතකමට.

ඉතුරු 30% තනිකර පල් මෝඩයෝ. මහින්දගේ කකුල් ලෙවකන උන්.

රෙද්දෙ රෙවිලා ඉන්නෙ....පොන්නලුන්ට ගූ ගිහින් :lol: :lol:
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lesatama kiyala thiyanawa..meka dala nulak patan ganna hithenawa..

    එපා උනා බන් හුත්ත ඊයේ නුගේගොඩම.
    සීරියස් ලෙඩෙක් අරන් එන ඇම්බුලන්ස් එකක් එහෙම සෙට් උනා නම් ලෙඩා මැරෙනවා ට්‍රැෆික් එකේම.
    රට ගැන හිතනවලු,මිනිස්සු ගැන හිතනවලු ඒ උනාට මුන්ට මොලේ නෑ කරදරයක් නැති විදියට රැස් වීමක් තියන්න.ඕක ගෝල්ෆේස් එකේ වගේ තිබ්බා නම් කාටත් කරදරයක් නෑ නේ.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එපා උනා බන් හුත්ත ඊයේ නුගේගොඩම.
    සීරියස් ලෙඩෙක් අරන් එන ඇම්බුලන්ස් එකක් එහෙම සෙට් උනා නම් ලෙඩා මැරෙනවා ට්‍රැෆික් එකේම.
    රට ගැන හිතනවලු,මිනිස්සු ගැන හිතනවලු ඒ උනාට මුන්ට මොලේ නෑ කරදරයක් නැති විදියට රැස් වීමක් තියන්න.ඕක ගෝල්ෆේස් එකේ වගේ තිබ්බා නම් කාටත් කරදරයක් නෑ නේ.

    ඉස්සර ජවිපෙ වේසිගෙ පුතාල පාර මැද පුක දෙනකොට ඔහෙම කිව්වේ නෑනේ බං
    මේ ඒක නෙමෙයි
    දැන් කෝ බං ඒ පරම පිවිතුරු දේශඅභිමානී උද්ගෝෂණ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉස්සර ජවිපෙ වේසිගෙ පුතාල පාර මැද පුක දෙනකොට ඔහෙම කිව්වේ නෑනේ බං
    මේ ඒක නෙමෙයි
    දැන් කෝ බං ඒ පරම පිවිතුරු දේශඅභිමානී උද්ගෝෂණ?
    :rofl::rofl::rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉස්සර ජවිපෙ වේසිගෙ පුතාල පාර මැද පුක දෙනකොට ඔහෙම කිව්වේ නෑනේ බං
    මේ ඒක නෙමෙයි
    දැන් කෝ බං ඒ පරම පිවිතුරු දේශඅභිමානී උද්ගෝෂණ?

    කොල්ලා උබ මට ගොඩක් උදව් කරා මගේ කෙල්ල මාව දාලා ගිහින් ඉන්නකොට යාලුවෙක් වගේ වෙන්න ඕන දේ සහ නොවෙන්න ඕන දේ කියලා.ඒකට ගරු කරලා මම උබත් එක්ක කියවන්න යන්නේ නෑ.මොකද මම කැමති නෑ කියවන් ගිහින් යාලුවෙක්ගේ හිතක් පලුදු කරන්න මගේ ප්‍රශ්න වලදි මට අත දුන්නු.ඒක නිසා මම මුකුත් කියන්නේ නෑ.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඉස්සර ජවිපෙ වේසිගෙ පුතාල පාර මැද පුක දෙනකොට ඔහෙම කිව්වේ නෑනේ බං
    මේ ඒක නෙමෙයි
    දැන් කෝ බං ඒ පරම පිවිතුරු දේශඅභිමානී උද්ගෝෂණ?

    :rofl::rofl::rofl:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    XhzOUls.png

    That's True what ever if something is proved by scientifically , then that is the Truth, not just some one like Wimal says so
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,552
    6,853
    113
    Gedara
    11rr9mh.jpg

    2wqafqh.jpg

    65wsk9.jpg


    මම බැලුවා කොට්ටාව හංදියේ මිනිසුන් කෑ ගසනවා බැලින්නම් 1500ක් දුන් නෑ කියලා දුර ඉදන් ඇවිත් මරාගන්නවා.ඇහුවාම නුගේගොඩ යන්න ආවා කියලයි කි්වේ . ලැජ්ජයි :rofl::rofl::rofl::P
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    65wsk9.jpg


    2wqafqh.jpg


    11rr9mh.jpg


    බස් දාලා ඇදලත් අච්චරයි ඉඳලා තියෙන්නේ. දැන් කොහෙන්ද ලංගමේ සිංහලු. අදිනවා ප්‍රයිවට් වලින්. ආහ් නෑ නෑ. ට්‍රාන්ස්පෝර්ට් දීලා නොමිලේ. :lol: අගමැති කේසේ වෙතත් මහින්ද ආයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා ඒවි කියලා හිතුවේ. බස් දාලත් මෙච්චරයි නම් ඉතින් ලොවෙත් ආයේ ශීට් එකෙන්වත් දිනන්න බැරිව අනාතම වෙලා යාවි වගේ. අනේ සංකාරේ. හයියෝ පර්සි. :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දට ජන ප්‍රසාදයක් තියනවා එක ඇත්ත. හැබැයි me රනිල් පිස්සු කෙලින් විදියට මහින්දට අයිත එන්න බැරි කමක් නැත්තෙන්ත් නැහැ. අයිත එතින් රටට විනාශේ තමයි. කොමිෂන් සභාටික වත් පිහිතෙඌවොථ් රටට හොදක් වෙයි. මයිත්‍රී එක කරයිද කියල වත් දැන් අනම් සුවර් නැහැ. අපිට නම් කෝකත් එකයි. ජේ වී පි ආවත් අපි විපක්ෂේ තමයි හැමදාම
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අද ගණිත පාඩම - ඒකක වර්ගඵලයක සිටින බයියන් ගණන සෙවීම, එමගින් රැස්වීමකට පැමිනි මුලු පිරිස ගණනය කිරීම.
    දේශකයෝ - හිත රිදුන ටොයියෝ :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අද ගණිත පාඩම - ඒකක වර්ගඵලයක සිටින බයියන් ගණන සෙවීම, එමගින් රැස්වීමකට පැමිනි මුලු පිරිස ගණනය කිරීම.
    දේශකයෝ - හිත රිදුන ටොයියෝ :P
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    2005 දී මහින්දගේ රැලිවලට වඩා රනිල්ගේ රැලිවල සෙනග හිටියා.හැබැයි රනිල් පැරදුනා
    2010 දී මහින්දට වඩා ෆොන්සේකාගේ රැලිවල සෙනග හිටියා.හැබැයි ෆොන්සේකා පැරදුනා
    2014 දී ශෂීන්ද්‍රට වඩා හරීන්ගේ රැලිවල සෙනග හිටියා.හැබැයි හරීන් පැරදුනා
    2015 මෛත්‍රීට වඩා මහින්දගේ රැලිවල සෙනග හිටියා. හැබැයි මහින්ද පැරදුනා.