පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.පොනිල්ගෙ සවුබාගේ දැක්ම බලන් ඉන්න එවුන් නේ
![]()
යම් හෙයකින් පොහොට්ටුව දුර්වල අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තමන්ට තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා කීය.
එමෙන්ම නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙය සුදුසු අවස්ථාව නොවන බවද අමාත්‍යවරයා පැවසීය.
හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ උඩුගම්පොළ, පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
economy is recovering.
.