ඔයාලා ලගකදි කියවපු හොද නවකතා පොත් මොනවද?.මට පොත් කියවන පුරුද්ද ටිකක් අඩුවෙලා තිබ්බේ.ආපහු ආසාවක් ආවා පොත් කියවන්න. 
eka kiyawala thiyenawaමහින්ද ප්රසාද්ගේ සෙන්කොට්ටං පොත තමයි අන්තිමට කියෙව්වේ
Ado uba arakata bump kale na neda. KapatiyaBUMPER
na bn mama ekata thawa comments danna deela iwara wela anthimatama commment krnnamAdo uba arakata bump kale na neda. Kapatiya

film ekaka copy ekakda?ගන්දර කලපුව - බද්ද්රජි මහින්ද ජයතිලක ගේ .. මේක සිංහල සොම්බි කතාවක්. පට්ට පොතක් ..
film ekaka copy ekakda?
Kaala nadee potha nam supiri...maa ekath patta..."Maa" kiyewwada?
"Kaala nadee gala basi"
Ado uba arakata bump kale na neda. Kapatiya
------ Post added on May 2, 2021 at 3:06 PM
ඊලග මාසෙට මේ සෙට් එක දාන්න ඕනි. ස්කෝලෙ ලයිබ්රියෙන් කියෙව්වට පස්සෙ මෙයාගෙ හොල්මන් පොතක් ආයෙ සෙට් උනේ නෑ.![]()
නැ .. කිසිම ෆිලම් එකක කොපියක් නෙවෙයි. බද්රජි මහත්මයාගේ පොත් ඔක්කොම සාම්ප්රදායික කතා වලින් වෙනස් .. උදාහරණයක් හැටියට එයාගේ "සඳ වියරුව " පොතේ කතාව වෙන්නේ werewolf සීන් එකක් .. "දුර කඳු මත අකුණු" පොතේ තේමාව පිටසක්වල ජීවීන් ගැන . ඔක්කොම ලංකාව පසුබිම් උන කතා .
![]()
*මම promotion එකක් කරනවා එහෙම නෙවෙයි