ane manda hamadama dummala warama gatha kapuwa wage inna waida danne neha......ලග්නයට අනුව තමන්ට ලැබෙන
![]()
කුම්භ ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා රවි ග්‍රහයා වනු ඇත. රවි ග්‍රහයා බල සහිතව හත්වැන්නේ සිටීම හෝ හත්වැන්නට පූර්ණ දෘෂ්ටි හෙළීම යහපත්ය. තේජවන්ත පෙනුමක් ඇති, ක්‍රියාශූරභාවයෙන් යුක්‌ත අය වෙති. උසස් ප්‍රභූවරුන්ගේ ඇසුරට නිතැතින්ම ප්‍රිය වේ. පාලන කටයුතු පිළිබඳවද දක්‍ෂතාවයක් ඇත. "සහකාරිය තනි තීරණ මත කටයුතු කරන අහංකාර තැනැත්තියක් වීම නිසා යුග දිවි ගමනට බාධක එල්ල වීමට ද ඉඩප්‍රස්‌තාව ඇත."
උපුටා ගැනීම-විද්‍යුත් තැපෑල මගින්...



![]()
මකර ලග්නයට අනුව -
හත අධිපති ග්‍රහයා සඳු ග්‍රහයාය. මහත් වූ ගෙලක් ඇති, සෞම්‍යගති පැවැතුම්වලින් යුත් ජන්මීහු වෙති. සංගීත, කාව්‍ය, කලා ක්‍ෂේත්‍රයන්ට ළැදියාවක් දක්‌වනු ඇත. කලා ළැදි සහකාරියක් ලැබීමට ඉවහල් වනු ඇත. පලතුරුවලට ප්‍රිය කරයි. අධික දරු සම්පත් ලබන ජලාශ්‍රිත ප්‍රදේශයක වාසය කිරීමට ප්‍රිය කරන්නා වූ අයවෙති. ධනය රැස්‌කිරීමට එතරම් රුචිකත්වයක් නැත.
පෙට්ෂටත් එන ඊමේල්.
ඔය රතු පාටින් ලකුණු කරල තියන එකනම් මා සම්බන්ධයෙන් අමූලික බොරුවක්. මොකෝ මං පළතුරු කන්නේ නෑ. නිල් පාටින් ලකුණු කරල තියන දෙකනම් සම්පූර්ණ ඇත්ත.පෙට්ෂටත් එන ඊමේල්.
![]()


apooiiii..mehemath mtison kenek![]()
meken kiyawenne oya gena nemei modayo!!oyata lebena kena gena!!![]()
එහෙනම් මට වැරදිල වෙන්න ඕන. සමාවුව මැනවි 
![]()
ධනු ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා වනුයේ "බුද" ග්‍රහයායි. උස්‌වූ සිරුරකින් හා වටකුරු වූ ඇස් ඇති ලතාවකට ගමන් ගන්නා සහකාරියක් ලැබීමට භාග්‍යය ඇත. සහකරුද ආත්ම ගෞරවය රැකගන්නා මනා කඩවසම් සිරුරක් ඇත්තෙකි. උසස් අයගේ ඇසුරට ප්‍රියත්වයක් දක්‌වනු ඇත. ගුරු වෘත්තිය, නීති අංශය සම්බන්ධ වෘත්තීන් වලටද යෝග්‍ය වේ. පරාර්ථචර්යාවෙන් ද යුක්‌තය. යුග දිවිය වාසනාවන්ත වනු ඇත.

![]()
තුලා ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා කුජ හෙවත් අඟහරු ග්‍රහයා වනු ඇත. වයස්‌ගත වූවද තරුණභාවය පෙන්නුම් කරන දේහයක් ඇත. විවාහ සහකාරිය පැහැපත් අලංකාරයට ප්‍රිය තැනැත්තියකි. පිරිමිගති ඇත. සහකරුද ක්‍රියාශූරභාවයෙන් යුක්‌ත වනු ඇත. වාණිජමය කටයුතුවලින් ආදායම් උපයාගැනීමට ද හැකිවේ.
![]()
ඔබ මේෂ ලග්නයෙන් උපත ලබා ඇතිනම් හත්වැන්න තුලා රාශියට අයත්වනු ඇත. හත අධිපති ග්‍රහයා වනුයේ සිකුරුයි. හත්වැන්නේ සිකුරු සිටීම හෝ පූර්ණ දෘෂ්ටියෙන් හත්වැන්න දකීනම් පිරිසිදු ගතිපැවතුම්වලින් යුත්, දුටුවන් මන බැඳගන්නා, මනා පෞරුෂත්වයක් ඇති, කලාවට ළැදි, විනෝද කටයුතු වලට ප්‍රියකරන, එම අංශ සඳහා වැඩිපුර මුදල් වැය කරන සොම්නසින් කල්ගෙවන ජන්මියෙක් වනු ඇත. විවාහ සහකාරිය තමාගේ දියුණුව සඳහා අතහිත දෙන තැනැත්තියක්‌ද වනු ඇත. සමාජ සේවයට ළැදිවේ. රජයේ හෝ පෞද්ගලික ක්‍ෂේත්‍රයෙන් ආදායම් ලබන, නිවාස, යාන-වාහන සහිත සහකරුවෙක් හෝ සහකාරියක් ලැබීමට ඉවහල් වනු ඇත.

