මොලේ වලේ කියන්නේ මේකට
කැරීම පිස්සුවක් තමා රට යන එක

ලක්ස 17 FD එකක් දාපං.
කැරීම පිස්සුවක් තමා රට යන එක

ලක්ස 17 FD එකක් දාපං.

Last edited:


පිරිමිඩ ඕනේ නැහැ බන්ඔව් කොච්චර පිරමීඩ තියෙනවද එයින් එකකට හරි දාපන්කෝ නිකන් මැරෙන්න යන් නැතුව
මදි නේ බං. දැන් බෙංකු වල තියෙන එක පාඩුයි. අර කැල් එහෙම තව කට්ටියට දැනගන්න පෘමොට් උනා නන් හරි.පිරිමිඩ ඕනේ නැහැ බන්
බලපන් දැන් යන rate එක
![]()
Cal mokakda?මදි නේ බං. දැන් බෙංකු වල තියෙන එක පාඩුයි. අර කැල් එහෙම තව කට්ටියට දැනගන්න පෘමොට් උනා නන් හරි.
ඔය දැන් rateමදි නේ බං. දැන් බෙංකු වල තියෙන එක පාඩුයි. අර කැල් එහෙම තව කට්ටියට දැනගන්න පෘමොට් උනා නන් හරි.
economy is recovering.


පිරිමිඩ ඕනේ නැහැ බන්
බලපන් දැන් යන rate එක
![]()
.Cal.lk ආයේ genie එකේ stock market register wenna puluwnaCal mokakda?
ලන්කාවේ දෑන් ලක්ශ 17 මොනවාද කරන්න පුලුවන්? එෆ් ඩී දාන්නලු
![]()
Ahh eka safe da bro? thanks.Cal.lk ආයේ genie එකේ stock market register wenna puluwna
හමුදාවෙ දවසක් හරි හිටපු එකෙක් කමක් නෑ කියපන්කො රබර් කිරි කපනෑවුන් PMC ජොබ් වලට. පවු වෑඩෙ,ඔවුන් අතර ගම්පහ , මහනුවර , ගම්පොළ , රුවන්වැල්ල , ගාල්ල , මාතර , අකුරැස්ස යන ප්‍රදේශ වල පදිංචි හාඩ්වෙයාර් වල සේවයේ නිරත පුද්ගලයන් රබර් කිරි කපන පුද්ගලයන් මෙන්ම ශ්‍රී ලංකාවේ හමුදා සේවයේ නිරත වී සිටි පුද්ගලයන් ද සිටියහ .

Safe කියනවා. සල්ලි නේ research කරලා බලන්න දාන්න කලින්.Ahh eka safe da bro? thanks.