නැ නැ උන් Randomly reject කරන්නෙ නැ , අතුරු මිතුරු ක්යන්නෙ නැ නෙ, අඩුම ගාන පස්පෝට් මූන බලල හරි reject කරයි නෙඒක නම් නොදනී මචන්. බංගලියොන්ට එහෙම නම් වීසා දෙන්නේම නෑ.![]()
නැ නැ උන් Randomly reject කරන්නෙ නැ , අතුරු මිතුරු ක්යන්නෙ නැ නෙ, අඩුම ගාන පස්පෝට් මූන බලල හරි reject කරයි නෙමේක ඇත්ත, ශැඩෝ රිජෙක්ශන් එකක් යනවා, ආයෙ ඉල්ලන්න.විසිට් ගිහින් ජොබ් හොයන්න කියලා ගිහින් ගල් වෙන උන් හින්ද ජෙනුයින් යන එකෙක්ටත් යන්න නෑ. දැන් ගොඩක් අවුරුදු 21-45 අතර ෆර්ස්ට් ටයිම් දාන වීසා එක රිජෙක්ට්
උඹේ ප්රශ්නෙම උත්තරේ තියනව මචන්, අන්තර්ජාතික සම්මුතින්ට අනුව ඩිස්ක්රිමිනේට් කරලා සංචාරක වීසා නවත්වන්න ක්රමයක් නෑ. ඒත් අධර්ය කරන්න පුළුවන් එන සෙනඟ ඒක තමයි මේ කරන්නෙ. බංගලින්ට කොහොමත් තිබ්බා ඕක. ගොඩක් බංගලි ඉස්සර ආවෙ හෙල්මට් සිස්ටම් එකට. අපිටත් ටික කලකින් හෙල්මට් තමයි
------ Post added on Oct 6, 2025 at 6:10 PM
------ Post added on Oct 6, 2025 at 6:14 PM
