ලක්ස 17.5 k සල්ලිත් දීලා මැරෙන්න යන යක්ක පුතාලා

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    පොනිල්ගෙ සවුබාගේ දැක්ම බලන් ඉන්න එවුන් නේ 😹

    images
    පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

    යම් හෙයකින් පොහොට්ටුව දුර්වල අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තමන්ට තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා කීය.

    එමෙන්ම නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙය සුදුසු අවස්ථාව නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

    හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ උඩුගම්පොළ, පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    නොදැන ගිය උන් පව් ඉතින්
    මේ රටේ ගේමක් ගහන්න බැරි නිසා නෙ වෙන රටකට යන්න ට්‍රයි කරන්නෙ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පව්.

    සිංහල ආණ්ඩු විසින් කරපු සංවර්ධනය දරාගන්න බැරුව නේ ඉතින් යන්න ඇත්තේ හිර පාරෙන් හරි.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කාදිනල් වේසිගේ පුතා ගෝටගේ වල්ල ලොව ලොව ගෙනාපු සවුබාග්‍ය තමා 😀.
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

    යම් හෙයකින් පොහොට්ටුව දුර්වල අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තමන්ට තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා කීය.

    එමෙන්ම නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙය සුදුසු අවස්ථාව නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

    හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ උඩුගම්පොළ, පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    Prasannage kathawen therenne mokakda? Uta one dinana onema rajayaka amathi kenek wela hora kam, kappan ganili tika karagena yanna withrai. Uta pakshayak, prathipaththiyak adalama na.

    Kariya kelimma kiyanawa u dinana paththe kiyala. UNP unath Pohottu unath ganak na, dinana paththe uta amathikama hambenawanm.

    Me wage kasada kariyonwa ilaga chanden gedara thiyana eka minissugen yuthukama
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    man danna ekek giya last week. stf hitiye. kohoma giyada dan na. giyata passe thama kiwwe gedara un.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    මොලේ වලේ කියන්නේ මේකට

    කැරීම පිස්සුවක් තමා රට යන එක :yes: :yes:
    ලක්ස 17 FD එකක් දාපං. :yes:

    17 FD danna CBSL eke unta kiyapan hari haman poliyak denna kiyala
    lol
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මොලේ වලේ කියන්නේ මේකට

    කැරීම පිස්සුවක් තමා රට යන එක :yes: :yes:
    ලක්ස 17 FD එකක් දාපං. :yes:

    ලස්ස දාහත දාලා රනිල්ගෙ 11000 අරගෙන සැපේ ජීවත් වෙන්න පුලුවන්. :lol:

    ලොල්ලන්ට
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඇයි බන් තව අර පල්ස්තිනේ බෝඩර් වලට පැලෙන්න ගහන දවස් වල ලංකවේ උන් හොරාට බෝඩර් පැනලා ඊශ්‍රාලේ යනකොට අහු උනේ. උන නම් අර හමස් මරාගෙන මැරෙන උන්ට වඩා ගැම්මකින් බැහැල තියෙන්නේ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ඇයි බන් තව අර පල්ස්තිනේ බෝඩර් වලට පැලෙන්න ගහන දවස් වල ලංකවේ උන් හොරාට බෝඩර් පැනලා ඊශ්‍රාලේ යනකොට අහු උනේ. උන නම් අර හමස් මරාගෙන මැරෙන උන්ට වඩා ගැම්මකින් බැහැල තියෙන්නේ.

    Romania ගිහින් UK France Finland Italy Ireland Scotland
    Latin America රටවල් මැද්දෙන් USA

    semi-trailer truck වල වැඩ කරන ලංකාවේ එවුන් කරන්නේම මිනිස්සුන් ව බෝඩර් පන්නන එක