![]()
ඔබ මේෂ ලග්නයෙන් උපත ලබා ඇතිනම් හත්වැන්න තුලා රාශියට අයත්වනු ඇත. හත අධිපති ග්රහයා වනුයේ සිකුරුයි. හත්වැන්නේ සිකුරු සිටීම හෝ පූර්ණ දෘෂ්ටියෙන් හත්වැන්න දකීනම් පිරිසිදු ගතිපැවතුම්වලින් යුත්, දුටුවන් මන බැඳගන්නා, මනා පෞරුෂත්වයක් ඇති, කලාවට ළැදි, විනෝද කටයුතු වලට ප්රියකරන, එම අංශ සඳහා වැඩිපුර මුදල් වැය කරන සොම්නසින් කල්ගෙවන ජන්මියෙක් වනු ඇත. විවාහ සහකාරිය තමාගේ දියුණුව සඳහා අතහිත දෙන තැනැත්තියක්ද වනු ඇත. සමාජ සේවයට ළැදිවේ. රජයේ හෝ පෞද්ගලික ක්ෂේත්රයෙන් ආදායම් ලබන, නිවාස, යාන-වාහන සහිත සහකරුවෙක් හෝ සහකාරියක් ලැබීමට ඉවහල් වනු ඇත.
මොකක්?![]()
owa maha bolada wada lamayoooooo 
aadareeeeee ahasa tharammmmmmmmmmmmmmmmmmmmmmmm 




මොකක්ද ඔය කියන්නේ උඔ?owa maha bolada wada lamayoooooo
aadareeeeee ahasa tharammmmmmmmmmmmmmmmmmmmmmmm
![]()



![]()
සිංහ ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්රහයා ශනි හෙවත් සෙනසුරු ග්රහයා වෙයි. බාධක කම්කටොලු මැදින් ජීවිතයේ ඉදිරියට එන ජන්මීහු වෙති. කෘෂිකාර්මික කටයුතු, ව්යාපාරික කටයුතු වැනි ක්ෂේත්රවල නිරත සහකරුවකු ලැබීමටද දෛව වාසනාව ඇත. චිරස්තීන වර්ගයාට ද ආදරයක් ඇති ජන්මීහු වෙති.

මොකක්ද ඔය කියන්නේ උඔ?
තේරෙන්න කියකෝ
ඒ මං බම්ප් එකක් දැම්මා![]()
me loku ayye mage oya thread deka thunatath bump ekak dapanko
"ටොයින්" කියල දාන්නෙ නැතුව "උඩට" කියල දාපන් හොඳේ 


ටොයින් කියන්නේ මගේ බම්ප් ස්ටයිල් එකhondai itinme loku ayye mage oya thread deka thunatath bump ekak dapanko
"ටොයින්" කියල දාන්නෙ නැතුව "උඩට" කියල දාපන් හොඳේ
![]()




ටොයින් කියන්නේ මගේ බම්ප් ස්ටයිල් එක
උඔ උඔට කියලා එකක් හදාගනින් උඩට කියලා
ත්රෙඩ් දාලා තියෙන්න එපැයි බම්ප් කරන්න![]()
mokadda eken balaporoththu wenne
samma giwisum baha
kelinma udde
penawane mage pachche 