porondam wala nogalapeem nam godai.. eka nam echchara worry wenna deyak na. eth kiyanna kanagaatui.. ubala dennata bahuma doshayak thiyenawa. e wage kendara dekak wiwahayata anumatha nokarami.
wedi wisthara pawusiya kiyai
.මම තාම බැලුවේ නෑ.මම දැනගත්ත සිකුර ඩවුන් වෙලා ඉන්න හැටියෙන්ම අවුලක් ඇති කියල.ඒරාෂ්ඨක කාලේ වෙන්ඩ ඇති ලව් එක පටන් ගන්ඩ ඇත්තේ.අයියෙ මෙක ගෙනත් මොනවහරි කියන්නකො
![]()
![]()
අනේ අයියේ මේකත් බලලා විවහෙයි,ජොබ් එකයි ගැන මොනවා හරි කියන්නකෝ...මිට කලින් බලපු අය නම් හොද හොද ඒවා කිව්වා...![]()

ෆවුසිගෙන් පිළිතුරක් අද ලැබේද
මචං ෆවුසි උඹ අද ආවොත් මට පී.එම්. පාරක් දාපං. තෑන්ක්ස්

මචං මොකද්ද කේස් එක කියපංකො.. ඒ ගොල්ලන්ගෙ දෙමව්පියන් එක්ක කතා කරන්ඩ කලින් මම මම මොකද්ද ප්‍රශ්ණෙ කියල හරියටම දැනගත්තනං හොඳයි කියල හිතෙනවාඅනේ මන්ද බන් බොක්කෙන් ලව් කේන්දර වලට මම කොහොමද උත්තර දෙන්නේ.පෙම්වතිය සහ දෙමව්පියන් සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹෙන්න කියල විතරයි මට කියන්ඩ පුලුවන්.මම ඒකයි ලව් කරන කේන්දර වල කේන්දර බලන්ඩ අකමැති![]()

අනේ මන්ද බන් බොක්කෙන් ලව් කේන්දර වලට මම කොහොමද උත්තර දෙන්නේ.පෙම්වතිය සහ දෙමව්පියන් සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹෙන්න කියල විතරයි මට කියන්ඩ පුලුවන්.මම ඒකයි ලව් කරන කේන්දර වල කේන්දර බලන්ඩ අකමැති![]()
මචං මොකද්ද කේස් එක කියපංකො.. ඒ ගොල්ලන්ගෙ දෙමව්පියන් එක්ක කතා කරන්ඩ කලින් මම මම මොකද්ද ප්‍රශ්ණෙ කියල හරියටම දැනගත්තනං හොඳයි කියල හිතෙනවා![]()


ජොබ් එක ගැන කියන්ඩ නැකැත් ටික ඕනේ.විවාහය ගැන අනිත් උන් කියල තියෙන හින්ද මම ආයේ කියන්ඩ යන්ඩ ඕනේ නෑනේ![]()






:




මේකේ නම් විවාහ දෝෂ සෑහෙන්ඩ තියෙනව.හොඳට කේන්දර බලල ගලපල බැඳපන් නැත්තන් උඹට උසාවි ගානේ රස්තියාදු වෙන්ඩ තමයි වෙන්නේ



meka mn podi kale hadapu eka bt ara soft eken beluwahama meka tikak wenas wenawane ai aiye e ?
![]()
![]()




පුරුදු බස් එක හොඳයි බං
