mokakda machan sebee ithihaasaya. Sinhayekta daawa ipaduna minihekge mera puthen lankawata goda behela lankawa shishtaachaara kara kiyana ekada?
මහානාම දෙමල අපිට ලියල දුන්න ඉතිහාසය තමයි ඔය. අපේ එවුන් ඉතින් තවමත් ඕක ඔලුව උඩ තියාගෙන ඉන්නව.
mokakda machan sebee ithihaasaya. Sinhayekta daawa ipaduna minihekge mera puthen lankawata goda behela lankawa shishtaachaara kara kiyana ekada?
මිහිඳු හාමුදුරුවෝ ආවට පස්සේ දියුණු උනා කියල එකක් නෑ නේද බන්, අපිට අලුත් ආගමක් ලැබුන, තව එක එක ශිල්ප දන්න අය ආව කියනව මෙහෙට. එකෙන් කියවෙන්නේ නෑ නෙ ඊට කලින් හිටියේ නොදියුණු කිසි දෙයක් නොදන්න ගෝත්‍රික මිනිස්සු කියල. මිහිඳු හාමුදුරුවෝ තියෙන දැනුමට තව අතිරේක දේවල් ටිකක් එකතු කරා විතරයි.මිහිදු හිමියන් අවට පස්සෙ ලංකාව දියුණු උනා කියන එක පිළිගන්න බහැ.
අප කාටත් ආඩම්බර විය හැකි සැබෑ ඉත්හිහාසයක් දැනටමත් පවතිද්දී නොයෙක් ප්‍රබන්දකරුවන්ගේ හිතලුවන්ට අනුව යමින් නැති ඉතිහාසයක් මවා පාමින් , ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයද විකෘති කරමින් යන මේ ගමන තමන්ම ස්වයං රැවට්ටාගනිමක් යන්න මගේ අදහසයි.
දේශ පාලන මතය අමතක කරලා මේකත් සමග එකගයි.
මිහිඳු හාමුදුරුවෝ ආවට පස්සේ දියුණු උනා කියල එකක් නෑ නේද බන්, අපිට අලුත් ආගමක් ලැබුන, තව එක එක ශිල්ප දන්න අය ආව කියනව මෙහෙට. එකෙන් කියවෙන්නේ නෑ නෙ ඊට කලින් හිටියේ නොදියුණු කිසි දෙයක් නොදන්න ගෝත්‍රික මිනිස්සු කියල. මිහිඳු හාමුදුරුවෝ තියෙන දැනුමට තව අතිරේක දේවල් ටිකක් එකතු කරා විතරයි.
අපි තිරිසනෙක්ගෙන් පැවත එන ජාතියක් කියල කියන එක උඹට ආඩම්බරයක්ද ?



එක මහා ගොන් කතාවක්නේ. එක ප්රපංචය හදල තියෙන්නේ සිංහලු කවලම් නැති ජාතියක් කියන්නේ. ලෝකේ ගොඩක් ගොත්ත්‍ර වල ඔයවගේ සුරංගනා කතා තියනවා. ඒ උන් වෙනස් කව;අම නැ. තියල පෙන්නන හදපු ප්‍රපංච්.![]()
surangana katha pothaka neweine ban thiyenne oka. Mahawanshaye oya kathawa thiyenne. Api aththa ithihasaya kiyala hema thenama piliganna escolawala uganawana pothe thiyenne.
පැවැත එන්නේ කාගෙන් උනත් , ඒ පැවැත එන උන්ගේ ආදී මුතුන් මිත්තෝවත් ඇවිල්ල මේ ඉන්න තත්වෙන් අපිව ගොඩ ගනී කියල හීන මවන තරමට හිකවෙච්ච ජාතියක් හැටියට ඒ ගැන ආඩම්බරයි !







ඕකට හේතුව හීනමානෙ බන්පැවැත එන්නේ කාගෙන් උනත් , ඒ පැවැත එන උන්ගේ ආදී මුතුන් මිත්තෝවත් ඇවිල්ල මේ ඉන්න තත්වෙන් අපිව ගොඩ ගනී කියල හීන මවන තරමට හිකවෙච්ච ජාතියක් හැටියට ඒ ගැන ආඩම්බරයි !
අපිට අපේ කියල ආඩම්බරෙන් පෙන්නන්න වර්තමානයක් නැතිඋනාම අතීතෙන් වත් කෑලි හොයල පුට්ටු කරගන්න බලනව මොකක් හරි අපි ඉස්සර හෙන වැඩකාරයො කියන්න. 
බුදු රජාණන් වහන්සේ නමක් පහල වෙන්නේ විශාල භුමි ප්‍රදේශයක් සහිත විශාල ජනගහනයක් ඉන්න ප්‍රදේශයක.( එක ධර්මතාවයක් ) ( දීපය බලනවා කියන්නේ එහෙම තැනක් බලන එකට ) ලංකාව වගේ රටක බුදු රජාණන් වහන්සේ පහල උනානම් ඉතා කුඩා ප්‍රමාණයක් තමයි සසරින් එතෙර වන්නේ , මොකද නැව් වලින් බෝට්ටු වලින් ධර්මය අහන්න මිනිස්සු ලංකාවට අව කියල පිළිගන්න බැ. ඉන්දියාවේ දැනට හොයාගෙන තියෙන තැන්වලට යොදපු නම් වල වැරදීමක් තියෙන්න පුළුවන් , එක නිසා තමයි ඔය එක එක තර්ක ගොඩ නගන්නේ,
බුදු දහමට අඩිතාලම වෙලා තියෙන්නේ ඉන්දියාව සහ ඒ ආශ්‍රිතව සිද්ධාර්ථ කුමාරයාගේ උපත සිදු උණය කියන එක , අන්න ඒ අඩිතාලම බිඳලා දැම්මොත් බුදු දහම ලංකාවෙන් විතරක් නෙවෙයි ලෝකයෙන්ම ඉවත් කරලා දන එක සුළු දෙයක්.
යම්කිසි පිරිසක් හිතාමතාම අටවපු ඒ උගුලට අපේ ගොඩක් අය අහුවෙලා ඉන්නවා දැනුවත් වා හෝ නොදැනුවත්ව. අපේ රට ගැන උදම් අනන්න්න අපිත් ආසයි කවුරුත් එකට අසයි. එකෙන් සුක්ෂමව ප්‍රයෝජන ගන්න එක තමයි මේ කරගෙන යන්නේ . මේක ට්‍රෝජන් අශ්වයෙකුට සමාන උගුලක් ඒ බව සැවොම තේරුම් ගනිත්වා .........
බුදුහාමුදුරුවො ඉන්දියාවෙ පහල උනානම් අශෝකගෙ කාලෙට කලින් එහෙ පන්සලක්වත් ආරාමයක්වත් තිබ්බ බවට නටඹුන්වත් හොයාගන්න නැත්තෙ ඇයි ? හාමුදුරුවරු හිටපු බවට සාක්ශි නැත්තෙ ඇයි ?
එහෙ සාක්ෂි තිබුනත් කවුරුවත් හොයන්න උනන්දු වෙන්නේ නැ , එහෙම හොයා ගත්තොත් ඔවුන් දැන් අදහන හින්දු ආගමට පහර වදින නිසා , අනිත් එක ඉන්දියාවේ තිබුණු නටබුන් සේරම හිත මතාම විනාශ කරලා තියෙන්නේ .
එහෙමනම් අශෝක හදපු ඒවත් විනාශ කරල තියෙන්න ඕනෙ නේද් ?
ඔව් ගොඩක් ඒවා විනාශ කරලා තියෙන්නේ . ඔය දැනට තියෙන ටිකත් ඉතුරු උනේ අනගාරික ධර්මපාල තුමා නිසා .....