ලගදි ඉදන් මාර අවුලක් තියෙනවා.

NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    Maithree bhavanawa daily karapan... minissu wenuwen yamak karapan... jeewithe thawa explore karapan..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ අම්බානක සල්ලි තියෙනවා නේද? :rolleyes:

    ලමා නිවාසයක් පටන් අරං. ඒ ලමයින්ටත් උබේම ලමයින්ට වගේ උපරිමයෙන් සලකපන්. එතකොට උබට ගොඩක් සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙයි. :love: