ලක්ස 17.5 k සල්ලිත් දීලා මැරෙන්න යන යක්ක පුතාලා

EVC

Well-known member
  • Sep 15, 2008
    29,034
    21,248
    113
    ඔව් කොච්චර පිරමීඩ තියෙනවද එයින් එකකට හරි දාපන්කෝ නිකන් මැරෙන්න යන් නැතුව
    පිරිමිඩ ඕනේ නැහැ බන්
    බලපන් දැන් යන rate එක

    image.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    පිරිමිඩ ඕනේ නැහැ බන්
    බලපන් දැන් යන rate එක

    image.png
    මදි නේ බං. දැන් බෙංකු වල තියෙන එක පාඩුයි. අර කැල් එහෙම තව කට්ටියට දැනගන්න පෘමොට් උනා නන් හරි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් , රුසියාවේ සහ එහි හමුදාවේ සිවිල් රැකියා සදහා ලබා දෙන බව පවසා , රුසියාවට යොමු කළ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු , එරට හමුදා සේවයට බදවා ගැනීමට තැත් කිරීමේ ප්‍රයත්නයක් වළකා ගෙන , ඉන් මිදී අද(03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

    ඔවුන් අතර ගම්පහ , මහනුවර , ගම්පොළ , රුවන්වැල්ල , ගාල්ල , මාතර , අකුරැස්ස යන ප්‍රදේශ වල පදිංචි හාඩ්වෙයාර් වල සේවයේ නිරත පුද්ගලයන් රබර් කිරි කපන පුද්ගලයන් මෙන්ම ශ්‍රී ලංකාවේ හමුදා සේවයේ නිරත වී සිටි පුද්ගලයන් ද සිටියහ .

    මොවුන් මෙම සිදුවීම නිසා බියට පත් වී සිටි අතර එක් අයෙකුට රුපියල් දහහත් ලක්ෂ පනස් දහසක පමණ මුදලක් මෙම ගමන සදහා වැය වී ඇති බවත් ඔවුන් එම මුදල් , රැකියා නියෝජිත ආයතනයෙන් ආපසු ලබා ගැනීමට අදහස් කරන බැවින් , ඔවුන් මෙම රුසියානු ගමන පිළිබඳ අත්දැකීම් මාධ්‍ය වෙත පැවසීම , එම මුදල් ආපසු ලබා ගැනීමට බලපෑමක් විය හැකි බව පවසා , කඩිනමින් ගුවන් තොටුපොළෙන් පිට වීමට තැත් කළහ.
     
    • Haha
    Reactions: J Starlin

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,034
    21,248
    113
    මදි නේ බං. දැන් බෙංකු වල තියෙන එක පාඩුයි. අර කැල් එහෙම තව කට්ටියට දැනගන්න පෘමොට් උනා නන් හරි.
    ඔය දැන් rate :yes: economy is recovering.
    ඉස්සර 26% ගියේ 😁


    314341243_3363923083845097_8877253905249656222_n.jpg
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    paw bung

    minissunge olu wala thiyanne lankwa thama loke chorama rata kiyala, apita wadaa chora ratawal 100 ehaa thiyanawa kiyala idea ekake na, eka media walin denneth na ewa gana :no::no:

    hondata hoyala balala yanawa nam yanna puluwan honda ratawal ona tharam thiyanawaa, but ithin ape unge research side eka chora

    ehama karaa nam Russia yanne na ekake wath ohoma
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔවුන් අතර ගම්පහ , මහනුවර , ගම්පොළ , රුවන්වැල්ල , ගාල්ල , මාතර , අකුරැස්ස යන ප්‍රදේශ වල පදිංචි හාඩ්වෙයාර් වල සේවයේ නිරත පුද්ගලයන් රබර් කිරි කපන පුද්ගලයන් මෙන්ම ශ්‍රී ලංකාවේ හමුදා සේවයේ නිරත වී සිටි පුද්ගලයන් ද සිටියහ .
    හමුදාවෙ දවසක් හරි හිටපු එකෙක් කමක් නෑ කියපන්කො රබර් කිරි කපනෑවුන් PMC ජොබ් වලට. පවු වෑඩෙ, :no:
     
    • Like
    Reactions: SLK_sri