ලගදි ගෙවල් හදපු පින්වතුන් කව්ද? ගණන් දැන ගන්න

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    9" ගඩොල් බිත්ති බදින්න
    කපරාදු කරන්න
    පොටි මදින්න
    ඇස්බැස්ටෝස් වහල ගහන්න
    ටයිල් අල්ලන්න
    ටයිල් බෙඩ් එක හදන්න
    කොන්ක්‍රීට් ලින්ටල් දාන්න

    බඩු දිලා/ බඩු නැතිව (කුලිය විතරක්) යන ගණන් කොහොමද මේ දවස් වල?
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඇස්බැස්ටෝස්
    නම් ගහන්න එපා. උලු තියන්න
    දැනුත් ඇස්බැස්ටෝස් වහලක් තියෙනවා මචන්. මේක අලුතෙන් කරන්න යන එක්ටෙන්ෂන් එකක් .
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    අපෝ කැතැයි නේ. අනික පිලිකා කාරක
    දැන් ඉතින් වැඩේ ප්‍රමාදයි. හැබැයි උළු තමයි සුපිරි. Maintain කරන්න පුලුවන්නම් පොෂ් ලූක් එකක් තියෙනවා :-)