ලක්සෙකට මැසිමක්..

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    ඒක තමා නේද,. උඹ මොකෝ කියන්නේ දැන් මගේ තියෙන මසිමත් එක්ක. තියෙන එව්වම අලුත් බෝඩ් එකකට මාරු කරන්නද? DDR 3 ram තියෙන්නේ. i5 3rd gen එකක් තියෙන්නේ. no vga
    hodama de oka sell karala 10th gen ekakta palayan. naththan kelinma ryzen apu ekakta palayn. intel walata wada 10x hodai ryzen graphics.
    3rd gen nisa performance aduine.
    dan gpu ekak ganna eka nam hinayak bn.
     
    • Sad
    Reactions: Heshan Daminda

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඕක ඔහොම පාවිච්චි කරපං H61 used board ඕනතරම් තියෙනවා මාර්කට් එකේ කැඩුනොත් ගනිං 😏 12ජෙන් එකක් හදපං ඔක්කොම දාල හදනවනං ආ තව එකක් "ඔත්තෙ" ජෙන් ගන්නෙපා ඉක්මනට පරන වෙනවා 🥴
     
    • Wow
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    යකෝ මගේ දැන් තියෙන්නේ i5 3rd gen එකක්. i3 10th gen එකත් එක්ක compare කලාම බලපන්කො උඩින් තියෙන්නේ i5 3rd gen ඒකනේ, මොකටද මම ලක්ෂයක් දීලා ඊට වඩා අඩු spec තියෙන මැසිමක් හදන්නේ. 🤔

    7qp7vLG.png

    උඹ කියන්නේ මේ processor එකටමද?
    ------ Post added on Jun 22, 2022 at 4:47 PM
    ow backup ekata. ethaktoa thawa aurudak witara adina athare kela kela set karaganawa.
    ara koko app eka ehema dagena nanotek lagen podi podi ewa gana puluwan ne 3month gewana.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    i3 newe eeta wada ekak puluwan. Prashne thiyenne ubata game gahanna machine ekak hadanna onida kiyana eka. Anna ethakotanan lakshen hithannawath ba. Monitor second hand gannawanan onboard graphics athinan i5 Ryzen 5 ekak hadaganna puluwan. Brand new monitors daala mid range graphics card ekak daala machine ekak assemble karanna me dawas wala giyoth nan hena gon kamak. Computer kada kaarayo dan katata ena ganan kiyanne
     
    • Wow
    Reactions: Heshan Daminda

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    යකෝ මගේ දැන් තියෙන්නේ i5 3rd gen එකක්. i3 10th gen එකත් එක්ක compare කලාම බලපන්කො උඩින් තියෙන්නේ i5 3rd gen ඒකනේ, මොකටද මම ලක්ෂයක් දීලා ඊට වඩා අඩු spec තියෙන මැසිමක් හදන්නේ. 🤔

    7qp7vLG.png

    උඹ කියන්නේ මේ processor එකටමද?
    ------ Post added on Jun 22, 2022 at 4:47 PM
    හුත්තයි පයියයි කම්පෙයා කරා වගේ ඕයි .U Mobile Chip 🤣 TDP එකයි Cores ගානයි වත් බැලුවෙ නැද්ද🤣
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    i3 newe eeta wada ekak puluwan. Prashne thiyenne ubata game gahanna machine ekak hadanna onida kiyana eka. Anna ethakotanan lakshen hithannawath ba. Monitor second hand gannawanan onboard graphics athinan i5 Ryzen 5 ekak hadaganna puluwan. Brand new monitors daala mid range graphics card ekak daala machine ekak assemble karanna me dawas wala giyoth nan hena gon kamak. Computer kada kaarayo dan katata ena ganan kiyanne
    නෑ නෑ බන් මොනිටර් එහෙම නෑ. pc එක විතරයි ඕන. අනික ගේම් ගහන්නෙත් නෑ. ලහා ලොකු vga ඕන නෑ. මට hdmi output එකක් තිබ්බ නම් ඇති දැන් තියෙන මොනිටරේට.
    හුත්තයි පයියයි කම්පෙයා කරා වගේ ඕයි .U Mobile Chip 🤣 TDP එකයි Cores ගානයි වත් බැලුවෙ නැද්ද🤣
    එව්වා ගැන දන්නේ නෑනේ. 😥
     
    • Wow
    Reactions: kevin_levin

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    නෑ නෑ බන් මොනිටර් එහෙම නෑ. pc එක විතරයි ඕන. අනික ගේම් ගහන්නෙත් නෑ. ලහා ලොකු vga ඕන නෑ. මට hdmi output එකක් තිබ්බ නම් ඇති දැන් තියෙන මොනිටරේට.

    එව්වා ගැන දන්නේ නෑනේ. 😥
    onboard graphics thiyenne prosek hoyaganna tikak mahansi wenna wenawa ban. Kada kaarayo VGA tika wikunaganna oni hindada koheda built in graphics thiyena prosala genne na. second hand 710, 730 ekak hoyaganna puluwan godak aduwata prosek hoyaganna bari unoth
     
    • Wow
    Reactions: Heshan Daminda

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    නෑ නෑ බන් මොනිටර් එහෙම නෑ. pc එක විතරයි ඕන. අනික ගේම් ගහන්නෙත් නෑ. ලහා ලොකු vga ඕන නෑ. මට hdmi output එකක් තිබ්බ නම් ඇති දැන් තියෙන මොනිටරේට.
    ඔන්බෝඩ් ආ නෑ දැං ඔන් ප්‍රොසෙසර් නෙ😁 ග්‍රැෆික් ඇතිනෙ එහෙනං 😏
    H510 Something + I3- 10XXX or equivalent Ryzen ekak ganna with
    256Gig Nvme M.2
    8Gig DDR4
    Budget cabinet

    එව්වා ගැන දන්නේ නෑනේ. 😥
    මොකක්
     
    • Sad
    Reactions: Heshan Daminda

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,121
    113
    මොන මැශින්ද පොන්නයො අරගල කරපන් පාරට බැහැල ,පොන්න රනිල ආව කියල නැට්ට පුකේ ගහන් ඉන්ඩ එපා
    iiya huththo.. dan wimaletada ranilatada denna hithan inne? niwatayayek janapathi wela ponnayek agamathi wela
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    ඔන්බෝඩ් ආ නෑ දැං ඔන් ප්‍රොසෙසර් නෙ😁 ග්‍රැෆික් ඇතිනෙ එහෙනං 😏
    H510 Something + I3- 10XXX or equivalent Ryzen ekak ganna with
    256Gig Nvme M.2
    8Gig DDR4
    Budget cabinet

    මොකක්
    8 madi ban 16 wath ona. dan onboard vga nemeida enne? processor ekeda vga enne?

    onboard graphics thiyenne prosek hoyaganna tikak mahansi wenna wenawa ban. Kada kaarayo VGA tika wikunaganna oni hindada koheda built in graphics thiyena prosala genne na. second hand 710, 730 ekak hoyaganna puluwan godak aduwata prosek hoyaganna bari unoth
    ethakota hdmi vga tyenawada on processor vga awama? anika mage dan tyena eka keyak watida ban? hard denna ba habai.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    8 madi ban 16 wath ona. dan onboard vga nemeida enne? processor ekeda vga enne?

    ethakota hdmi vga tyenawada on processor vga awama? anika mage dan tyena eka keyak watida ban? hard denna ba habai.
    mobo eka support karanawanan built in graphics walata processor eketh built in graphics thiyenawanan vga ekak oni na. deken ekaka hari built in graphics support naththan wenama gpu ekak hoyaganna wenawa. Second hand oni tharan vga thiyanawa. Dan second hand computer parts adu wela thiyenne thibbata wada godak ma. Godak un rata daala yana hinda market eka flood wela thiyenne
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    8 madi ban 16 wath ona. dan onboard vga nemeida enne? processor ekeda vga enne?

    ethakota hdmi vga tyenawada on processor vga awama? anika mage dan tyena eka keyak watida ban? hard denna ba habai.
    16කට i5 තමා ගැලපෙන්නේ 200ක් විතර ඕන බං ඔය වගේ බිල්ඩ් එහෙකට දැන් 😕 2ndGen Up GPU එක CPU එකට හමුන්නලා එන්නෙ. i5 -3xxx දැන් 10000 වගේ සෙට්
     
    • Sad
    Reactions: Heshan Daminda