අවසාන වශයෙන් මේ ටික කියන්න ඕනේ ,ඉන්දියන් කාරයෝ වගේ ආගම් වලින් අන්තවාදී වෙච්ච ජාතියක බුදුන් ඉපදී බණ දේශනා කරානම් බවුද්දයන් ඒ රටේ කෝ ?
අනික් එක උන්ගේ ආගමේ හැමදේම වෙන්නේ කර්මයෙන්
බුදු දහමේ හේතු 5 තියෙනවා ,නියාම ධර්ම
අනික් එක බුදු දහමේ කර්ම කියලා වචනයක් නෑ ,කම්ම කියලා තියෙන්නේ
සංස්කෘත ,පාළි ,සිංහල ඔක්කොම පටලවලා තමා නිවැරදි බුදු දහම විකුර්ති කරලා තියෙන්නේ
ආර්ය මාර්ගය වැහිලා තියෙන්නේ
අසත්‍ය කොච්චර තිබ්බත් සත්‍ය 1 මුළු විශ්වයටම තියෙන්නේ
හින්දු ආගම බිහි උනේ ඉන්දියාවේ ,වැඩිම බක්තිකයෝ ඉන්නෙත් ඉන්දියාවේ
නබි හිටියේ අරාබියේ ,ඒ අවට රටවල් පවා තනිකර ඉස්ලාම්
ජේසුතුමාගේ කතාවත් එච්චරයි
අපි බුදු දහම ලෝකේ තියෙන උතුම් සහ ඉතා නිරවද්‍ය දහමක් ලෙස සලකනවා
එතකොට එහෙම ඥණයක් තිබ්බ බුදු රජාණන්වහන්සේ බුදු දහම පවතින්නේ නැති තැනක ධර්ම දේශනා කරයිද ?
මම මෙන්න මේවා දන්නේ නෑ ඒ ගැන පැහැදිලි කරිමක් කරන්න
1. බුදුන්ගේ උපතේ පටන් බුදුවීම දක්වා කාලය ගැන සාක්ෂි ලංකාවේ තිබේද ?
2. සිද්දර්ථ කුමරුන්ගේ පෙළපත. පියා, මව ඇතුළු පරම්පරාව ලංකාවේ අය කියල ඔප්පු කල හැටි සාක්ෂි තිබේද ?
3. මිහිදු හිමි මිහින්තලේට පැමිණීමෙන් පසුව එදා ඉඳන් ලංකාවේ බුද්ධාගම ගැන ඉතිහාසය ලියවුනේ ඇයි ? ඊට කලින් ඒවාට මොකද උනේ ?
4. බුදුන් ලංකාවේ ඉපදුනා නම් ඒ ඉතිහාසය විතරක් මකල දැම්මේ කෙසේද ? එය ඉන්දියාවේ නැවත ලියයුනෙ කෙසේද ?



Lets drink a beer mate and talk more deep topics of Buddhism.