ලගදී Adsesne ගත්ත අය ඉන්නවද​?

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ලගදී Adsesne ගත්ත අය ඉන්නවද​?

ලගදී Adsesne ගත්ත අය ඉන්නවද​?

දැන් ගොඩක් වෙලාවට​, News, Tech, Fashion, Health, Lifestyle blogs, Pets මේ කිසි එකකට adsense දෙන්නෙ නැ. හොඳ unique එකක් කියපල්ලකෝ කරන්න​

 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නෑ බන් දන්නෑ ඒ නිසා ඔය ගැන මුකුත් කියන්න:baffled::baffled:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මන් දන්නා කෙනෙක් නම් ඉන්නවා .
    අකවුන්ට් එකක් හදන්න රු 8 000 ක් ගන්නවා .
    හැබැයි 100 % original
    පොරට අලුත් අකවුන් එකක් දෙන්න සති දෙකක් යනවා .
    අලුතෙන් වෙබ් සයිට් එකක් හදල වෙනම ට්‍රැෆික් දීල ලු හදන්නේ