ලගදි බැන්ද උන් එන්ඩෝ

amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
ලගදි බැන්ද උන් එන්ඩෝ

මචං ලා ජයමංගල ගාථා වල instrumental version එකක් හොයලා දෙන්නකෝ. නෙට් එකේ බැලුවා හමබුනේ නෑ බන්
 

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මාත් අහල තියනව බන්. පට්ට ලස්සනයි අර cover version වගේ. හම්බුනොත් මෙතන දාපන්. මටත් ඕනේ
     
    • Like
    Reactions: amaris NO 1

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    http://odeo.fm/?trkid=T006640
    දන්නා එකෙක් ඉන්නවා නම් මේ ලින්ක් එකේ තියනවා instrumental version එක එක download කරලා දීපන්කො . ලොකු උදව්වක්
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    Podi Silva - පොඩි සිල්වා;20045820 said:
    ආහ් ඒක දැක්කේ නෑ බන්
    උබට හොයා ගන්නම නැත්තම් ඔය Track එකක Voice අයින් කරපන්

    http://odeo.fm/?trkid=T006640
    මචං මේක download කරලා දෙන්න බැරි ද