ලගදි කියවපු හොද නවකතා පොත්

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    1 - Copy.jpg

    හැම එකාම මුගේ පොතට බණින නිසා අරන් කියෙව්වෙ
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    සඛී භාර්යා - චුලාභය ශාන්ත කුමාර
    තීන්ත නදිය - පරිවර්තන
    වැස්ස - ඉසුරු හිදල්ලආරච්චි (මේක නියමයි)
    1925 - ඉමේෂ් මධුශංඛ යාපා
    රොබින්සන් කෘසෝ - පරිවර්තන (කේ . ජී ජයතිලක )

    තව තියෙනවා. මතක් උනාම දාන්නම් :D
     
    • Like
    Reactions: NRTG and banda065

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,650
    8,852
    113
    kandy
    film ekaka copy ekakda?

    gandara_kalapuwa_bhadraji_mahinda_jayatilaka-500x500.jpeg

    නැ .. කිසිම ෆිලම් එකක කොපියක් නෙවෙයි. බද්‍රජි මහත්මයාගේ පොත් ඔක්කොම සාම්ප්‍රදායික කතා වලින් වෙනස් .. උදාහරණයක් හැටියට එයාගේ "සඳ වියරුව " පොතේ කතාව වෙන්නේ werewolf සීන් එකක් .. "දුර කඳු මත අකුණු" පොතේ තේමාව පිටසක්වල ජීවීන් ගැන . ඔක්කොම ලංකාව පසුබිම් උන කතා .

    2020-11-09.jpg

    *මම promotion එකක් කරනවා එහෙම නෙවෙයි
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,327
    7,223
    113
    thummanhandiya- mahagama sekara
    manikkawatha- masibula
    battalangunduwa- wediwardhana
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    අන්තිමට කියවපු පොත තමා.
    gandara_kalapuwa_bhadraji_mahinda_jayatilaka-500x500.jpeg

    නැ .. කිසිම ෆිලම් එකක කොපියක් නෙවෙයි. බද්‍රජි මහත්මයාගේ පොත් ඔක්කොම සාම්ප්‍රදායික කතා වලින් වෙනස් .. උදාහරණයක් හැටියට එයාගේ "සඳ වියරුව " පොතේ කතාව වෙන්නේ werewolf සීන් එකක් .. "දුර කඳු මත අකුණු" පොතේ තේමාව පිටසක්වල ජීවීන් ගැන . ඔක්කොම ලංකාව පසුබිම් උන කතා .

    2020-11-09.jpg

    *මම promotion එකක් කරනවා එහෙම නෙවෙයි
    ඊලග මාසෙට මේ සෙට් එක දාන්න ඕනි. ස්කෝලෙ ලයිබ්‍රියෙන් කියෙව්වට පස්සෙ මෙයාගෙ හොල්මන් පොතක් ආයෙ සෙට් උනේ නෑ.
     
    • Like
    Reactions: Ryan08 and san**