ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අවසාන වශයෙන් මේ ටික කියන්න ඕනේ ,ඉන්දියන් කාරයෝ වගේ ආගම් වලින් අන්තවාදී වෙච්ච ජාතියක බුදුන් ඉපදී බණ දේශනා කරානම් බවුද්දයන් ඒ රටේ කෝ ?
    අනික් එක උන්ගේ ආගමේ හැමදේම වෙන්නේ කර්මයෙන්
    බුදු දහමේ හේතු 5 තියෙනවා ,නියාම ධර්ම
    අනික් එක බුදු දහමේ කර්ම කියලා වචනයක් නෑ ,කම්ම කියලා තියෙන්නේ
    සංස්කෘත ,පාළි ,සිංහල ඔක්කොම පටලවලා තමා නිවැරදි බුදු දහම විකුර්ති කරලා තියෙන්නේ
    ආර්ය මාර්ගය වැහිලා තියෙන්නේ
    අසත්‍ය කොච්චර තිබ්බත් සත්‍ය 1 මුළු විශ්වයටම තියෙන්නේ

    හින්දු ආගම බිහි උනේ ඉන්දියාවේ ,වැඩිම බක්තිකයෝ ඉන්නෙත් ඉන්දියාවේ
    නබි හිටියේ අරාබියේ ,ඒ අවට රටවල් පවා තනිකර ඉස්ලාම්
    ජේසුතුමාගේ කතාවත් එච්චරයි

    අපි බුදු දහම ලෝකේ තියෙන උතුම් සහ ඉතා නිරවද්‍ය දහමක් ලෙස සලකනවා
    එතකොට එහෙම ඥණයක් තිබ්බ බුදු රජාණන්වහන්සේ බුදු දහම පවතින්නේ නැති තැනක ධර්ම දේශනා කරයිද ?

    මම මෙන්න මේවා දන්නේ නෑ ඒ ගැන පැහැදිලි කරිමක් කරන්න
    1. බුදුන්ගේ උපතේ පටන් බුදුවීම දක්වා කාලය ගැන සාක්ෂි ලංකාවේ තිබේද ?
    2. සිද්දර්ථ කුමරුන්ගේ පෙළපත. පියා, මව ඇතුළු පරම්පරාව ලංකාවේ අය කියල ඔප්පු කල හැටි සාක්ෂි තිබේද ?
    3. මිහිදු හිමි මිහින්තලේට පැමිණීමෙන් පසුව එදා ඉඳන් ලංකාවේ බුද්ධාගම ගැන ඉතිහාසය ලියවුනේ ඇයි ? ඊට කලින් ඒවාට මොකද උනේ ?
    4. බුදුන් ලංකාවේ ඉපදුනා නම් ඒ ඉතිහාසය විතරක් මකල දැම්මේ කෙසේද ? එය ඉන්දියාවේ නැවත ලියයුනෙ කෙසේද ?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුහුදුකාදනය එකම වේගයකින් වෙනවද හැම කාලෙකදි ම?
    හිතල බලමු ලොකු බෑවුමක් තියෙන කන්දකුයි කුඩා බෑවුමක් තියෙන කන්දකුයි වතුරෙන් යට වෙනකොට කොහොමද යට වෙන්නෙ?
    භූමිකම්පා සිදුවෙලා සුනාමි එනකොට සමහර ගොඩබිම් වලට වතුර ඇවිල්ල ආයිත් යන්නෙ නැති අවස්ථා තියෙනව. ඒ වගේ ම සමහර භූමිකම්පා වෙලා අලුතින් ගොඩබිම් ඇති වෙනව. මතකද පකිස්ථානෙ මේ ලඟදි උනා?
    තව මේ අපේ පෘථුවියේ ගොඩබිම් බිහිටල තියෙන්නෙ තට්ටු වශයෙන් කියල දන්නවනෙ. ඔය තට්ටු පාවි පාවි තියෙන්නෙ. ඕව වෙනස් වෙනව එතකොටත්. බලන්න අප්‍රිකාමහද්වීපය යි ඇමෙරිකා මහද්වීපයයි එකතුකරොත් එකට ෆිට් වෙනව හොඳට. තව ඔය වගේ කොච්චර තියෙනවද?...

    pruthiviye pashana thattu ehe mehe yana eka.. awurudu 10000-5000 wage podi kalekin sidda wenne naa... ekata awurudu million ganan yanawa..... (dan kiyanna epa rawana hitiye awurudu laksha ganakata kalin kiyala...)

    anika bhumikamap walin eka paratama maha wisala polo thattu gila bahala aluth ewa mathu wenneth naa..... ehema wenawa nan eka loka winashaya thama.....

    thawa deyak thiyenawa... Indian sagare bhuu paluma thiyenne Sumatra dupathata kittu witharayi.... ee nisa bhuu widyathmakawa pahala thiyena widiyata polowa gila bahinna baa.....




    බලන්න ලංකාව කලින් තිබුන විදිහෙ තවත් නිගමනයක්... අපි ඉපදිල මේ අවුරුදු 25දි ඉගෙනගත්තු, දැකපු දේවල් වලින් අතීතයෙ වර්ශ 1000ගානට ආදේශ කරල මේකමයි හරි කියල කියල කියන්න බෑ.. අනුමාන කරන්න පුලුවන්. උඹ කියන සමහර දෙවලුත් පිලිගන්නව ම්ම.... මේ ලංකාව පිලිබඳ අනුමානයන් කියන්නෙ මම පොරත්වය තියාගෙන ලංකාවෙ ඉන්න අය නෙවෙයි. වෙනත් රටවල් වල පරීක්ශන කණ්ඩායම්... උඹටයි මටයි මොන භූගෝලයද බන්....
    සංසාරෙන් එතෙරවෙන්න බලමු. මේව හෙව්වට වැඩක් නෑ. අතීතයේ නැවතිල ඉඳල දුක් වෙන්නවත්, වාද වෙන්නවත්, සතුටු වෙලා වැඩක් නෑ. අනාගතය ගැන සිහින මවල වැඩකුත් නෑ. මේ මොහොත ගැන හොඳ කල්පනවෙන් ඉඳල කරන හැම වැඩේ ම කල්පනාවෙන් කරමු.

    pita raten neme deviyo awith kiwwath piliganna puluwan de witharayi piliganna one.. ehema nathuwa nikan hithulu wiswasa karana eka neme....

    apita adambara wenne puluwan awurudu 2500 kuth etath wadi ithihasayak thiyene eke.. me Indiayawe mansagathayak weccha Rawanala gana api mokata wada wenawada...

    umba dana ganin oya Rawana nisa ape rate namath nathi una kiyala....
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    බුදුරජාණන් වහන්සේ ගමන් කරා කියන දුරවල් හිතන්නත් අමාරුයි


    mokada ban ee budu hamuduruwo wadiye ada oya Madhya Pradesh, Bihar kiyana Indiayawe pranthawala witharane.. oya dura awidinna kata barida?



    ජාතක කතාවල සහල් ගැන සදහන් වෙනවා ,කව්ද ඉන්දියාවේ බත් කන්නේ ?
    උන් කන්නේ තොසේ ,චපාති ,වඩේ නේ


    yako "pongal" kiyanne ethakota pan walin hadan ekakda? :P




    ගල් දිය කරන සුත්‍රය තිබ්බේ අපි ගාව විතරයි ,පාෂාණ වර්ග තියෙන්නෙත් අපි ගාව


    mona mala wikarada oyi mee.... api gawa witharayi..

    ethakota mewa haduwe ape un Indiayawata gihinda..?

    Z






    ලෝකේ මද්‍ය මණ්ඩලයට මිසක් වෙන කොහෙටද හඳ එළිය සුපිරියට වැටෙන්නේ ?

    pruthiwiya golayakne ban oke mada hoyanne komada?
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    meka ekthara pehelikawak budun uoanne koheda kiyana eka wadagath na wadagath unwahansege darmaya. kohoma unath sahenna oya budun upanne lanakave kiyana mathaya pathiregena yanawa meka aththaknam gataluwak na eth borwakna wishala winashayak. anith eka oya kathawa kiyana thanin mata penana widihata wishala manasika wikurthiya minussunge athi karanawa nodanenna. a ayata wishala tharak tikakuth thiyanawa oya 1km walin mechchara durai eka wenna ba wage anith eka indiyawa ape ithihase ginithiyala ehama. thawa oya gadol kiyana budunge kale thibbe nathei kiyana kathawa sinhala wachana walin ena arthawalin eka eka gam walata samana kirima. eth mata oya kiyana thanen minissunta hodak wenawa kiyala therenne na ane manda meka hodata katha karanna one dan time na :rolleyes:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මම මෙන්න මේවා දන්නේ නෑ ඒ ගැන පැහැදිලි කරිමක් කරන්න
    1. බුදුන්ගේ උපතේ පටන් බුදුවීම දක්වා කාලය ගැන සාක්ෂි ලංකාවේ තිබේද ?
    2. සිද්දර්ථ කුමරුන්ගේ පෙළපත. පියා, මව ඇතුළු පරම්පරාව ලංකාවේ අය කියල ඔප්පු කල හැටි සාක්ෂි තිබේද ?
    3. මිහිදු හිමි මිහින්තලේට පැමිණීමෙන් පසුව එදා ඉඳන් ලංකාවේ බුද්ධාගම ගැන ඉතිහාසය ලියවුනේ ඇයි ? ඊට කලින් ඒවාට මොකද උනේ ?
    4. බුදුන් ලංකාවේ ඉපදුනා නම් ඒ ඉතිහාසය විතරක් මකල දැම්මේ කෙසේද ? එය ඉන්දියාවේ නැවත ලියයුනෙ කෙසේද ?

    මචන් ගල් දිය කරන ක්‍රමයක් තිබ්බේ නැත්තම් අවුකන ,සමාධි,ගල් ලෑලි ,ගල් ඇදවල් ,පියන්ගල් හැදුවේ කොහොමද ?
    වර්තමානයේ උනත් ඒවගේ දෙයක් කරන්න පුළුවන් laser තාක්ෂණයෙන් විතරයි
    සියලු බුදුවරු ලංකාවේ ඉපදුන බවට ප්‍රධානම සාක්ෂියක් තමා ඇටඹ සහ හොර බෝධින්වහන්සේලා
    ඉන්දියාවේ බුදුන් ඉපදුන කියලා කනින්හම් කියලා සුද්දෙක් කියලා තියෙන්නේ
    අපේ මිනිස්සු ජම්බුද්ධීපය කියන්නේ ඉන්දියාවට කියලා හදා ගත්තා
    කිඹුල්වත් පුර කියන්නේ දිබුලගලට ,සෙල්ලිපියේ තියෙනවා සුදෝන කියලා රජ කෙනෙක් ගැන
    මහාවංශය ලිව්වේ මිහිඳු හාමුදුරුවෝ අවාටත් පස්සේ ,විජය awilla awurudu 800 withara passe
    ethakota vijayata issella rajawaru gana withara koo ?
    koo rawana gana ?
    budun ipaduna ithihasaya kawuruth maka damme naa ,api danagena hitiye naa,sellipi wala pahadili wisthara adangui
    bambaragala sellapiya balanna
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83


    mokada ban ee budu hamuduruwo wadiye ada oya Madhya Pradesh, Bihar kiyana Indiayawe pranthawala witharane.. oya dura awidinna kata barida?




    yako "pongal" kiyanne ethakota pan walin hadan ekakda? :P





    mona mala wikarada oyi mee.... api gawa witharayi..

    ethakota mewa haduwe ape un Indiayawata gihinda..?


    nasa eke gravitational map eka balanna ,madhya mandalaya balanna

    issella ohe adumagane gal adak ,galin nelu budu pilimayak dakala thiyenawada ?
    budhdhagame kenekda adumagane ?

    indiyawata chandrakanthi pashana yawapu bawata sakshi thiyenawa

    mokada indiyawe e pashane naa

    umba bihar walata gihilla thiyenawada ? indiyawe kiyana rajagahanuwarai devdahanuwarai athara dura kilometer 100 ka tath wadie
    lamayek hambawenna inna amma kenek echchara dura yaida ?
     

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    මතකද ඉස්සර වැඩසටහනක් ගියා 9 05 කියලා ,එකේ අම්පාර ,කල්මුණේ ප්‍රදේශයේ ජීවත් වෙන නිගන්ට කාණ්ඩයක් ගැන පෙන්නුවා ,දැන්නම් ඉන්නවද දන්නේ නෑ ,
    හැබැයි උඹනම් උන්ගේ එකෙක් ද මන්ද
    වළගම්බා රජතුමා පැන යද්දී අන්න මහා කළු සිංහලයා පැනල යනවා කිව්වේ ගිරි නම් නිගණ්ටය
    ගිරි හිටපු තැන තමයි අභයගිරිය තියෙන්නේ
    උඹ ඉතිහාසය නොදන්නා කමට කරන්න දේකුත් නෑ
    ළිදේ ඉන්න ගෙම්බා හිතන්නේ උගේ මුළු ලෝකයම මේ ළිද තමයි ,ඒ ඔක්කොම දන්නවා කියලා

    කුණුහර්ප කියා ගත්තාට උ මිනිහෙක් වෙන්නේ නෑ

    බලපන් අටවිසි බුදු හාමුදුරුවරු බුදු වුනු බෝධින්වහන්සේ ලාගෙන් සිකි බුදු හාමුදුරුවෝ බුදු උනේ ඇටඹ (mangifera zealenicus ) , පදුමුත්තර බුදුන් බුදු උනේ හොර බෝධියේ (dipterocarpus zelenicus )
    යන ශාක ලෝකෙන්ම වැවෙන්නේ ලංකාවේ විතරයි ,බලපන් iucn red book එකේ

    nasa ගුරුත්ව ආකර්ෂණ බල සිතියමේ අඩුම ගුරුත්ව කලාපය තියෙන්නෙත් ලංකාවේ
    මධ්‍ය මණ්ඩලය තමා හිරි වඩුන්න කියන්නේ

    මුලින්ම කියන්නේ මේ ස්ථාන වලට ,ඉන්දියාවට ගිහිල්ලා බලපන්
    ඉන්දියාවේ ගඩොල් ගොඩවල් කොච්චර පරණද ලංකාවේ ගල් නිර්මාණ ඊට වඩා පරණයි
    කවුරු රහත් උනත් අපිට වැඩක් නෑ ,මොකද අපි ඒ තත්වෙට එන්න ඕනේ

    ඒවගේම ලංකාවේ නිගන්ටයෝ දැන් ඉතිරි වෙලා නැත්තම් උඹට වැඩේ පටන් ගන්න පුළුවන්
    උඹ ලංකාවේ නිගන්ටයෝ ගැන අහනවා ,මම අහනවා කෝ ඉන්දියාවේ බවුද්ධයෝ
    බුදු හාමුදුරුවෝ පස් මහා බැලුම් බලලා ධර්මය නැතිවෙන රටක ඉදන් දේශනා කරයිද ?
    9.5 හෙළුවෙන් ඉන්න මිනිස්සු ටිකක් පෙන්නුව කියල උඹ කොහොමද උන් නිඝන්ටයෝ කියල කියන්නෙ? මහාවංශයේ හරි ඒ වගේ වෙන මුලාශ්‍රයක හරි තියනවද නිඝන්ටයෝ හිටිය කියල?

    බ්‍රහ්මදත්ත පරම්පරාව අදටත් නොනැසී තියෙන්නෙ ඉන්දියාවේ. 9.5ට පෙන්නපු හෙලුබැලි මිනිස්සු බලන්න කලින් ඒවා හොයල හිටපන්.
     

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0

    බලපන් අටවිසි බුදු හාමුදුරුවරු බුදු වුනු බෝධින්වහන්සේ ලාගෙන් සිකි බුදු හාමුදුරුවෝ බුදු උනේ ඇටඹ (mangifera zealenicus ) , පදුමුත්තර බුදුන් බුදු උනේ හොර බෝධියේ (dipterocarpus zelenicus )
    යන ශාක ලෝකෙන්ම වැවෙන්නේ ලංකාවේ විතරයි ,බලපන් iucn red book එකේ
    ගොනෝ උඹ හිතුවද ඔය බුදුවරු පහල උනේ මීට අවුරුදු 100 විතර කලින් කියල. බූරුවෝ ඔය බුදුවරු හිටියෙ මීට කල්ප ගානකට කලින්. ඒවගේ විශාල කාලාන්තරයක් ඇතුලත මොනතරම් වෙනස්කම් වෙන්න පුලුවන්ද?
     

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    මේක එලියට එන්න දෙන්නේ නැත්තේ ඉන්දියාවේ එක්කන් යන ටුවර් කාරයන් ,උන්ට බුදු හාමුදුරුවන්
    එංගලන්තේ ඉපදුනත් එකයි
    :rolleyes: මෙතෙක් රටේ පහලවුන රජ්‍යනයකයෝ බෞද්ධ. ජනතාවගෙන් බහුතරය බෞද්ධ. උන්ට මේක හොයන්න කිසි උවමනාවක් නැහැ කියමු. ඒත් එදා පටන් අද දක්වා මේ රටේ බිහි උන මාර්ගඵල ලාභී බික්ෂුන්ගෙන් එකම එක්කෙනෙක් විතරයි කටක් ඇරල බුදුන් උපන්නෙ ලංකාවේ කියන්නෙ. මේක මාර වැඩක්නේ. බලන්ගොඩ ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ සාක්ෂි තියනව බුදුන් උපන් රටේ බුදුන් උපන්න කියල කටක් ඇරලා කියන්න තරම් සාධක නැහැ :confused::P
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    :rolleyes: මෙතෙක් රටේ පහලවුන රජ්‍යනයකයෝ බෞද්ධ. ජනතාවගෙන් බහුතරය බෞද්ධ. උන්ට මේක හොයන්න කිසි උවමනාවක් නැහැ කියමු. ඒත් එදා පටන් අද දක්වා මේ රටේ බිහි උන මාර්ගඵල ලාභී බික්ෂුන්ගෙන් එකම එක්කෙනෙක් විතරයි කටක් ඇරල බුදුන් උපන්නෙ ලංකාවේ කියන්නෙ. මේක මාර වැඩක්නේ. බලන්ගොඩ ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ සාක්ෂි තියනව බුදුන් උපන් රටේ බුදුන් උපන්න කියල කටක් ඇරලා කියන්න තරම් සාධක නැහැ :confused::P
    ඔව් සාධක නෑ....
    ඕන දෙයක් හිතාගන්න ඕන කෙනෙක්. මේ ස්ථාන පෙන්නල දීල තියෙන්නෙ වාද කර කර වෛරී සිත් ඇති කරගන්න නෙවෙයි... පරතෝකෝශික ප්‍රත්‍යයෙන් කොටසක් වන චත්තරෝ ඨානානි දැක වැඳ පුදාගෙන බුද්ධ ශක්තියට අනුගත වීමට...
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    9.5 හෙළුවෙන් ඉන්න මිනිස්සු ටිකක් පෙන්නුව කියල උඹ කොහොමද උන් නිඝන්ටයෝ කියල කියන්නෙ? මහාවංශයේ හරි ඒ වගේ වෙන මුලාශ්‍රයක හරි තියනවද නිඝන්ටයෝ හිටිය කියල?

    බ්‍රහ්මදත්ත පරම්පරාව අදටත් නොනැසී තියෙන්නෙ ඉන්දියාවේ. 9.5ට පෙන්නපු හෙලුබැලි මිනිස්සු බලන්න කලින් ඒවා හොයල හිටපන්.

    මහාවංශයේ අඩුපාඩු රැසක් මහා සිංහලේ වංශ කතාව යනකොට පෙන්නලා දුන්නා ,කෝ ඉන්දියාවේ දැන් බවුද්ධයෝ කියන ප්‍රශ්නෙට උඹලට උත්තරයක් නෑ

    මහාවංශයේ දුටුගැමුණු රජතුමා ගැන පිටු 20 වඩ තියෙනවා ,ඒවගේම රටට සේවයක් කරපු මහසෙන් රජතුමා ගැන තිබ්බේ පිටු 3
    මහානාම හාමුදුරුවෝ ලිව්වේ කටින් කට ආපු ඒවා මිසක් සෙල්ලිපි මත පදනම් වෙච්ච කරුණු නෙවේ
    චුලවංශය,දාතු වංශය ,ථුප වංශය එක්ක නොගැලපෙන තැන් මහාවංශයේ ඕනේ තරම්
    බ්‍රහම්මදත්ත කියන්නේ නමක් විතරයි ,එකනේ යටගිය දවස් බරණැස් නුවර කියලා පටන් ගන්නේ ,එහෙනං ඒ හැමදාම ඉදලා තියෙන්නේ බ්‍රහම්මදත්තල විතරද ?

    උඹ ඉන්දියාවේ ගිහිල්ලා මේ ස්ථාන දැකලා තියෙනවද කියපන්කො ලොරි ටෝක් දෙන්න කලින්
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ගොනෝ උඹ හිතුවද ඔය බුදුවරු පහල උනේ මීට අවුරුදු 100 විතර කලින් කියල. බූරුවෝ ඔය බුදුවරු හිටියෙ මීට කල්ප ගානකට කලින්. ඒවගේ විශාල කාලාන්තරයක් ඇතුලත මොනතරම් වෙනස්කම් වෙන්න පුලුවන්ද?

    මමත් උඹට ගොනා බුරුවා කියන්න යන්නේ නෑ ,මොකද බල්ලෝ හපා කෑවට අපි බල්ල හපන්න යන්නේ නෑ
    උඹ දන්නවද කල්පයක් කියන එකේ තේරුම ?
    කල්පයක් කියන්නේ කාල පරාසයක් කියන එක
    ඒ මිසක් ඔය කියන අවුරුදු මිලියන ගානක් නෙවේ
    බුදු හිමියන් ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරා තමන්වහන්සේ මාස 3 කින් ආයු සංස්කාරය අතහරින බවට ,එතකොට ආනන්ද හාමුදුරුවන්ට කියන්න තිබ්බලු තව කල්පයක් වැඩ ඉන්න කියලා ,ඒකෙන් අදහස් කරේ තව අවුරුදු මිලියන ගානක් ඉන්න කියන එක නෙවේ ,මිනිසාගේ උපරිම ආයු කාලය 120 ,ඒ කාලය උන්වහන්සේට වැඩ ඉන්න තිබ්බා
    එතකොට උඹ කියන විදියට හොර ගස් ඇටඹ ගස් ඉන්දියාවට යන්නේ නෑ

    මම හැමතිස්සෙම අහවනවා කෝ ඉන්දියාවේ බවුද්ධයෝ ?
    එච්චර උතුම් දහම පිළිපදින්නේ නැති රටක ධර්මය දේශනා කරයිද ?
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔව් සාධක නෑ....
    ඕන දෙයක් හිතාගන්න ඕන කෙනෙක්. මේ ස්ථාන පෙන්නල දීල තියෙන්නෙ වාද කර කර වෛරී සිත් ඇති කරගන්න නෙවෙයි... පරතෝකෝශික ප්‍රත්‍යයෙන් කොටසක් වන චත්තරෝ ඨානානි දැක වැඳ පුදාගෙන බුද්ධ ශක්තියට අනුගත වීමට...

    ඔබ නිවැරදියි යාළුවා
    කොච්චර බවුද්ධ අය හිටියත් මේ දේ ගොඩක් අය දැනන් හිටියේ නෑ
    නමුත් සිත දියුණු කරපු අය ,ඉතිහාසය දෙස විවුර්තව බලපු පරණවිතාන මහත්තයා වගේ අය මේක දැනන් හිටියා ,ඒවුනාට කිව්වේ නෑ ,මොකද අන්‍ය ආගමිකයෝ ,මිත්‍යා දෘෂ්ටිකයෝ කියයි කියලා
    මේ කරුණු නිවැරදිව ඉදිරිපත් කළේ මීවන පලානේ සිරි ධම්මාලංකාර ස්වාමින්වහන්සේ
    ඊට අමතරව ජයරත්න පතිර ආරච්චි කියලා කෙනෙකුත් මේ ගැන කියලා තියෙනවා

    ඇයි බන් උඹලා මගේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැත්තේ ?
    ඉන්දියාව කොහෙද දීපයක් වෙන්නේ ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනානම් ඔය කාතාව කටින් කටවත් ඇවිල්ලා අපේ මිනිස්සු දැනගෙන ඉන්න ඔනෙ නේද. ඔය වගේ සුවිශේෂ සිද්ධියක් කොහොමද ඔය තරම් වසන් වුනේ. සුද්දෝ අපේ රට අල්ලගෙන හිටපු කාලේ ඔය තරම් ඇත්තක්, බොරුවක් කරන්න පුලුවන්ද? සුද්දෝ අපේ රට අල්ලගෙන ඉන්නකොට අංගම්පොර, හෙල වෙදකම නැති කරන්න උපරිම උත්සාහ කලා කියලා අපි දන්නවනේ. ඒත් ඒවා අදටත් නොනැසී තියනවා. එහෙම වෙනකොට, කොහොමද බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන කතාව ජන සමාජයෙන් ඈත් වුනේ.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මචන් මම ඉන්දියාවේ තියෙනවා යැයි කියන සිද්ධස්ථාන නැරබීමට 2006 ගියා ,
    ඒ සියලු නිර්මාණ පිළිස්සු ගඩොල් වලින් නිර්මිත ඒවා ,
    අනික් එක රජ ගහ නුවර දෙව් දහ නුවර අතර දුර 100km වැඩිය වැඩියි,ළමයෙක් හම්බ වෙන්න අම්ම කෙනක් මෙච්චර දුරක් ගෙවාගෙන යයිද ?
    බුදු රජාණන් වහන්සේ කරපු බොහෝ දේශනා පෝය දිනවල බව අපි දන්නවා ,එතකොට උන්වහන්සේ වැඩිය ගම් දනව් නගර වල වර්තමාන නම් අරගෙන බැලුවම ඒවාට මාසයක් ඇතුලත පාගමනින් වැඩම කරන්න බැරි බව තේරෙනවා ,අපි සමහර ස්ථානවලට ගියේ bus එකේ ,ඒත් highway වල ගිහිල්ලත් පැය ගණනාවක් ගියා
    බුදු රජාණන් වහන්සේ ඉර්දී බලයෙන් වැඩම කරලා තියෙන්නේ ඉතාම හදිසි අවස්ථාවල පමණයි
    ප්‍රාතිහාර්ය ප්‍රදර්ශනය සඳහා පෑම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා
    අනික් එක බුදු රජාණන් වහන්සේ 3 වරක් ලංකාවට වැඩම කරයි කියනවා ,එහෙනන් ඒ අවස්ථාවේ ඇති නොවූ බුද්ධ සාශනය මිහිඳු හාමුදුරුවෝ වැඩියම ඇති උනේ කොහොමද ?
    මෙම කාලයේ අනුරාධපුරයට සහ අවට ප්‍රදේශයට ලංකාපුර කියලා නමක් තිබ්බ බවට සාක්ෂි තියෙනවා
    ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ වැඩම කරලා තියෙන්නේ ලංකාපුරට

    දඹුල්ල හිරිවඩුන්න බෝධින්වහන්සේ දැකගන්න ,හිරිවඩුන්න කියන එකේ තේරුම හිමි වැඩ උන්න තැන කියන එක ,පාත්තරය උඩුගං බලා ගිය තැන අදටත් උඩන්ගාව නමින් තියෙනවා ,google map එකෙත් ඒක තියෙනවා ,තුන්බෑ
    ජටිලයෝ හිටපු ගම කාශ්‍යප ගම නමින් අදටත් තියෙනවා

    දිගන ප්‍රදේශයේ බඹරගලට යන්න ,විහාරය අවට විශාල සල්ගස් ,සෙල්ලිපි සැහෙන ප්‍රමාණයක් තියෙනවා ,ඒ සෙල්ලපි වල තියෙන්නේ ඒ ලෙන් බුදුන්ට පූජා කරන ලද බවයි

    මීට අමතරව අනුරාධපුරේ ඉසින්බැස්සගල,රිටිගල ,බුදුගල, කූරගල , නටබුන් ගිහිල්ලා බලන්න ,සෙල්ලිපි බලන්න
    මේ සියලු නිර්මාණ තනි කළු ගලින් නිර්මිත ඒවා

    මම මේ කාරණා දිහා විවුර්තව බලන කෙනෙක් මොකද බුදු රජාණන් වහන්සේ වැඩ සිටිය තැන වලට වඩා බුද්ධ ධර්මය අවබෝධ කරගැනීම වැදගත් නිසා

    මම ඉන්දියාවේ ,ලංකාවේ ස්ථාන විශාල ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා ,ඔබලාත් ගිහිල්ලා බලන්න

    උබ ලබාගෙන තියෙන අත්දැකීම් එක්ක බැලුවම හොද තර්කයක් මචන්, හැබැයි දැන් මේකේ ඉන්න එඋන් උබට බිම දාගෙන තඩි බායි. :rofl:

    ‘The soul never thinks without a picture.’
    — Aristotle
     
    • Like
    Reactions: akildila

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඔබ නිවැරදියි යාළුවා
    කොච්චර බවුද්ධ අය හිටියත් මේ දේ ගොඩක් අය දැනන් හිටියේ නෑ
    නමුත් සිත දියුණු කරපු අය ,ඉතිහාසය දෙස විවුර්තව බලපු පරණවිතාන මහත්තයා වගේ අය මේක දැනන් හිටියා ,ඒවුනාට කිව්වේ නෑ ,මොකද අන්‍ය ආගමිකයෝ ,මිත්‍යා දෘෂ්ටිකයෝ කියයි කියලා
    මේ කරුණු නිවැරදිව ඉදිරිපත් කළේ මීවන පලානේ සිරි ධම්මාලංකාර ස්වාමින්වහන්සේ
    ඊට අමතරව ජයරත්න පතිර ආරච්චි කියලා කෙනෙකුත් මේ ගැන කියලා තියෙනවා

    ඇයි බන් උඹලා මගේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැත්තේ ?
    ඉන්දියාව කොහෙද දීපයක් වෙන්නේ ?


    avatar10276_1.gif


    :yes: Lets drink a beer mate and talk more deep topics of Buddhism.
    අපි මහ පොර talks දෙනවා රාවණා පරපුර ගැන... අවුරුදු 400ක් වත් ඉතිතාසයක් නැති ඇමෙරිකාව, කැනකාව ඕස්ට්‍රේලියාව වගේ රටවල් අද අපිට වඩා ගොඩාක් ඉස්සරහින්, අපේ රටේ රාවණා පරම්පරාවේ උදවිය ඒ රටවල් වලට යන්න දඟලනවා..

    Do not dwell in the past, do not dream of the future, concentrate the mind on the present moment


    what happened to buddhism?
    Read these articles
    http://answers.yahoo.com/question/index?qid=20110907154840AAx0UGP
    http://answers.yahoo.com/question/index?qid=20060628205052AAw3kG9
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    බුදුන්ගේ උරුමයන් ගවේශණය කරන්නන්, ඔවුන්ගේ අවසානය අරහත් ඵලයනම් ඒ සදහා සෝවාන් මාර්ග ඵල තත්වයටවත් අඩුම වශයෙන් පැමිණිය යුතුයි.

    බලි,තරු,රාවන,පුලතිසි වැනි හෙල රජවරුන් හා දැනුම් ගවේශකයන් අඩුම වශයෙන් ජෛතිශ්‍ය, යෝග, ධ්‍යාන, අභිජ්ජා, අංගම් වැනි හෙල සූ සැට ශිල්පයන්වත් ඉගෙන ගෙන මිනිස්සුන්ට උදව් කල යුතුයි.

    එසේ නොමැතිව වැලලී ගිය ඉතිහාසයක් සොයමින් හුදු වංශ මානයක් පමණක් සාදා ගැනීම අමුම අමු ගොන් කමකි.

    උපුටා ගැනීම : හිරාන් @ facebook
    ------------------------------------------------------

    9k=
    634980196834421268_2028.jpg

    මේ උඩ තියෙන පින්තූරය ගැන, ඒ සිදුවීම කුමක්ද ඇහුවොත් කට්ටිය කියන්නෙ බුදු පියාණන් සත් සතිය ගත කිරීමෙන් පසු අධික වර්ශා, කුණාටු පැමිණි නිසා මුචලින්ඩ කියන නයා ඇවිල්ල බුදු පියාණන් ව වටකරගෙන පෙනේ පුප්පල වැස්සෙන් කුණාටුවෙන් ආරක්ශා කරා කියල.
    ත්‍රිපිටකයෙ තියෙන්නෙ මුචලින්ද නාග රජු කියල.
    මොන රටේද නාග හෙළය තිබුනෙ? යක්ශ, නාග, කුම්බාණ්ඩ, දේව හෙළ යනුවෙන් කොටස් 4ක් තිබුනෙ මේ වර්තමානයෙ ලංකාව කියන හෙළ බිමේ නේද?
    ඒ හෙළ බිමේ නාග හෙළයෙ හිටිය රජ කෙනෙක් ගෙ නමක් තමඉ මුචලින්ද කියන්නෙ.
    ඒ රජතුමා බුදුන් වහන්සේට හිරිවඩුන්න ප්‍රදේශයේ බුද්ධ ගයාවෙ වැස්සෙන් හිරිකඩෙන් බේරෙන්න හදල දීපු කුටිය ගැන ඔය කියන්නෙ.
    යන්න හබරණ ට කිලේමීටර් 1ක් මෙහායින් හැරිල හිරිවඩුන්නෙ බුද්ධ ගයාවට. ඒ පැත්තෙ ඕන කෙනෙක්ගෙන් අහන්න ශ්‍රී මහාබෝධියට යන්නෙ කොහොමද කියල. පාර කියයි.. ඒ ස්තානයෙ ආරන්‍යක් තියෙන්නෙ. බලන්න ගිහිල්ල මුචලින්ද නාග රජු හදල දීපු කුටුයෙ නටඹුන්. කැලේ ඇතුලට යනකොට තව ඕන තරම් තියෙනව. ඒ වගේ ම මුචලින්ද විල හිටන් තවම දැකගන්න පුලුවන්.. ඉන්දියාවෙ නාග හෙළයක් තිබුන ද?
    ඉන්දියාවෙ මිනිස්සු බුද්ධ ගයාවට කියන්නෙ බොද් ගයා කියල. ඇයි එහෙම කියන්නෙ බුද්ධ ගයාව ට. එයලගෙ භාශාවට බුද්ධ කියන වචනයෙ උච්චාරණය හරි හැටි නොගැලපෙන නිසා ද?
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    avatar10276_1.gif


    :yes: Lets drink a beer mate and talk more deep topics of Buddhism.
    අපි මහ පොර talks දෙනවා රාවණා පරපුර ගැන... අවුරුදු 400ක් වත් ඉතිතාසයක් නැති ඇමෙරිකාව, කැනකාව ඕස්ට්‍රේලියාව වගේ රටවල් අද අපිට වඩා ගොඩාක් ඉස්සරහින්, අපේ රටේ රාවණා පරම්පරාවේ උදවිය ඒ රටවල් වලට යන්න දඟලනවා..

    Do not dwell in the past, do not dream of the future, concentrate the mind on the present moment


    what happened to buddhism?
    Read these articles
    http://answers.yahoo.com/question/index?qid=20110907154840AAx0UGP
    http://answers.yahoo.com/question/index?qid=20060628205052AAw3kG9

    තැනකට හා වීම [තණ්හාව] තමා හේතුව ,මිනිස්සු රාග ,ද්වේශ ,මෝහ වලින් අන්ධ වෙලා ,ඇමෙරිකාව, කැනඩව දියුණු උනේ උන් අනික් මිනිසුන්ගේ දේවල් හොරකම් කරපු නිසා
    මොන රටක හිටියත් කෙලෙස් පාලනය කරගැනීම , නැතිකරගැනීම තමා බුදු දහම
     
    • Like
    Reactions: smother