||<||ලග්නයට අනුව සහකරු/සහකාරිය ගැන..||>||

13.gif
13.gif
13.gif
 

Shut_Down

Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..

    aries_zm.gif

    ඔබ මේෂ ලග්නයෙන් උපත ලබා ඇතිනම් හත්වැන්න තුලා රාශියට අයත්වනු ඇත. හත අධිපති ග්‍රහයා වනුයේ සිකුරුයි. හත්වැන්නේ සිකුරු සිටීම හෝ පූර්ණ දෘෂ්ටියෙන් හත්වැන්න දකීනම් පිරිසිදු ගතිපැවතුම්වලින් යුත්, දුටුවන් මන බැඳගන්නා, මනා පෞරුෂත්වයක්‌ ඇති, කලාවට ළැදි, විනෝද කටයුතු වලට ප්‍රියකරන, එම අංශ සඳහා වැඩිපුර මුදල් වැය කරන සොම්නසින් කල්ගෙවන ජන්මියෙක්‌ වනු ඇත. විවාහ සහකාරිය තමාගේ දියුණුව සඳහා අතහිත දෙන තැනැත්තියක්‌ද වනු ඇත. සමාජ සේවයට ළැදිවේ. රජයේ හෝ පෞද්ගලික ක්‍ෂේත්‍රයෙන් ආදායම් ලබන, නිවාස, යාන-වාහන සහිත සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ ලැබීමට ඉවහල් වනු ඇත.

    11.gif
    11.gif
    11.gif
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ


    lion_zm.gif

    සිංහ ලග්නයට අනුව - හත්වැන්නාධිපති ග්‍රහයා ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා වෙයි. බාධක කම්කටොලු මැදින් ජීවිතයේ ඉදිරියට එන ජන්මීහු වෙති. කෘෂිකාර්මික කටයුතු, ව්‍යාපාරික කටයුතු වැනි ක්‍ෂේත්‍රවල නිරත සහකරුවකු ලැබීමටද දෛව වාසනාව ඇත. චිරස්‌තීන වර්ගයාට ද ආදරයක්‌ ඇති ජන්මීහු වෙති.



    මොකක්ද චිරස්‌තීන කියන්නේ.. :shocked:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මොකක්ද ඔය කියන්නේ උඔ?:baffled:
    තේරෙන්න කියකෝ:frown:
    ඒ මං බම්ප් එකක් දැම්මා:dull:

    hondai itin :yes: me loku ayye mage oya thread deka thunatath bump ekak dapanko :D "ටොයින්" කියල දාන්නෙ නැතුව "උඩට" කියල දාපන් හොඳේ :lol::rofl::P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    hondai itin :yes: me loku ayye mage oya thread deka thunatath bump ekak dapanko :D "ටොයින්" කියල දාන්නෙ නැතුව "උඩට" කියල දාපන් හොඳේ :lol::rofl::P
    ටොයින් කියන්නේ මගේ බම්ප් ස්ටයිල් එක:cool:
    උඔ උඔට කියලා එකක් හදාගනින් උඩට කියලා:lol::lol:
    ත්‍රෙඩ් දාලා තියෙන්න එපැයි බම්ප් කරන්න:P
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ටොයින් කියන්නේ මගේ බම්ප් ස්ටයිල් එක:cool:
    උඔ උඔට කියලා එකක් හදාගනින් උඩට කියලා:lol::lol:
    ත්‍රෙඩ් දාලා තියෙන්න එපැයි බම්ප් කරන්න:P

    ela ela ටොයින් hari dapan awulak naa :P mokadda eken balaporoththu wenne :rolleyes: samma giwisum baha :no: kelinma udde :frown: penawane mage pachche :growl: