ලගදිම පැණිවෙදාගේ ඇටත් නැතිවෙයි වගේ

Ultimate_Baiya

Active member
  • Jan 7, 2021
    132
    180
    43
    අමතක කරන්න එපා @Elakiri Appachchi @rajitha.wijayaratne දෙන්නවත්.. පොලවෙ පස්කෑවා පැණියෙ ගුණ කියල...
    වැඩක් නැහැ මචෝ ඕකුන් ගැන කතා කරලා, මිනිසුන්ට ලේ නැති උනොත් ලේ ටිකක් දෙන්න පුළුවන්, වකුගඩුවක් නැතිඋනොත් එකත් දෙන්න පුළුවන්, බඩගින්නට කෑම ටිකක් දෙන්න පුළුවන් කොටින්ම අද වෙනකොට ඕනිම ලෙඩක් දුකක් හැදුනම බෙහෙත් ටිකක් දෙන්න පුළුවන් එත් මුන්ට මොලේ දෙන්න බැහැ නේ මචං

    @erozan @jcj @2osama @Elakiri Appachchi @පිටියෙ-අප්පු @rajitha.wijayaratne